බබා උක්කුං ඇති!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උගුර කඩාගෙන කෑගහලා, සාමකාමී උද්ඝෝෂණ කරලා තේරුමක් නෑ. බලපන් දැන් දවස් ගානක් පාර්ලිමන්ට් එක රැස්කරලා විසඳුමක් දුන්නද මුන්? මේ යන විදිහට නිකම්ම කෑගහගෙන යන්න ගියොත් මේ අරගලයත් ඔහේ දියවෙලා යනවා. ඒ හින්දා දැන් තීරණයක් ගන්න වෙනවා ඉදිරියට කොහොමද යන්නේ කියලා
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,419
    3,814
    113
    Maligawatta
    mang kalinuth kivva saamakami udgoshana hariyannehe kiyala,

    karanna thiyanne, deshapalakayonva ilakka karala maragena merenna one, paathalaye unta gaanak deela hari ungva maranna wenava, neththang July wala idhala ape ratata aba saranai
     
    • Like
    Reactions: Kalegana and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    mang kalinuth kivva saamakami udgoshana hariyannehe kiyala,

    karanna thiyanne, deshapalakayonva ilakka karala maragena merenna one, paathalaye unta gaanak deela hari ungva maranna wenava, neththang July wala idhala ape ratata aba saranai
    සිරාවට ඒක තමයි කරන්න ඕනේ. නිකං හන්දි ගානේ ජනේලෙන් පුක දීලා හරියන්නේ නෑ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    මුන්ට තේරෙන එකම භාෂාව ඒක විතරයි. නිකන් ගෝල්ෆේස් ගිහින් හුළං වැදිලා එන්න මම නම් යන්නේ නෑ
    ඕක කරන්න ඵපා.අාණ්ඩුවට තමා වාසිය යන්නෙ..කරනවනම් ඔය ජොන්ස්ටන් වගේ උන්ගෙ බාර් ටික කුඩු කරපන්..
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    හැමදාම ආණ්ඩු පක්ෂෙ මන්ත්‍රී ලා ගේ ගෙවල් වට කරගෙන රෑ ඉදන් උදේ වෙනකන් කෑ ගැහුවා නම් ඕකුන්ට නිදාගන්න බැරි වෙන්න, නිකන්ම විශ්වාස බන්ගේකට සහෝයාගය දෙනවා.

    උන්ගේ පවුල් වල අයටයි හැමෝටම pressure කරන්න ඕනි.
     
    • Like
    Reactions: Kalegana

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    හොංකොං වල වුන දේ අාදර්ශෙට ගනින්..මම ඒව අැස් දෙකට දැකපු කෙනෙක්.tear gas ජීවිතේ මුල්ම පාරට කෑවේ ඵහෙදී..කොල්ලො,කෙල්ලො ළගකදි දුන්න පට්ටම ගේමක් ඒක..පොලිස් කාරයොන්ට දුනු වලින් හිටන් තිබ්බ.පෙට්‍රල් බෝම්බ ගැහුව.train, bus ගිණි තිබ්බ.අන්තිමට චීනා ඒකේ වාසිය අරන් security law ඵකක් ගෙනාව ඒ වගේ උද්ඝෝෂණ කරල හානිකර දේවල් කරොත් අවුරුදු 10කට අැතුලට යවන්න.හොඳටම දන්න නිසා කියන්නෙ..ඕක කරන්න ඵපා.

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara
    හැමදාම ආණ්ඩු පක්ෂෙ මන්ත්‍රී ලා ගේ ගෙවල් වට කරගෙන රෑ ඉදන් උදේ වෙනකන් කෑ ගැහුවා නම් ඕකුන්ට නිදාගන්න බැරි වෙන්න, නිකන්ම විශ්වාස බන්ගේකට සහෝයාගය දෙනවා.

    උන්ගේ පවුල් වල අයටයි හැමෝටම pressure කරන්න ඕනි.
    උන් ගේ ඇතුලෙ ඉන්නවද නැද්ද නොදැන පිස්සො වගේ කෑගහලත් වැඩක් නෑනෙ.
     
    • Like
    Reactions: Kalegana

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    උගුර කඩාගෙන කෑගහලා, සාමකාමී උද්ඝෝෂණ කරලා තේරුමක් නෑ. බලපන් දැන් දවස් ගානක් පාර්ලිමන්ට් එක රැස්කරලා විසඳුමක් දුන්නද මුන්? මේ යන විදිහට නිකම්ම කෑගහගෙන යන්න ගියොත් මේ අරගලයත් ඔහේ දියවෙලා යනවා. ඒ හින්දා දැන් තීරණයක් ගන්න වෙනවා ඉදිරියට කොහොමද යන්නේ කියලා
    බලමු ඉරිදා වෙනකන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උගුර කඩාගෙන කෑගහලා, සාමකාමී උද්ඝෝෂණ කරලා තේරුමක් නෑ. බලපන් දැන් දවස් ගානක් පාර්ලිමන්ට් එක රැස්කරලා විසඳුමක් දුන්නද මුන්? මේ යන විදිහට නිකම්ම කෑගහගෙන යන්න ගියොත් මේ අරගලයත් ඔහේ දියවෙලා යනවා. ඒ හින්දා දැන් තීරණයක් ගන්න වෙනවා ඉදිරියට කොහොමද යන්නේ කියලා
    එහෙම කරොත් මීට කලින් අරගලය දියාරු වෙනව. අද මම දැක්ක ලෝයර්ස්ලා පාරට බහිනව. මේ යන විදිය හොඳයි. මෙහෙම ගිහින් හැමෝටම මේකට එකතු වෙන්න අවස්ථාව එනව. බයියෙක් උනත් ආතල් එකට උද්ගෝෂණය කරල එනකොට මුන් උද්ගෝෂනේ කරන්නෙ පුකේ අමාරුවකට නෙවෙයි කියල තේරෙනවනෙ.

    ගහ මරාගන්න ගියොත් යන මුල්ම සෙට් එකට ගහලා ඇතුලට දැම්මම එන්න ඉන්න අනිත් මිනිස්සුත් බයවෙලා විසිරෙනව. ආපහු එකතු කරගන්න සෑහෙන ගේමක් දෙන්න ඕනෙ. මුල්ම උද්ගෝෂනේ බස් ගිනි තියලා කරන්න හදපු එක දැක්කනෙ
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අමතක කරන්න ඵපා උඹල තුනෙන් දෙකේ බලේ දීල තියෙන්නෙ පිස්සෙක්ට කියලා..උඹල ඔය වගේ දේවල් කරොත් වාසිය යන්නෙ උන්ට..අන්තිමට ඒකත් යන්නේ ජෙප්පොන්ගෙ ඵකවුන්ට් ඵකට තමා.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙම කරොත් මීට කලින් අරගලය දියාරු වෙනව. අද මම දැක්ක ලෝයර්ස්ලා පාරට බහිනව. මේ යන විදිය හොඳයි. මෙහෙම ගිහින් හැමෝටම මේකට එකතු වෙන්න අවස්ථාව එනව. බයියෙක් උනත් ආතල් එකට උද්ගෝෂණය කරල එනකොට මුන් උද්ගෝෂනේ කරන්නෙ පුකේ අමාරුවකට නෙවෙයි කියල තේරෙනවනෙ.

    ගහ මරාගන්න ගියොත් යන මුල්ම සෙට් එකට ගහලා ඇතුලට දැම්මම එන්න ඉන්න අනිත් මිනිස්සුත් බයවෙලා විසිරෙනව. ආපහු එකතු කරගන්න සෑහෙන ගේමක් දෙන්න ඕනෙ. මුල්ම උද්ගෝෂනේ බස් ගිනි තියලා කරන්න හදපු එක දැක්කනෙ
    අනිවා බන්.. මේක මොලෙන් ගහන්න ඕනේ ගේමක්..කීයෙන් කී දෙනාටද army ekath එක්ක හැප්පෙන්න පුළුවන්.. ලංකාවේ එවුන්ට කවදත් බලේ සම්බන්ධ දේවල් වලට මොළේ තිබ්බේ නෑ.. ඉංග්‍රීසින්ට ගැහුවා ගැහුවා උන්ට අල්ලන්න බැරිඋනා පස්සේ ගිවිසුමක් ගහල අල්ලගත්ත අවුරුදු 133කට... සාමෙන් ගියෝත් මොලකාරයෝ දැනුම තියෙන මිනිස්සු මන්ත්‍රී ල සේරම ගේමට බහිනවා
     
    • Like
    Reactions: vito and hasithayad

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,671
    113
    සේදවත්ත
    උගුර කඩාගෙන කෑගහලා, සාමකාමී උද්ඝෝෂණ කරලා තේරුමක් නෑ. බලපන් දැන් දවස් ගානක් පාර්ලිමන්ට් එක රැස්කරලා විසඳුමක් දුන්නද මුන්? මේ යන විදිහට නිකම්ම කෑගහගෙන යන්න ගියොත් මේ අරගලයත් ඔහේ දියවෙලා යනවා. ඒ හින්දා දැන් තීරණයක් ගන්න වෙනවා ඉදිරියට කොහොමද යන්නේ කිය
    තව ඉදිරියට ගියොත් වෙඩි තමා මල්ලි
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඔය කියන ඒවා කරන්න ගිහින් උබලට මොනවා හරි උනොත් මොකාද වගකියන්නේ??? මේ රටට උබලව තවත් එක නම්බරයක් විතරයි. ඒත් උබලගේ දෙමව්පියන්ට මැරෙනකම්ම හිතෙන් මැරී මැරී ඉන්න වෙයි
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,240
    113
    අදාළ නෑ නේ
    mang kalinuth kivva saamakami udgoshana hariyannehe kiyala,

    karanna thiyanne, deshapalakayonva ilakka karala maragena merenna one, paathalaye unta gaanak deela hari ungva maranna wenava, neththang July wala idhala ape ratata aba saranai
    ubalage specialty ekane neda :rolleyes: :rolleyes: :rolleyes:

    mun balaagena innenth oya wage gini thiyana marana gon wadak karanakan thamaa
    okkoma protest violence kiyala ita passe police army deployment justify karai okun