බම්බලපිටිය esses එක

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    බම්බලපිටිය esses එක

    බම්බලපිටිය Esses pharmacy එක ඇරල ද? ගූගල් එකේ ඕපන් කියලා වැටෙනවා. ඒ කියන්නෙ ඇරල ද?
    ගොඩක් දුර ඉදන් යන්නෙ ගිහින් පරිප්පු කාගෙන එන්න බෑනෙ.
    කෝල් කරනවා උදේ ඉදන්. 100 පාරක් විතර ගත්තා ආන්සර් කරන්නෙ නෑ.ඒ නිසා වහලද කියලත් හිතෙනවා
    හැබැයි අර ඩිලිවරි කරන ලිස්ට් එකේ ඒ පාමසියෙ නම නෑ..
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Bamabalapitiye Osu salak tiyenawa neda? ekata call karala beheth tika ganna ganna puluwan athi
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    Google business walata ban normal working hours waladi open kiyala pennnanawa.
    eken apita kiyanna ba kade arala kiyala.
    business owner manually google eka update karanna one me dawas wala wahala kiyala.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Ithin arala thiyena langama Pharmacy walin ahala baluwe nadda? Essess eke India walin Hand Carry karana ewa godak thiyenne. Me tike Airport wahala nisa baduth nathuwa athi.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Ithin arala thiyena langama Pharmacy walin ahala baluwe nadda? Essess eke India walin Hand Carry karana ewa godak thiyenne. Me tike Airport wahala nisa baduth nathuwa athi.

    ළග පාමසි වලට ඒක කවදාවත් ගේන්නෙ නෑ. ඉන්දියන් එකක් තමයි. හැබැයි උන් ළග තිබ්බා කලින් ගන්නකොට.අනිවා ස්ටොක් ඇති.
    ළග පාමසිවල බලන එක ගගට ඉණි කපනවා වගේ වැඩක් කියලා හොදාකාරවම දන්නවා.ඒත් බැලුවා. ඒ යක්කු ආන්සර් කරන්නෙ ම නෑ. දෙකයි කරේ.ඒ දෙකේම නෑ.උනුත් කිව්වෙ බම්බා වැල්ලවත්ත බලන්න කියලා
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    බම්බලපිටිය Esses pharmacy එක ඇරල ද? ගූගල් එකේ ඕපන් කියලා වැටෙනවා. ඒ කියන්නෙ ඇරල ද?
    ගොඩක් දුර ඉදන් යන්නෙ ගිහින් පරිප්පු කාගෙන එන්න බෑනෙ.
    කෝල් කරනවා උදේ ඉදන්. 100 පාරක් විතර ගත්තා ආන්සර් කරන්නෙ නෑ.ඒ නිසා වහලද කියලත් හිතෙනවා
    හැබැයි අර ඩිලිවරි කරන ලිස්ට් එකේ ඒ පාමසියෙ නම නෑ..

    Call karala balanna
    0112 592 665
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    බම්බලපිටිය Esses pharmacy එක ඇරල ද? ගූගල් එකේ ඕපන් කියලා වැටෙනවා. ඒ කියන්නෙ ඇරල ද?
    ගොඩක් දුර ඉදන් යන්නෙ ගිහින් පරිප්පු කාගෙන එන්න බෑනෙ.
    කෝල් කරනවා උදේ ඉදන්. 100 පාරක් විතර ගත්තා ආන්සර් කරන්නෙ නෑ.ඒ නිසා වහලද කියලත් හිතෙනවා
    හැබැයි අර ඩිලිවරි කරන ලිස්ට් එකේ ඒ පාමසියෙ නම නෑ..
    unge staff nethuwa athi ban