මේ දවස් වල තීන හිතලට බබාලට දාන්න රස්නෙ එන මොනව හරි තීනවද
They have heaters inside their houses.lankawe neda inne? yako canada wala inna untawath nathi prashna thiyenne..
lankawe seethala loku awlak naha,
under 1 yaer nam seethala dawas wala nawann epa.
reddak porawapan
Heaters tibbath godak ewun 20 C ta wada daanne na. Man daanneth uparima 21 C. Chuty babalata 16 C - 20 C tibbama hodatama ati. Lankawe nam inne worry wenna epa.They have heaters inside their houses.
canda wala seethala wadi unata lankawata wada low humidly ekkalankawe neda inne? yako canada wala inna untawath nathi prashna thiyenne..
lankawe seethala loku awlak naha,
under 1 yaer nam seethala dawas wala nawann epa.
reddak porawapan
Let them adapt to the environment. We all have an in-built thermostat that's able to maintain the body temperature to within a couple of degrees.මේ දවස් වල තීන හිතලට බබාලට දාන්න රස්නෙ එන මොනව හරි තීනවද
Agree with you, බබාට කන් වැහෙන්න තොප්පියක් දාන්න, රෙද්දක් පොරවන්න, නෙට් දාන්නLet them adapt to the environment. We all have an in-built thermostat that's able to maintain the body temperature to within a couple of degrees.
Mageth ohoma kewa patta wedanawak tiyenne ninden aherunsඇග වැහෙන්න අන්දන්න බ්රෝ.
උලු වහල නම් තියෙන්නෙ පොඩ්ඩක් බලන්න බ්රෝ පැත්තෑයො ඉන්නව හැමතැනම. ලමයව නිදි කරන්න කලින් ඇද එහෙම හොදට චෙක් කරන්න. මේ ලගදිත් ලමයෙක් නැති වෙලා තිබුනා පත්තෑයෙක් කාල.
ලමය නිදි කරාට පස්සෙ පත්තැයා ඇදට වැටිල ලමයව කාල.
depends on where you live. Diyathalawa haputhale, reta patta heethalai.ලංකාවෙ කොහෙද බන් සීතලක්.
පොඩ්ඩක් 25 C උනාම සිංහලු මැරෙන්න හදනව.
ඇඟ වැහෙන්න අන්දපන් එච්චරයි.