අපේ තාත්තා ඕක තමයි මට කරේලමයෙක් කියන්නේත් හොද ඉන්වෙස්ට්මන්ට් එකක් තමා..අපිව හැදුව නිසානේ අද අපේ අම්මලා තාත්තලාන් උනත් ආතල් එකේ ඉන්නෙ..අපි සලකන නිසානේ

Gov kale natte ayi honda hospital ekwathSurgery ekata 301000 giya , badu tika nam gattta 100000 wage....
යකෝ ලමයෙක් හම්බවෙන්න ඉන්න කෙනෙක් ඩොකා ගාවට චැනල් එකක් ගියොත් 10-15ක් අනිවා කුඩුඅඩෝ 75000 ක් මදිද ?
අපේ තාත්තා ඕක තමයි මට කරේ
තාත්තට achieve කරගන්න බැරි වුණ ඔක්කොම මට කරලා පෙන්නන්න කියනවා
කිසි support එකකුත් නැහැ, කරගන්න එකා දුක් විදලා හරි කරගන්නවලු
දුක් විදින්නනම් මොන මගුලටද මාව හැදුවේ
මේ ළගකදි බැන්නා හොදටම මගේ limit එක පැනලා
මං නම් තව මාස කීපයකින් ගෙදරින් යනවා, මට දුක අනිත් මල්ලිලා දෙන්නා ගැන
Just another fucked up lankan family with no brain parents
(no guilt in saying this, I know what I've been through because of their dead ass decisions)
බබා හම්බුන දවසේ ඉදන් මුල පඩියම ඉවරයි . 75000 තමයි ගන්නේ .. උබලටත් එහෙමද ? වියදම් කියක් වගේද
Life insurance ekak dala ethi kiyala hithanawa.wife nettan anathai ubata mona hari unoth.අපට කියලත් වෙනසක් නෑ බන්, දැන් පොඩි එවුන් දෙන්නම ඉස්කෝලේ යන හින්දා වියදම් ඩබල් ට්‍රිබල් වෙලා තියෙන්නේ..
putha 2013, duwa 2017 ipadune ban, e kale mechchara henayak thibbe nane ban..
dan rewila inne, wife job ekak karanne nathi hinda poddak amarui thamai, eath eya gedara weda tika, babala school eken ganna wada tika karanawa, e hinda aduma tharame hithe nidahasa hari thiyenawa ban, daruwo denna parissam wenawane kiyala hari..
gedara hadana eka nawathune 2020, eeta passe athawath thiyanna widihak na, dan thiyena thathweth ekka..
රැල්ලට ළමයි හදලා කිරි සප්පයෝන්ට පව් දෙන්න එපා , කන්න බොන්න දෙන්න බැරිනං අනිවා කොන්ඩම් දාපන්
පයි කොටෙත් එක්ක මොලයක් දෙන්නේ මිනිස්සුන්ට ඕක තමයි ..සුකල පරපුර බෝකරන්න සත්තුන්ටත් පුලුහන් ..මිනිස්සු සහ සත්තු වෙනස් වෙන්නේ මොලෙන් එක use කරේ නැත්නම් ..උබලගේයි සත්තුන්ගේයි වෙනසක් නැ...
දැන්ම අස්වැසුමට රෙජිස්ටර් වෙයන්
ලමයෙක්ට ඉතින් මුල් කාලේ වියදමක් යනවා තමා ඒකට කැපිටල් එකක් හදන් වැඩේට බහින්න ඕනේ..මාසේ හම්බෙන ගානේන් ඕවා කරන්න යන්න එපා..හැමදාම ඔච්චර වියදමක් යන් නෑ..වියදම් කරලා හදලා උගන්නලා ගනින්...ලමයෙක් කියන්නේත් හොද ඉන්වෙස්ට්මන්ට් එකක් තමා..අපිව හැදුව නිසානේ අද අපේ අම්මලා තාත්තලාන් උනත් ආතල් එකේ ඉන්නෙ..අපි සලකන නිසානේ
අපේ තාත්තා ඕක තමයි මට කරේ
තාත්තට achieve කරගන්න බැරි වුණ ඔක්කොම මට කරලා පෙන්නන්න කියනවා
කිසි support එකකුත් නැහැ, කරගන්න එකා දුක් විදලා හරි කරගන්නවලු
දුක් විදින්නනම් මොන මගුලටද මාව හැදුවේ
මේ ළගකදි බැන්නා හොදටම මගේ limit එක පැනලා
මං නම් තව මාස කීපයකින් ගෙදරින් යනවා, මට දුක අනිත් මල්ලිලා දෙන්නා ගැන
Just another fucked up lankan family with no brain parents
(no guilt in saying this, I know what I've been through because of their dead ass decisions)
ගවමන්ට් පැන්ශන් එක ඉතින් ඒ අතින් පට්ට.මේ තෙඩ් එකට අදාල නෑ.අවුරුදු 100ක් ජීවත් උනත් කීයක් හරි හම්බ වෙනවනේ.මෙච්චර දෙයක් වෙලත් තාම පැන්ශන් ගෙවන එකේ තියෙන අයට අනාගතේ ගැන ඒම ලොකුවට බය වෙන්න ඕන නෑ.මහින්ද මහත්තයට පුක උනත් දෙන්නෙ ඒකනෙ සමහර එවුන්.කිසිම ස්කිල් එකක් නැති එවුන්ට ඒම දෙනව කියන්නෙ ඉතින් ජීවිත කාලෙම උට නයයි තමා.දුප්පත් එවුන් ළමයි හදන්නේ ඉන්ශුරන්ස් එකක් විදියට තමයි. වයසට ගියාම බලාගනී කියලා.
https://www.nytimes.com/2023/01/21/business/retirement-immigrant-families.html
සිංහලුන්ට වයසට ගියාම ජීවත් වෙන්න වෙන ක්‍රමයක් තිබෙනවාද කියපං කෝ.
වෙන මොනවද සිංහලු කරන්න දන්න ආයෝජනය විස්රාම යන්න? ආන්ඩුවේ පඩිය නැති එවුන් අනාථයි. EPF ETF savings බලං ඉන්නකොට අතුරුදහන් වෙනවා උද්දමනය එක්ක.
ළමයි නැති උන් බැඳපු නැති උන්ට තියන බය අතපය ලොක් වෙලා එක්තැන් වෙන දවස ගැන.
උන් ඕක කෙලින් කියන්නේ නෑ, කටින් පනිනවා ළමයි මොකක් හරි කුපාඩි වැඩක් කලාම ඇත්තටම ළමයා හැදුවේ මොකටද කියල.
Emios’s parents: one kid, lot of worries.
I'll make sure they will not have kids in any lifetimeEmios’s parents: one kid, lot of worries.
