බබා වැන්ගා අනාවැකිය

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    මෙයා කියන විදියට බැලුවම දැන් හැම දේම වෙලා තියෙන්නේ 2021 වෙන දේත් කියල තියනවා මේවයේ ඇත්ත නැත්ත නම් දන්නේ නැ එත් මේ දේවල් අහක දන්නත් බැ දැන් මේ වෙලා තියන දේ බැලුවම අපිට ඉස්සරට මොන කරදරවලට මුණ දෙන්න වෙයිද දන්නේ දැන් මේ Corona නිසා මිනිසුන් කී දෙනෙක් මැරුණද මට මේ පොස්ට් එක දන්න හිතුනේ අපේ elakri එකේ ඉන්න යාලුවෝ මතක් වෙලා තාම මේ ලෙඩේට හරියට බෙහෙතක් හම්බෙලා නැති නිසා ඔය හැමෝම පරිස්සමින් ඉන්න ඉස්සර වගේ නිදහසේ හැම තැනම ගියා එත් අද ඒ හැමදේම වෙනස් වෙලා ඇදුමට අමතරව අපිට මාස්ක් එකක් දන්න වෙලා තියෙන්නේ හරියට දැන් මේ හැම දෙයක් ම Movie එකක් වගේ තව මාසයයි මේ අව්රුද්ද ඉවර වෙන්න තියේන්නේ ඊළගට එන්නේ 2021 අව්රුද්ද මන් පාර්ථනා කරනවා එළබෙන 2021 අව්රුද්ද අපිට නිදහසේ ඉන්න පුළුවන් වෙයි කියලා. බබා වැන්ගා අනාවැකිය ලින්කුව පතතින්...

    https://gossip.hirufm.lk/53476/2020/11/baba-vanga-2021-predictions.html
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,158
    67,493
    113
    images (1).jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    බබා වැන්ගගෙ අනාවැකිය හරි පූටින්ට පාකින්සන් කියලත් හිරු ඵකේ දාල තිබ්බ..:confused:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ulkapathayak avoth nan sooryma thama

    මහලොකු අැමරිකාව, නාසා බයිල ගැහුවට ඒකටත් වෙන්නෙ කොරෝනා සන්තෑසියම තමා..අන්තිමටම කියයි ඔන්න ඵනවා ඔන්න ඵනවා කියලා :lol:
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    2020 වර්ෂයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාරාන්තික රෝගයකටත් බිහිරි භාවයට පත්වන බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හට ඝාතන ප්‍රයත්නයකින් සිය ජීවිතය බේරා ගැනීමට සිදුවන බවට ලොව ප්‍රකට අනාවැකි පළකරන්නියක් වන බල්ගේරියානු ජාතික කාන්තාවක් වන බාබා වැන්ගා විසින් අනාවැකි පළකර තිබෙනවා.

    මේවත් කලින් කිව්ව ඒවලුනේ. කෝ තාම නෑනේ බං
    http://nethnews.lk/article/73171
     
    • Like
    Reactions: Walter White

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    බබී ආච්චිගේ ගංජා ඩ්‍රීම්ස්

    බබී ආච්චිගේ ළමා කාලේ යුරෝපයම යුධ පිටියක්, එකිනෙකා ගැන අවිශ්වාසයෙන් හිටි රටවල් තිබුනේ, ඒ කාලයේදී රටවල් එක්සත්වීම්,එක්සත් රටවල් බිඳ වැටීම් තිබුණු කාලයක්, ජර්මනිය වගේ කුඩා රාජධානි රාශියක් එකතු වී වෙලා ලෝක බලවතෙක් වෙමින් පැවතුන, සර් අධිරාජ්‍යය වගේ බලසම්පන්න රජවරු සිංහාසනේන් ඇද වැටුණු කාලයක්, විද්‍යාවේ දියුණුව ඇරඹුණු යුගය, විදුලිය බලය, වාහන ලෝකයට හඳුන්වාදුන් කාලය, 19වන සියවසේ අන්ධකාරයේ උපන්න අන්ධ මනුස්සයෙක්ගේ හිතේ මේ අලුත් ආරංචි ඇහුවම කොපමණ විවිධ කල්පනාවන් ඇතිවන්න ඇතිද? ඒවා කියන්න ගත්තාම අහම්බයෙන් සමපාත වුනහම අඩේ මේක හරි නේ, මේ අනාවැකිය බ්ලාහ් බ්ලාහ් ...ඉතින් මේ හැම දෙයක්ම හිතළු.

    මැජික් කියල දෙයක් නෑ! අනාවැකි කියන්නේ හිතළු! ආගම කියන්නේ පචයක්!
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    2020 වර්ෂයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාරාන්තික රෝගයකටත් බිහිරි භාවයට පත්වන බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හට ඝාතන ප්‍රයත්නයකින් සිය ජීවිතය බේරා ගැනීමට සිදුවන බවට ලොව ප්‍රකට අනාවැකි පළකරන්නියක් වන බල්ගේරියානු ජාතික කාන්තාවක් වන බාබා වැන්ගා විසින් අනාවැකි පළකර තිබෙනවා.

    මේවත් කලින් කිව්ව ඒවලුනේ. කෝ තාම නෑනේ බං
    http://nethnews.lk/article/73171
    හරි ගිය ඒව විතරක් බලපන් බන් අනාවැකි බලන්නෙ එහෙමයි. හරි ගියාට පස්සෙ තමා අහ් අරූත් මෙහෙම කිව්වනෙ කියල හොයන්නෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,983
    113
    34
    Kalutara
    2020 වර්ෂයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාරාන්තික රෝගයකටත් බිහිරි භාවයට පත්වන බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හට ඝාතන ප්‍රයත්නයකින් සිය ජීවිතය බේරා ගැනීමට සිදුවන බවට ලොව ප්‍රකට අනාවැකි පළකරන්නියක් වන බල්ගේරියානු ජාතික කාන්තාවක් වන බාබා වැන්ගා විසින් අනාවැකි පළකර තිබෙනවා.

    මේවත් කලින් කිව්ව ඒවලුනේ. කෝ තාම නෑනේ බං
    http://nethnews.lk/article/73171
    අපිත් 100ක් විතර ආතල් එකට කිව්වොත් එකක් හරි ඇත්ත වෙනවනේ බන්.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    2020 වර්ෂයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාරාන්තික රෝගයකටත් බිහිරි භාවයට පත්වන බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හට ඝාතන ප්‍රයත්නයකින් සිය ජීවිතය බේරා ගැනීමට සිදුවන බවට ලොව ප්‍රකට අනාවැකි පළකරන්නියක් වන බල්ගේරියානු ජාතික කාන්තාවක් වන බාබා වැන්ගා විසින් අනාවැකි පළකර තිබෙනවා.

    මේවත් කලින් කිව්ව ඒවලුනේ. කෝ තාම නෑනේ බං
    http://nethnews.lk/article/73171

    මාරාන්තික නොවුනත් ට්‍රම්ප් කාරයටනම් බාගෙට පිස්සු දැන්.:lol:
     
    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    samara dewal piliganna amarui thama eth dan me wena dewal ekka baluwama owage dewal wishwasha nokara inath ba apita kauda hithuwe me wage virus ekak eyi kiyala hithuwe nane api kawadawath anthimata virus eka awa dahas ganan minisu maruna technology thibilath mekata behethak hoyaganna bari una anthimata onna okai dan thathwe kalin Tusnami awa api hithuwada Muhuda goda galai kiyala nane hithapu nathi dewal thama dan wene. athatama Time travel karala balanna thibunanam mokda wene kiyala apita hithaganna bari wei loketa wela thiyana de athama kiwoth
     
    • Like
    Reactions: Walter White