බබා ට GPS ට්‍රැකර් එකක්.

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    russian ekak line weegena enne
    හා...හා.. කමක් නෑ. එහෙම හිතින් මවාගන්නකෝ ඒ ගැන 🤭 🤭 🤭 . කියන්න නම් බොහෝමයක් දේවල් තියෙනවා. ඒ වුණාට ඕවා ගැන කතා කරන්න ගිහින් මේ ත්‍රෙඩ් එකත් හෑවා කියලා ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන් ගුටිකන්න බෑ මට. :dull::sorry:
     
    • Haha
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හා...හා.. කමක් නෑ. එහෙම හිතින් මවාගන්නකෝ ඒ ගැන 🤭 🤭 🤭 . කියන්න නම් බොහෝමයක් දේවල් තියෙනවා. ඒ වුණාට ඕවා ගැන කතා කරන්න ගිහින් මේ ත්‍රෙඩ් එකත් හෑවා කියලා ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන් ගුටිකන්න බෑ මට. :dull::sorry:

    ow eka aththa api paduwe yamu ape thread ekata
     
    • Haha
    Reactions: Stimulus mind

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    එයා ටැග් එකක් සෙට් කරපන් පොඩි එකා හොයා ගන්න අමාරුම නම්. 🤣 පෙන්ඩන් එක වගේ එල්ලන්නත් පුලාන්. තව ගෑනිටත් එකක් එල්ලපන් ගේ ලගට එද්දිම අනික් බඩුව එලියට දාන්නත් පුලාන් 🤣🏃🏼‍♀️


    61u7q-6UyOL.jpg
     
    • Wow
    • Haha
    Reactions: Honda.putha and Sx3

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    ඔය ලබ්බ වැඩ කරන්න තරං ඇපල් නෙට්වර්ක් එකක් අපි ගාව තියෙනවද
    Na ne bn ekai wade.....kiyapallako mata ona preschool ekedi putha moko karanne kiyala ahanna..
     

    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    Airtag

    Not GPS based. But airpod is better. Battery lasts over 2 years
    ------ Post added on Sep 2, 2023 at 6:28 AM
     
    Last edited:
    • Like
    Reactions: imhotep