මම දවසක් කිව්වෙ මයිනො දෙන්නෙක්ට ක්‍රීම් ක්‍රැකර් කඩල දැම්ම කියල
පහු වෙනිද ඔය වගේ කන්ඩ දානකොට මෙන්න බොලේ පැටව් තුන් දෙනෙක් ලෑන්ඩ් කෙරුව
මහ එවුන් දෙන්නයි ඔක්කොම පහක්
පහු වෙනිද ඔය වගේ කන්ඩ දානකොට මෙන්න බොලේ පැටව් තුන් දෙනෙක් ලෑන්ඩ් කෙරුව
මහ එවුන් දෙන්නයි ඔක්කොම පහක්