බබා ව සීතෙලෙන් ආරක්ෂිත කරන්න

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,141
    720
    113
    38
    kalutara
    මේ දවස් වල තීන හිතලට බබාලට දාන්න රස්නෙ එන මොනව හරි තීනවද
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,816
    23,504
    113
    ලංකාවෙ කොහෙද බන් සීතලක්.
    පොඩ්ඩක් 25 C උනාම සිංහලු මැරෙන්න හදනව.
    ඇඟ වැහෙන්න අන්දපන් එච්චරයි.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,772
    1
    51,660
    113
    ප*යාගල
    sorry.com
    ඇග වැහෙන්න අන්දන්න බ්‍රෝ.
    උලු වහල නම් තියෙන්නෙ පොඩ්ඩක් බලන්න බ්‍රෝ පැත්තෑයො ඉන්නව හැමතැනම. ලමයව නිදි කරන්න කලින් ඇද එහෙම හොදට චෙක් කරන්න. මේ ලගදිත් ලමයෙක් නැති වෙලා තිබුනා පත්තෑයෙක් කාල.
    ලමය නිදි කරාට පස්සෙ පත්තැයා ඇදට වැටිල ලමයව කාල.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,217
    6,698
    113
    East Blue (Goa Kingdom)
    bump

    heaters gannawa nam lankawe thiyena ewa ganna epa heat weddi toxic chemical ena ewada sure naha. podi lamayita balapaama wadi . sure brand walin ganna ehema gananwa nam .
    anith lokuma prashne safty eka watura halunoth or gini ganna ida thiyena eka.

    kaama kana wayase nam kaamen, kiri bona wayase nam amma kana kaamath adala wenawa nam eka ganath poddak balanna.


    lankawe neda inne? yako canada wala inna untawath nathi prashna thiyenne..

    lankawe seethala loku awlak naha,
    under 1 yaer nam seethala dawas wala nawann epa.
    reddak porawapan
    canda wala seethala wadi unata lankawata wada low humidly ekka
    lankawe high humidity ekath ekka seethala .
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,387
    2,591
    113
    colombo
    Let them adapt to the environment. We all have an in-built thermostat that's able to maintain the body temperature to within a couple of degrees.
    Agree with you, බබාට කන් වැහෙන්න තොප්පියක් දාන්න, රෙද්දක් පොරවන්න, නෙට් දාන්න
     
    • Like
    Reactions: shenat and imhotep

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    ඇග වැහෙන්න අන්දන්න බ්‍රෝ.
    උලු වහල නම් තියෙන්නෙ පොඩ්ඩක් බලන්න බ්‍රෝ පැත්තෑයො ඉන්නව හැමතැනම. ලමයව නිදි කරන්න කලින් ඇද එහෙම හොදට චෙක් කරන්න. මේ ලගදිත් ලමයෙක් නැති වෙලා තිබුනා පත්තෑයෙක් කාල.
    ලමය නිදි කරාට පස්සෙ පත්තැයා ඇදට වැටිල ලමයව කාල.
    Mageth ohoma kewa patta wedanawak tiyenne ninden aheruns
     

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    ලංකාවෙ කොහෙද බන් සීතලක්.
    පොඩ්ඩක් 25 C උනාම සිංහලු මැරෙන්න හදනව.
    ඇඟ වැහෙන්න අන්දපන් එච්චරයි.
    depends on where you live. Diyathalawa haputhale, reta patta heethalai.