බබාල ටික

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    10,096
    6,819
    113
    ගග අද්දර
    අපරාදේ බන්, තව ටිකක් කලින් ඕකුන්ව සෙට් උනා නම්. මන් තනි කළු එකෙක් හදන්න ආසාවෙන් හිටියේ. තනි පාට පුසෝ හරි අඩුයි බන්. ශික්...
     
    • Like
    Reactions: AnuradhaRa

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,096
    6,819
    113
    ගග අද්දර
    පෙට් ෂොප් එකකට කතා කරපන් බන් උබට එපා නම්. උන් ගාවට එනවා සාමාන්‍ය පුසෝ බල්ලෝ හොයන් එන අය. එතකොට උන් ඕකුන්ව සෙට් කරලා දෙනවා උන්ට.
     

    AnuradhaRa

    Well-known member
  • මගෙ ඉස්සර හිටිය පූසත් කලු පාට එකෙක් :( බෙල්ලෙ එහෙම සුදු පාට:( තව ටිකක් ලොකු වුනාම පොටෝ එකක් දාපං මුනුත් සමහර විට ඌ වගේ වෙයි :)

    දාන්නං :cool:
     

    AnuradhaRa

    Well-known member
  • අපරාදේ බන්, තව ටිකක් කලින් ඕකුන්ව සෙට් උනා නම්. මන් තනි කළු එකෙක් හදන්න ආසාවෙන් හිටියේ. තනි පාට පුසෝ හරි අඩුයි බන්. ශික්...

    දෙන්නෙක් තනිකර කලුයි. එකෙක් පූසියෙක් :shocked:
    තුන්වෙනි කලු එකා වයිට්වෝකර කිව්ව වගේ පොඩ්ඩක් යටින් සුදු තියෙනව. අනිකව උඹලට කලු පාටට පෙණුනට අලු පාට පුල්ලි පුල්ලි තියෙන මුන්ගෙ අම්ම වගේ එකෙක්. ඌ පූසියෙක්
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,096
    6,819
    113
    ගග අද්දර
    දෙන්නෙක් තනිකර කලුයි. එකෙක් පූසියෙක් :shocked:
    තුන්වෙනි කලු එකා වයිට්වෝකර කිව්ව වගේ පොඩ්ඩක් යටින් සුදු තියෙනව. අනිකව උඹලට කලු පාටට පෙණුනට අලු පාට පුල්ලි පුල්ලි තියෙන මුන්ගෙ අම්ම වගේ එකෙක්. ඌ පූසියෙක්

    අළු පාට පුල්ලි තියන උන්ට මන් ආස නෑ බන්...
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,096
    6,819
    113
    ගග අද්දර
    ඔකුන්ගේ පාටෙන් බොහෝදුරට හැසිරීම කියන්න පුළුවන් බන්...
    තද තැබිලි වගේ තියන උන් හෙන ඇක්ටිව් ප්ලේ ෆුල්
    කලුයි සුදුයි උන් නොර්මල්...
    ලයිට් කහ වගේ උන් මෙලෝ රහක් නෑ...
    තනි කළු උන් තමයි හොර ගෙඩියෝ...
     

    AnuradhaRa

    Well-known member
  • ඔකුන්ගේ පාටෙන් බොහෝදුරට හැසිරීම කියන්න පුළුවන් බන්...
    තද තැබිලි වගේ තියන උන් හෙන ඇක්ටිව් ප්ලේ ෆුල්
    කලුයි සුදුයි උන් නොර්මල්...
    ලයිට් කහ වගේ උන් මෙලෝ රහක් නෑ...
    තනි කළු උන් තමයි හොර ගෙඩියෝ...

    :)
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඔකුන්ගේ පාටෙන් බොහෝදුරට හැසිරීම කියන්න පුළුවන් බන්...
    තද තැබිලි වගේ තියන උන් හෙන ඇක්ටිව් ප්ලේ ෆුල්
    කලුයි සුදුයි උන් නොර්මල්...
    ලයිට් කහ වගේ උන් මෙලෝ රහක් නෑ...
    තනි කළු උන් තමයි හොර ගෙඩියෝ...

    අපේ ගෙදර ඉන්න තැබිලි පාට එකා නම් මෙලෝ රහක් නෑ කනවා නිදියනවා ඔච්චරමයි කරන්නෙ. දවසෙන් පැය 15ක් 16ක් නිදිම තමයි ගෙදරින් එලියට බහින්නෙත් නෑ. පටුවක් උඩට වෙලා නිදිම තමා. හැබැයි බිස්කට් පැකට එකක් වගේ කැඩුවොත් ෆ්‍රිජ් එක ඇරියොත් එහෙම නම් ඒක ලග. :D:D
     
    • Like
    Reactions: AnuradhaRa