බබා හදාගන්න සල්ලි නෑ.බබා පාරේ

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ලමයි නැති පවුල් කීයක් ලංකාවේ ඉන්නවද? ඒ අයට මේ බබාව දෙන්න ක්‍රමයක් හදන්නේ නෑනේ මේ බලු ආන්ඩුව.මම අනාථ ලමයි සීයක් මගේ සම්පූර්න වියදමෙන් බලා ගන්නවා.හැම පවුලකටම අනථ ලමයෙක් හදාගන්න එක අනිවාර්ය කරන්න ඕන.පාරේ ඉන්න හිගන ලමයි ගෙවල් වලට දීලා වයස 16 වෙනකම් බලාගන්න කියන්න ඕන.
උඹ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක් :lol:
 
maraputha

Member
Dec 23, 2014
3,720
409
0
මචං, මෙතන ප්‍රශ්ණයක් ඇති. කරැණු හරි හැටි නොදැන යමක් කියන්න බෑ.

Join Date: Dec 2006 / අවුරැදු 09 ක්
Posts: 12 - :angry::angry:

ත්‍රෙඩ් දෙකයි. දෙකම අද දාපු ඒවා...
 
Last edited:

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ලමයි නැති පවුල් කීයක් ලංකාවේ ඉන්නවද? ඒ අයට මේ බබාව දෙන්න ක්‍රමයක් හදන්නේ නෑනේ මේ බලු ආන්ඩුව.මම අනාථ ලමයි සීයක් මගේ සම්පූර්න වියදමෙන් බලා ගන්නවා.හැම පවුලකටම අනථ ලමයෙක් හදාගන්න එක අනිවාර්ය කරන්න ඕන.පාරේ ඉන්න හිගන ලමයි ගෙවල් වලට දීලා වයස 16 වෙනකම් බලාගන්න කියන්න ඕන.

    උඹ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක් ... yako samahra minissunta thamange lamaiwa hadagena family eka geniyanneth amaruwen :P

    PS : Sinhala jathiya anathure puluwan tharam patau gahapn kiyapu un bara gani samahara wita ..