බබාලාට මේ වගේ චාජ් කරන ඉලෙක්ට්‍රික් කාර් අඩුවට ගන්න පුලුවන් තැනක් ගැන දන්නවානම් කියන්න please . මේවා ගොඩක් ලොකු ගනන්වලට විකුනන්නේ, ඒත් ඒවා එච්චර ගනන් වෙන්න තරම් කොම්පොනන්ට් ඇතුලේ නෑ, අනිවාර්යෙන් කොහෙහරි මේවා අඩු ගානට ඇති, තැනක් දන්නවානම් කියන්න.
kohe unath aulak na aduwata denawanam gihin gannamKoi paththenda balanne
thanksPenguin Toys & Novelties (Pvt) Ltd. Second Floor,
Penguin Center,
106-2/1, Prince Street,
Colombo 11
shop ekak kiyanna dannawada?කොටුවේ තමයි ඉතින්...![]()
![]()
අනේ එහෙම කියන්න දන්නේ නෑ බන්... හැබැයි මන් අහලා තියෙන විදියට ඔය සෙල්ලම් බඩු තියෙන හරියක් තියෙනවා...shop ekak kiyanna dannawada?
------ Post added on Mar 15, 2024 at 1:12 PM
ow thana ganan aduiපිටකොටුව මල්වත්ත පාරෙන් ගිහින් ස්වයං රැකියා නියුක්ත අයගේ අයිටම් විකුණන එකට එහා පැත්තේ (මල්වත්ත පාර පැතත්තට අනිත් පැත්තේ) ටිකක් ගණන් අඩුයි
thwa thibba bn owage bike ehemath. gihilla balanna jivitheta dakalath nathi sellam badu thiyenwa eke.පෙටා වල මේන් ස්ට්‍රීට් එකෙන් මල් වත්ත පාරට හැරෙනකොට, වම් පැත්තෙ බිල්ඩින් එකේ දිගටම තියෙන කඩ පෙලේ තියෙනව ඕව... පෙන්ගුයින් එකට වඩා ගණං අඩුයි...
හොඳම කලෙක්ශන් එකක් එක්ක ගාණ අඩුවටම තිබුණෙ, මතක විදිහට කඩ පෙලේ දෙවෙනි කඩේ...
උන්ගෙ කාර් ස්ටෝස් තියෙන්නෙ උඩ තට්ටුවෙ... ලස්සන ගෑණු ළමයි ටිකක් සේල් කරන්න ඉන්නෙ. තැන හොයාගන්න පහසු වෙන්නයි ඔය ටික කිව්වෙ...
කෝකටත් හැම කඩේටම ගිහින් ගණං අහල බලන්න...
