බබා හම්බුන දවසේ ඉදන් මුල පඩියම ඉවරයි .

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ලමයෙක් කියන්නේත් හොද ඉන්වෙස්ට්මන්ට් එකක් තමා..🥰 අපිව හැදුව නිසානේ අද අපේ අම්මලා තාත්තලාන් උනත් ආතල් එකේ ඉන්නෙ..අපි සලකන නිසානේ
    අපේ තාත්තා ඕක තමයි මට කරේ
    තාත්තට achieve කරගන්න බැරි වුණ ඔක්කොම මට කරලා පෙන්නන්න කියනවා
    කිසි support එකකුත් නැහැ, කරගන්න එකා දුක් විදලා හරි කරගන්නවලු
    දුක් විදින්නනම් මොන මගුලටද මාව හැදුවේ

    මේ ළගකදි බැන්නා හොදටම මගේ limit එක පැනලා
    මං නම් තව මාස කීපයකින් ගෙදරින් යනවා, මට දුක අනිත් මල්ලිලා දෙන්නා ගැන :(

    Just another fucked up lankan family with no brain parents
    (no guilt in saying this, I know what I've been through because of their dead ass decisions)
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපේ තාත්තා ඕක තමයි මට කරේ
    තාත්තට achieve කරගන්න බැරි වුණ ඔක්කොම මට කරලා පෙන්නන්න කියනවා
    කිසි support එකකුත් නැහැ, කරගන්න එකා දුක් විදලා හරි කරගන්නවලු
    දුක් විදින්නනම් මොන මගුලටද මාව හැදුවේ

    මේ ළගකදි බැන්නා හොදටම මගේ limit එක පැනලා
    මං නම් තව මාස කීපයකින් ගෙදරින් යනවා, මට දුක අනිත් මල්ලිලා දෙන්නා ගැන :(

    Just another fucked up lankan family with no brain parents
    (no guilt in saying this, I know what I've been through because of their dead ass decisions)

    Kollo 3 k family eke
    Ubata kiyada dan wayasa ?

    details ekka hariyata kiyahan katawa

    mokadda support na kiyanne
    Karapu support monada ?
     
    chikala

    Junior member
  • Apr 7, 2015
    59
    56
    18
    baba 6 months wenakan loku cost ekak nane.breast milk denna.1 year wenakan wath.diapershema welawema ganna ona nane.nappy tikak use kara nam hari gamank yanakota witarak diaper danna .podi eka kakka da gattagaman ain kara nam utath hondai diapers dala thambanne nethuwa.anik un karana widihata karanna yanna epa.wife baba balanawa nam babysitter oneth na.job ekak karath 9 months wenakan leave ganna puluwanne.(priavate sector eke kohomada danne na hebei mama hariyatama)sellam badu wlata maha lokuwata wiyadam karanna oneth na unta moka dunnath sellam karanawa oya kale.watinne lamaya ekka parentla kale gewana eka.eken thama unge brain eka confidance eka develop wela enne.ekata loku wiyadama yanne na. after 6 montha kema patan gattahama butter,cheese ,fish, meat,eggs ,youghurt , milk powder wlata thama podi ganak yanne.masetama 10k yai mewata mokada un kanne poddai ,breast milk 2 years wage wenakan dunna nam podi unta godak hodai. heme podi ledatama beheth ganna yanna epa.hembirissawal ehema hedenna arinna,eken thama unge immunity eka develop wenne.podda hemba awa gaman antibioics walin lamaya nawanna epa ethakota un leda wenawa wedi.onawata wada lamaya parissam karanath epa.mada weli allanna,sereppu nethuwa ewidinna denna.ehema karama unge immunity hedena nisa leda wlata beheth ganna yana wiyadam godak ithurui.boruwata 80000-100000 sellam car etc ganna epa therumak na.lamayata watinne un ekka parentla kale gatha karana eka.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    කොන්ඩම් එකක් නොදා දැන් ඉතින් දුක් විදපන්.අඩුම ගානෙ ශුවර් නැත්තන් පෙත්තක් දෙන්න එපෑ.ගෑනි නන් ලමයෙක් ඕන කියල ඕක කරගත්තෙ උබගෙ ජීවිතේම අපායක් වෙනව උබට ලොකු වාසනාවක් නැත්තන්.ජීවිතේ ෆන් ඉවරයි ඉතින් දැන්.සල්ලි නැතුව ලමයි හදනව කියන්නෙ ඉතින් ලමයටත් උබල කරපු ලොකු පවක්.දැන් ඉතින් රටවත් ගිහින් අඩුම ගානෙ උගෙ අනාගතේටවත් දෙයක් කරපන්. පවු අහින්සක ජීවිත.

    අපට කියලත් වෙනසක් නෑ බන්, දැන් පොඩි එවුන් දෙන්නම ඉස්කෝලේ යන හින්දා වියදම් ඩබල් ට්‍රිබල් වෙලා තියෙන්නේ..

    putha 2013, duwa 2017 ipadune ban, e kale mechchara henayak thibbe nane ban..
    dan rewila inne, wife job ekak karanne nathi hinda poddak amarui thamai, eath eya gedara weda tika, babala school eken ganna wada tika karanawa, e hinda aduma tharame hithe nidahasa hari thiyenawa ban, daruwo denna parissam wenawane kiyala hari..
    gedara hadana eka nawathune 2020, eeta passe athawath thiyanna widihak na, dan thiyena thathweth ekka..
    Life insurance ekak dala ethi kiyala hithanawa.wife nettan anathai ubata mona hari unoth.
    ------ Post added on Sep 19, 2023 at 1:55 AM
     
    • Like
    Reactions: Naughtykolla48

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රැල්ලට ළමයි හදලා කිරි සප්පයෝන්ට පව් දෙන්න එපා , කන්න බොන්න දෙන්න බැරිනං අනිවා කොන්ඩම් දාපන්

    පයි කොටෙත් එක්ක මොලයක් දෙන්නේ මිනිස්සුන්ට ඕක තමයි ..සුකල පරපුර බෝකරන්න සත්තුන්ටත් පුලුහන් ..මිනිස්සු සහ සත්තු වෙනස් වෙන්නේ මොලෙන් එක use කරේ නැත්නම් ..උබලගේයි සත්තුන්ගේයි වෙනසක් නැ...

    දැන්ම අස්වැසුමට රෙජිස්ටර් වෙයන්

    ලමයෙක්ට ඉතින් මුල් කාලේ වියදමක් යනවා තමා ඒකට කැපිටල් එකක් හදන් වැඩේට බහින්න ඕනේ..මාසේ හම්බෙන ගානේන් ඕවා කරන්න යන්න එපා..හැමදාම ඔච්චර වියදමක් යන් නෑ..වියදම් කරලා හදලා උගන්නලා ගනින්...ලමයෙක් කියන්නේත් හොද ඉන්වෙස්ට්මන්ට් එකක් තමා..🥰 අපිව හැදුව නිසානේ අද අපේ අම්මලා තාත්තලාන් උනත් ආතල් එකේ ඉන්නෙ..අපි සලකන නිසානේ
    අපේ තාත්තා ඕක තමයි මට කරේ
    තාත්තට achieve කරගන්න බැරි වුණ ඔක්කොම මට කරලා පෙන්නන්න කියනවා
    කිසි support එකකුත් නැහැ, කරගන්න එකා දුක් විදලා හරි කරගන්නවලු
    දුක් විදින්නනම් මොන මගුලටද මාව හැදුවේ

    මේ ළගකදි බැන්නා හොදටම මගේ limit එක පැනලා
    මං නම් තව මාස කීපයකින් ගෙදරින් යනවා, මට දුක අනිත් මල්ලිලා දෙන්නා ගැන :(

    Just another fucked up lankan family with no brain parents
    (no guilt in saying this, I know what I've been through because of their dead ass decisions)

    දුප්පත් එවුන් ළමයි හදන්නේ ඉන්ශුරන්ස් එකක් විදියට තමයි. වයසට ගියාම බලාගනී කියලා.

    https://www.nytimes.com/2023/01/21/business/retirement-immigrant-families.html

    සිංහලුන්ට වයසට ගියාම ජීවත් වෙන්න වෙන ක්‍රමයක් තිබෙනවාද කියපං කෝ. 🤷

    වෙන මොනවද සිංහලු කරන්න දන්න ආයෝජනය විස්‍රාම යන්න? ආන්ඩුවේ පඩිය නැති එවුන් අනාථයි. EPF ETF savings බලං ඉන්නකොට අතුරුදහන් වෙනවා උද්දමනය එක්ක.

    ළමයි නැති උන් බැඳපු නැති උන්ට තියන බය අතපය ලොක් වෙලා එක්තැන් වෙන දවස ගැන.

    උන් ඕක කෙලින් කියන්නේ නෑ, කටින් පනිනවා ළමයි මොකක් හරි කුපාඩි වැඩක් කලාම ඇත්තටම ළමයා හැදුවේ මොකටද කියල.
     
    ගවමන්ට් පැන්ශන් එක ඉතින් ඒ අතින් පට්ට.මේ තෙඩ් එකට අදාල නෑ.අවුරුදු 100ක් ජීවත් උනත් කීයක් හරි හම්බ වෙනවනේ.මෙච්චර දෙයක් වෙලත් තාම පැන්ශන් ගෙවන එකේ තියෙන අයට අනාගතේ ගැන ඒම ලොකුවට බය වෙන්න ඕන නෑ.මහින්ද මහත්තයට පුක උනත් දෙන්නෙ ඒකනෙ සමහර එවුන්.කිසිම ස්කිල් එකක් නැති එවුන්ට ඒම දෙනව කියන්නෙ ඉතින් ජීවිත කාලෙම උට නයයි තමා.😂 පවු ඉතින් ඔය පොඩි ජොබ් වලට වහල් සේවයට රට යන මිනිස්ස.උන් ආයි ලන්කාවට ඇවිත් අරුන්ගෙ ලොකු කම් බලන්නත් ඇපෑ.ඒ වගේ සමාජෙක ලමයි හදන උනුත් ඉතින් පට්ට ආත්මාර්ථකාමී කියල හිතෙනව වෙලාවක.ඇයි ඉතින් ලමයි ලොකු වෙද්දි කෝම වෙයිද කියන්න බෑනේ.
     
    • Haha
    Reactions: gnilukshi