මෙයා කියන විදියට බැලුවම දැන් හැම දේම වෙලා තියෙන්නේ 2021 වෙන දේත් කියල තියනවා මේවයේ ඇත්ත නැත්ත නම් දන්නේ නැ එත් මේ දේවල් අහක දන්නත් බැ දැන් මේ වෙලා තියන දේ බැලුවම අපිට ඉස්සරට මොන කරදරවලට මුණ දෙන්න වෙයිද දන්නේ දැන් මේ Corona නිසා මිනිසුන් කී දෙනෙක් මැරුණද මට මේ පොස්ට් එක දන්න හිතුනේ අපේ elakri එකේ ඉන්න යාලුවෝ මතක් වෙලා තාම මේ ලෙඩේට හරියට බෙහෙතක් හම්බෙලා නැති නිසා ඔය හැමෝම පරිස්සමින් ඉන්න ඉස්සර වගේ නිදහසේ හැම තැනම ගියා එත් අද ඒ හැමදේම වෙනස් වෙලා ඇදුමට අමතරව අපිට මාස්ක් එකක් දන්න වෙලා තියෙන්නේ හරියට දැන් මේ හැම දෙයක් ම Movie එකක් වගේ තව මාසයයි මේ අව්රුද්ද ඉවර වෙන්න තියේන්නේ ඊළගට එන්නේ 2021 අව්රුද්ද මන් පාර්ථනා කරනවා එළබෙන 2021 අව්රුද්ද අපිට නිදහසේ ඉන්න පුළුවන් වෙයි කියලා. බබා වැන්ගා අනාවැකිය ලින්කුව පතතින්...
https://gossip.hirufm.lk/53476/2020/11/baba-vanga-2021-predictions.html
https://gossip.hirufm.lk/53476/2020/11/baba-vanga-2021-predictions.html



