බබාලාට කාර් ගන්න තැනක්

DragonT

Well-known member
  • May 31, 2019
    608
    579
    93
    Nawalapitiya
    බබාලාට මේ වගේ චාජ් කරන ඉලෙක්ට්‍රික් කාර් අඩුවට ගන්න පුලුවන් තැනක් ගැන දන්නවානම් කියන්න please . මේවා ගොඩක් ලොකු ගනන්වලට විකුනන්නේ, ඒත් ඒවා එච්චර ගනන් වෙන්න තරම් කොම්පොනන්ට් ඇතුලේ නෑ, අනිවාර්යෙන් කොහෙහරි මේවා අඩු ගානට ඇති, තැනක් දන්නවානම් කියන්න.
    769-g.jpg
    MB2319-f.jpg
    3308-h.jpg
     
    DragonT

    Well-known member
  • May 31, 2019
    608
    579
    93
    Nawalapitiya
    • Like
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    shop ekak kiyanna dannawada?
    ------ Post added on Mar 15, 2024 at 1:12 PM
    අනේ එහෙම කියන්න දන්නේ නෑ බන්... හැබැයි මන් අහලා තියෙන විදියට ඔය සෙල්ලම් බඩු තියෙන හරියක් තියෙනවා...

    පොඩ්ඩක් විපරම් කරලා බලපන්කො...
     
    • Like
    Reactions: NRTG and DragonT

    daimadushanka

    Member
    Nov 15, 2015
    1
    7
    3
    පිටකොටුව මල්වත්ත පාරෙන් ගිහින් ස්වයං රැකියා නියුක්ත අයගේ අයිටම් විකුණන එකට එහා පැත්තේ (මල්වත්ත පාර පැතත්තට අනිත් පැත්තේ) ටිකක් ගණන් අඩුයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පෙටා වල මේන් ස්ට්‍රීට් එකෙන් මල් වත්ත පාරට හැරෙනකොට, වම් පැත්තෙ බිල්ඩින් එකේ දිගටම තියෙන කඩ පෙලේ තියෙනව ඕව... පෙන්ගුයින් එකට වඩා ගණං අඩුයි...

    හොඳම කලෙක්ශන් එකක් එක්ක ගාණ අඩුවටම තිබුණෙ, මතක විදිහට කඩ පෙලේ දෙවෙනි කඩේ...

    උන්ගෙ කාර් ස්ටෝස් තියෙන්නෙ උඩ තට්ටුවෙ... ලස්සන ගෑණු ළමයි ටිකක් සේල් කරන්න ඉන්නෙ. තැන හොයාගන්න පහසු වෙන්නයි ඔය ටික කිව්වෙ...

    කෝකටත් හැම කඩේටම ගිහින් ගණං අහල බලන්න...
     
    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,599
    646
    113
    පිටකොටුව මල්වත්ත පාරෙන් ගිහින් ස්වයං රැකියා නියුක්ත අයගේ අයිටම් විකුණන එකට එහා පැත්තේ (මල්වත්ත පාර පැතත්තට අනිත් පැත්තේ) ටිකක් ගණන් අඩුයි
    ow thana ganan adui
     
    • Love
    • Like
    Reactions: NRTG and DragonT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,368
    113
    mama ekak genawa me lagadi kohuwala kids unlimited eken. 35k wage une. eke thwa thibba lakshe pannalath :nerd: thwa thibba bn owage bike ehemath. gihilla balanna jivitheta dakalath nathi sellam badu thiyenwa eke.
     
    • Like
    Reactions: NRTG and DragonT

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    පෙටා වල මේන් ස්ට්‍රීට් එකෙන් මල් වත්ත පාරට හැරෙනකොට, වම් පැත්තෙ බිල්ඩින් එකේ දිගටම තියෙන කඩ පෙලේ තියෙනව ඕව... පෙන්ගුයින් එකට වඩා ගණං අඩුයි...

    හොඳම කලෙක්ශන් එකක් එක්ක ගාණ අඩුවටම තිබුණෙ, මතක විදිහට කඩ පෙලේ දෙවෙනි කඩේ...

    උන්ගෙ කාර් ස්ටෝස් තියෙන්නෙ උඩ තට්ටුවෙ... ලස්සන ගෑණු ළමයි ටිකක් සේල් කරන්න ඉන්නෙ. තැන හොයාගන්න පහසු වෙන්නයි ඔය ටික කිව්වෙ...

    කෝකටත් හැම කඩේටම ගිහින් ගණං අහල බලන්න...

    Google location nadda? :D
     
    • Like
    Reactions: NRTG and PHBhagya