බම්බලපිටිය

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    බලන්ඩ හසන්ත මහත්තයෝ දැන් පිටරටින් ඇවිත් ලංකාවේ හිඟා කනවා. මේක නෙමේද අපි බලාපොරොත්තු වෙච්ච ආසියාවේ ආශ්චර්ය. අම්මපා ඇඟේ මයිල් කෙළින් වෙනවා හසන්ත මහත්තයෝ මේවා මෙහෙම දකිනකොට.

    10599373_953639097995506_8490393009380987585_n.jpg

    me Minissu Christiani Pakistan kattiya, ayeth Pakistan walata giyoth, mowunta maranayata pathwenna ida tiyenawa, eka nisa UN eken megollanta Refugee status deela tiyenne, wedi kal lankawe inne nehe, US, UK wage ratakata yanawa, Ape rata apita kochchara loku unath, awahinsanayata, amanussayek wenna epa.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    I have no idea who are they.. But i feel sorry every each life on street.. specially small kids..

    If we born as human, we should live like a human and die as a human.. every living creature like to live even one more second and they have a right for it.

    Most intelligent creature ever discovered running behind a myth..
     
    • Like
    Reactions: WICKILEAKS

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    I have no idea who are they.. But i feel sorry every each life on street.. specially small kids..

    If we born as human, we should live like a human and die as a human.. every living creature like to live even one more second and they have a right for it.

    Most intelligent creature ever discovered running behind a myth..
    11.gif
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    This is crazy !!!
    What sort of currencies are they expecting ??

    But at-least our beggars are much more civilized with Mobile phones, clean clothes and some with good manners.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankavata genalla mehema road ekata atha harina eka nam anumatha karanna baha. Meyalata temporary house ekak government eken deela athi . Nathnam UN valin residence deela athi.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    I have no idea who are they.. But i feel sorry every each life on street.. specially small kids..

    If we born as human, we should live like a human and die as a human.. every living creature like to live even one more second and they have a right for it.

    Most intelligent creature ever discovered running behind a myth..
    bilkul sahi keherahihe
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    me Minissu Christiani Pakistan kattiya, ayeth Pakistan walata giyoth, mowunta maranayata pathwenna ida tiyenawa, eka nisa UN eken megollanta Refugee status deela tiyenne, wedi kal lankawe inne nehe, US, UK wage ratakata yanawa, Ape rata apita kochchara loku unath, awahinsanayata, amanussayek wenna epa.

    UN එකෙන් ලංකාවේ සරණාගතයෝ හැටියට ඉන්න ස්ටේටස්? :oo::oo:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මොනව උනත් පොඩි උන් දැක්කම පපුව හෝස් ගානව බං. තමුන්ගෙ රටින් එන්ඩ වෙලා හම්බකරපු හැමදේම දාලා. මීගමුවෙ ඉන්නව බං ඔය වගේ සෙට් ගොඩක්. දවසෙ කලියට වැඩ කරනව. අපේ ගෙදර පොඩි වැඩ වගේකට ආව පොරවල් දෙකක් එකෙක් පකිස්ථානෙ ලෝයර් කෙනෙක් අනික ක්ලීනින් සර්විස් එකක අයිතිකාරයෙක්. දැන් දවසට 750​ට වැඩ කරනව. මම පිලිගත්තෙ නෑ මුලින් පස්සෙ මුං උංගෙ අයිඩී කාඩ් පෙන්නුව.

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    පව් බන් මුන් ඇත්තටම අසරනයො. ආපහු තමන්ගෙ රටට ගියොත් මැරෙන්න වෙනව ආගම නිසා. කීයක් හරි දෙන එක ලොකු පිනක්. හිගාකෑම වියාපාරයක් කරගත්ත අපේ සෙට් එකට දෙනවට වඩා.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අපේ එවුන් හිගාකනකොට වගේ නෙමෙයි සුද්දො හිගාකනව දකින කොට බඩපපුව දාලා යනව.