බබාල තුනක් බොලේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,029
    1
    43,445
    113
    මම දවසක් කිව්වෙ මයිනො දෙන්නෙක්ට ක්‍රීම් ක්‍රැකර් කඩල දැම්ම කියල
    පහු වෙනිද ඔය වගේ කන්ඩ දානකොට මෙන්න බොලේ පැටව් තුන් දෙනෙක් ලෑන්ඩ් කෙරුව
    මහ එවුන් දෙන්නයි ඔක්කොම පහක්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,029
    1
    43,445
    113
    මොනවද මෙයා අමුත්තන්ට ක්‍රීම් ක්‍රැකර් දෙනවද චොකලට් බිස්කට්වත් දෙන්න එපැයි
    පොඩි කස්ටිය පියාඹන හැටි දැක්කම මට හිනා යනව :P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,029
    1
    43,445
    113
    උඹ හෙන ගුප්ත පොරක් මචං
    උඹේ වයස සයිස් එක ඕකොම හිතෙද්දී Green mile මතක් වෙනව
    ගෙදරට වෙලාමනෙ ඉන්නෙ මචං
    බයික් එකක් තිබුණට කොහෙවත් යන්ඩ හිතෙන්නෙත් නෑ, පාරෙ යනකොට බයයි හිත අවුල් වෙනව
    තනි වෙච්ච මිනිස්සු සසත්තුන්ට ලං වෙනව