බබෙක් ලැබෙන්න.....

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    Films බලන්න දෙන්නෙපා ඕයි. බණ අහන්න දීපන්. අළුත් දේවල් ඉගෙනගන්න (මනසට) විදියෙ දේවල් බලන්න දීපන්. භාවනා කරන්න කියපන්. ෆිල්ම් බලපුවාම අර හම්බෙන්න ඉන්න එකා කවදහරි ඔය ෆිල්ම් වල මනස්ගාත ලේසියෙන් ග්‍රහණය කරගන්නවා.

    :sorry::sorry::sorry:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    BOSS BABY

    share.jpg
     
    Last edited:

    LKF

    Active member
  • Jun 16, 2017
    455
    243
    43
    Bawana kireema, Pirith eseema, Theruwan wandanawa, Film balanawata wada hodai neda mcn

    :love::love:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    බෞද්ධයෙක් නම් හොද දර්ම දේශනා ටිකක් හොයලා අහන්න සලස්වන්න. දවසකට එකක් විතරවත්. දවසකට එක සැරයක් වත් පිරිත් ටිකක් අහන්න සලස්වන්න. පුලුවන් නම් මෛත්‍රී භාවනාව කරන්න කියන්න.
    ෆිල්ම් බලද්දි කෙල්ලන්ගේ හිත ගැස්සෙන්නේ නැති ඒවා බලන්න දෙන්න. ඒ වගේම වෛරය ඇති නොවෙන ඒවා. ඔය පොඩි උන්ට තියන ඇනිමේෂන් මූවි බලන්න කෙල්ලෝ ආසයි.