බබා ඩිලිවරි රෝහල් ගාස්තු

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    machan puluwan nam gov hospital yanna balanna... ethana after mother care thiyanawa... godak hospital wala eeka thiyanawa... brest feeding guide, baby care, also good. privet karapuwama eyala baba aran denawa witharai. mona hari awlak unoth apaho gov. hospital 1kakata maru karanawa.

    aniwa machan baya nathuwa government ekakata yanna..after care gana balanawa uparimayenma..kiri panthi hamadema ugannawanawa
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    machan puluwan nam gov hospital yanna balanna... ethana after mother care thiyanawa... godak hospital wala eeka thiyanawa... brest feeding guide, baby care, also good. privet karapuwama eyala baba aran denawa witharai. mona hari awlak unoth apaho gov. hospital 1kakata maru karanawa.

    government clinic yanawa machan. ara thiyena sayana walata ehema yanawa government eken karana. ewage kiyala denawa machan ewa ehema.
     
    kasunefac

    Well-known member
  • Apr 30, 2009
    115
    478
    63
    At Lanka Hospital - cesarean baby

    Date 20th April 2018
    @ Lanka Hospital
    Super Deluxe room for 3 days
    Doctor - Nishendra Karunatatne
    cesarean baby

    Total fee - 212000
    Discount received 17500
    total - 212000 - 17500 = 194500
    I had to pay only 1200 for additional meals others covered by the Insurance.

    (Extremely kind crew with all help)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    machan puluwan nam gov hospital yanna balanna... ethana after mother care thiyanawa... godak hospital wala eeka thiyanawa... brest feeding guide, baby care, also good. privet karapuwama eyala baba aran denawa witharai. mona hari awlak unoth apaho gov. hospital 1kakata maru karanawa.

    After mother care private ඒවයෙත් තියනවා
    ආසිරි එකෙන් ෆ්‍රී දෙනවා
    මුල් මාසෙ ඇතුලත ඕන වෙලාවක ඕනම දේකට ගිහින් ෆ්‍රී කන්සල්ටේශන් ගන්න පුලුවන්
    කිරිදෙන හැටි, වෙන මොනවාහරි අසාමාන්‍යතාවක් එහෙම ආවත් ඕන දෙයක් අහගන්න පුලුවන් එහෙම දේවල් වලට අපෙන් නම් සල්ලි ගත්තෙ නැහැ නිකන් වෝඩ් එකට ගිහින් පෙන්නුවාම ඩොක්ටර් කෙනෙක් බලලා මොකද කරන්න ඕන කියලා කියනවා
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    බබා ඩිලිවරි රෝහල් ගාස්තු 04-21-2018 07:50 PM අපි පොන්නයි කියල හිතුවද ආණ්ඩුවේ ගුබ්බෑයම

    ණය වෙලා ප්‍රයිවෙට් ඩිලිවරි කරන්න හදන හිගන්නෙක් -රෙප් දීලා... :lol::lol:
     
    • Like
    Reactions: other guy

    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    පුලුවන්නම් ඩොක්ටර් නිශේන්ද්‍ර කරුණාරත්&#

    මචන් නයින් වෙල්ස් යන්න එපා..මගේ යාලුවෙක් ගිහින් ...බල්ලෙක්ට වගේ සලකල තියෙන්නේ...මගේ දුව හම්බ උනා දැන් මාසයයි ...මන් ගියේ ලංකා හොස්පිටල් ...ලක්ෂ 215000 ක් විතර ගියා...සීසර් කරපු නිසයි එච්චර...පුලුවන්නම් ඩොක්ටර් නිශේන්ද්‍ර කරුණාරත්න හම්බ වෙන්න ...එයා තමයි ගොඩක් හොඳ ලංකා හොස්පිටල් එකේ..මගේ දුවගේ ගත්තෙත් එයා.හොස්පිටල් එකේ සර්විස් එකත් හොඳයි ...
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචන් නයින් වෙල්ස් යන්න එපා..මගේ යාලුවෙක් ගිහින් ...බල්ලෙක්ට වගේ සලකල තියෙන්නේ...මගේ දුව හම්බ උනා දැන් මාසයයි ...මන් ගියේ ලංකා හොස්පිටල් ...ලක්ෂ 215000 ක් විතර ගියා...සීසර් කරපු නිසයි එච්චර...පුලුවන්නම් ඩොක්ටර් නිශේන්ද්‍ර කරුණාරත්න හම්බ වෙන්න ...එයා තමයි ගොඩක් හොඳ ලංකා හොස්පිටල් එකේ..මගේ දුවගේ ගත්තෙත් එයා.හොස්පිටල් එකේ සර්විස් එකත් හොඳයි ...

    :yes::yes::yes::yes::yes:
     
    NLND1989

    Member
    May 29, 2009
    10
    5
    3
    At Ninewells

    නෝමල් ඩිලිවරි කරන්න ගිහින් අන්තිම මොහොතේ සීසර් කළා.

    8 මැයි 2019

    දවස් 2.5ක්

    හොස්පිටල් බිල: 161,000
    ඩොක්ටර් චාර්ජස් : Rs.193,000

    Rs.354,000 ක් ඔක්කොම ගියා. Super Deluxe Room (Rs.13,500)