මගෙ ඉස්සර හිටිය පූසත් කලු පාට එකෙක්බෙල්ලෙ එහෙම සුදු පාට
තව ටිකක් ලොකු වුනාම පොටෝ එකක් දාපං මුනුත් සමහර විට ඌ වගේ වෙයි
![]()

අපරාදේ බන්, තව ටිකක් කලින් ඕකුන්ව සෙට් උනා නම්. මන් තනි කළු එකෙක් හදන්න ආසාවෙන් හිටියේ. තනි පාට පුසෝ හරි අඩුයි බන්. ශික්...

දෙන්නෙක් තනිකර කලුයි. එකෙක් පූසියෙක්
තුන්වෙනි කලු එකා වයිට්වෝකර කිව්ව වගේ පොඩ්ඩක් යටින් සුදු තියෙනව. අනිකව උඹලට කලු පාටට පෙණුනට අලු පාට පුල්ලි පුල්ලි තියෙන මුන්ගෙ අම්ම වගේ එකෙක්. ඌ පූසියෙක්
ඔකුන්ගේ පාටෙන් බොහෝදුරට හැසිරීම කියන්න පුළුවන් බන්...
තද තැබිලි වගේ තියන උන් හෙන ඇක්ටිව් ප්ලේ ෆුල්
කලුයි සුදුයි උන් නොර්මල්...
ලයිට් කහ වගේ උන් මෙලෝ රහක් නෑ...
තනි කළු උන් තමයි හොර ගෙඩියෝ...

ඔකුන්ගේ පාටෙන් බොහෝදුරට හැසිරීම කියන්න පුළුවන් බන්...
තද තැබිලි වගේ තියන උන් හෙන ඇක්ටිව් ප්ලේ ෆුල්
කලුයි සුදුයි උන් නොර්මල්...
ලයිට් කහ වගේ උන් මෙලෝ රහක් නෑ...
තනි කළු උන් තමයි හොර ගෙඩියෝ...


පුසගේ ගැනු පිරිමි හොයන්නේ කොහොමද බන්

උඹ පොඩි කාලෙ ගෑනුද පිරිමිද කියල හොයන්ඩ ටිකක් අමාරු වුණාලු නේද..![]()