බබා හදාගන්න සල්ලි නෑ.බබා පාරේ

chabi

Banned
Dec 7, 2006
20
0
0
බබා හදාගන්න සල්ලි නෑ.බබා පාරේ

පේරාදෙණිය, දංගොල්ල හන්දියේ පාර අද්දර අද (6) සවස දින 18ක් පමණ වයසැති ළදැරියක් දමා ගොස් සිටියදී සොයාගත් බව පොලිසිය කියයි.
එම මාර්ගයේ ගමන් ගත් කාන්තාවක් පේරාදෙණිය පොලිසියට කළ දැනුම් දීම අනුව කාන්තා කාර්යංශයේ නිලධාරිනියන් විසින් ඇය රැගෙන ගොස් පේරාදෙණිය රෝහලට ඇතුලත් කර ඇත.
පාරේ දමා ගොස් සිටි දැරිය අසල ඇයගේ මව ලියූ බවට සැකකරන ලිපියක්ද තිබු බව පොලිසිය කියයි.
තමාට දරුවන් සිව් දෙනකු සිටින බවත් දැරිය දින 18 වයස වන බවත් හදා ගැනීමට ආර්ථික අපහසුතා තිබෙන බැවින් දරුවන් නැති කා හට හෝ හදා ගැනීමට ලබා දෙන ලෙස එහි ඉල්ලා ඇත.
ඇගේ සැමියා කම්කරුවකු බවත් එම ලිපියේ සටහන් කර ඇතැයි පොලිසිය පවසයි.

vlcsnap-2015-10-06-03h08m39s72.jpg
 
chabi

Banned
Dec 7, 2006
20
0
0
ලමයි නැති පවුල් කීයක් ලංකාවේ ඉන්නවද? ඒ අයට මේ බබාව දෙන්න ක්‍රමයක් හදන්නේ නෑනේ මේ බලු ආන්ඩුව.මම අනාථ ලමයි සීයක් මගේ සම්පූර්න වියදමෙන් බලා ගන්නවා.හැම පවුලකටම අනථ ලමයෙක් හදාගන්න එක අනිවාර්ය කරන්න ඕන.පාරේ ඉන්න හිගන ලමයි ගෙවල් වලට දීලා වයස 16 වෙනකම් බලාගන්න කියන්න ඕන.
 
ashmi

Member
Dec 21, 2011
19,209
742

:lol::lol::lol:

Moda katha kiyanna epa chabi..lamayekta kanna bonna witharak dunnama athida?ada kale minissunta thamange daruwo hadaganna Bari eke thawa pita lamai hadanne kohomada?
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

උබේ ත්‍රේඩ් එක නම් එල. ඒත් මේ පොස්ට් එකනම් ගොන්. කිසිම රටක් තමන්ගේ ජාතියේ උන්ට බල්ලො බලල්ලු වගේ ලමයි විකුනන්න අවසර නැ. ඒක ලන්කාවටත් පොදුයි. ආන්ඩුවට ඇයි බනින්නේ? ලමයෙක් හදාගන්න උවමනා නම් ඒකට ප්‍රොසීඩියර් එකක් තියනවා. පරිවාසබාරයේ ඇති වෙන්න ලමයි ඉන්නවා. දැනගෙන අපි කතා කරමු. නොදන්න කරුනු දන්න අයගෙන් අහමු. එක පාරටම තින්දු තීරනවලට් ඇවිත් අරූට මූට බනින්න එපා.
 
:yes::yes:
 
chabi

Banned
Dec 7, 2006
20
0
0
:lol::lol::lol:

Moda katha kiyanna epa chabi..lamayekta kanna bonna witharak dunnama athida?ada kale minissunta thamange daruwo hadaganna Bari eke thawa pita lamai hadanne kohomada?

මචන් උඹලා වගේ දුප්පත් අය හැමෝම නෙවෙයි.ලමයින්ට කන්න බොන්න දීලා බලා ගන්න පුලුවන් පවුල් මේ රටේ ගොඩක් ඉන්නවා.එක ලමයෙක් අරගෙන හදා ගන්න එක එයාලට ප්‍රොබ්ලම්ස් නෙවෙයි.
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මචන් උඹලා වගේ දුප්පත් අය හැමෝම නෙවෙයි.ලමයින්ට කන්න බොන්න දීලා බලා ගන්න පුලුවන් පවුල් මේ රටේ ගොඩක් ඉන්නවා.එක ලමයෙක් අරගෙන හදා ගන්න එක එයාලට ප්‍රොබ්ලම්ස් නෙවෙයි.

Oyata wayasa kiyada?:)
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
:lol::lol::lol:

Moda katha kiyanna epa chabi..lamayekta kanna bonna witharak dunnama athida?ada kale minissunta thamange daruwo hadaganna Bari eke thawa pita lamai hadanne kohomada?
එකෙන්ම නන්ගි, සල්ලි තිබ්බයි කියලා ලමයි ගන්න බැ. නීතිය අනුව බැක්ග්‍රවුන්ඩ් සර්ච් එකක් කරනවා ලමයෙක් කපල් එකකට දෙන්න කලින්. ඒ ලමයා දෙන්නේ, පෙර ලින්ගික හො ලින්ගික නොවන බරපතල වැරදිවලාට චූදිතයන් නොවුනු අයට. අනික දරුවන්ගේ සමාජ ආරක්ශාව බලනවා. පිටරටවල නම් ලමයින්ව බාරගන්නවට (අඩොප්ට් නෙමෙඋ, පරිවාස්බාරයට ) ගන්නකොට ලමයින්ව ෆැමිලීස්වලට දෙනවා ටික කාලෙකට, ඒ කාලෙටාඅන්ඩුවෙන් ලමයගේ වියදමට ගානක් අර පවුලට දෙනවා. ඒ දෙන්නෙත් හොයලා බලලා. සමහර උන් සල්ලි ගන්න ඔනේ නිසා ලමයි ගන්නවා..