මචන් උඹල දන්න කවුරුත් නැද්ද බන් අපෙ අවුරුද්දක බබාව බලා ගන්න කෙනෙක් ..
අනුරාධපුර ගෙදර නතර වෙන්න කෙනෙක් දන්නවා නම් කියපල්ලකෝ
අනුරාධපුර ගෙදර නතර වෙන්න කෙනෙක් දන්නවා නම් කියපල්ලකෝ
දෙන්නම වැඩට යනව මම වැඩ කරන ලගම නැවතිල ඉන්නෙ බලන්න පුලුවන් නිතරම හැබැයිදෙන්නම වැඩට යනවද? බලාගන්න සමහර අය හොඳයි සමහර අය එච්චර හොඳ නෑ බබාගෙ පිටි එකවුනත් හදන් බොන්න බැරිනෑ