බබා හම්බෙන්න ලඟයිද??

Aug 18, 2011
6,147
788
0
:p ඇරු ඇරු:lol:

:P:P

thriposha kanna asawak awa :baffled::dull:
anyway, thanks for the useful info! :yes:

:rolleyes::rolleyes: ප්‍රෙග්නන්ට් වුනා නම් හරි :P:P

බින්දු ඉන්දුට ළමයා හම්බෙන්න ලගද ?:lol:

මම ඉන්දු එක්ක කිසිම සම්බන්ධයක් නැතෝ :shocked::shocked:

එළ බුවා;16502861 said:

Ela Machan!

තෑන්ක්ස් මචන්ලා :)

ජොනී බට්ට;16503205 said:

:lol::lol::lol: ඒ වගේ තමයි... එක වෙන්න ඇති මුට එකපාර මෙහෙම thread එකක් දාන්න මතක් උනේ :rolleyes::rolleyes::rolleyes:

2364589-1911266886-26e.g.gif

:baffled::baffled: අයියෝ සැලරි. මේ ඉන්දුවෙක් නිසා පුදුම වදයක් :dull::dull:


තෑන්ක්ස් මචෝ


:rolleyes: උඹේ වැඩක් වෙන්න ඕන ශුවර් එකටම
 
Aug 18, 2011
6,147
788
0
දැන් මමද මෙව්වා ගැන මේකේ දැම්මේ :P:rofl::rofl::rofl:

:P:P ඉන්දු පස්සේ පන්න පන්න ඒකිව අනාත කරේ මමද උඹද :P:P වැඩිය සද්දේ දැම්මොත් හැකර් ටී සහෝදරයා කොට්ටක් පැන්නට පස්සේ අහපු දෙයක් නිසා ත්‍රෙඩ් එක දැම්මා කියලා මුල් වාක්‍ය වෙනස් කරනවා :lol::lol:
 

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16503995 said:
    :P:P ඉන්දු පස්සේ පන්න පන්න ඒකිව අනාත කරේ මමද උඹද :P:P වැඩිය සද්දේ දැම්මොත් හැකර් ටී සහෝදරයා කොට්ටක් පැන්නට පස්සේ අහපු දෙයක් නිසා ත්‍රෙඩ් එක දැම්මා කියලා මුල් වාක්‍ය වෙනස් කරනවා :lol::lol:
    ඇයි ඉන්දුට බනිනකොට බින්දුට රිදෙන්නේ ඇයි ඉන්දු :rolleyes::rolleyes::rolleyes:
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මගේ වයිෆ් කෙසෙල් ගෙඩියක් කාලා ටික වෙලාවකින් කෙසෙල් ඇවරියක් විතර වමනෙ දානවා
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මගේ වයිෆ් කෙසෙල් ගෙඩියක් කාලා ටික වෙලාවකින් කෙසෙල් ඇවරියක් විතර වමනෙ දානවා

    :rolleyes::rolleyes: දැං සති කීයද?? Hyperemesis gravidarum කියලා කන්ඩිශන් එකක් තියෙනවා. එතකොට ගොඩක් වමනේ යනවා. ඒකට බෙහෙත් තියෙනවා :):)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නියම පොස්ට් එකක්...නියමයි....ඔය දන්න ජාති....අනාගතේට හරි වැදගත් ඔව්...තැන්කු....රේප්++