බම්බලපිටි නාඩි වාක්‍ය බලන පොට් එක ඇත්තක්ද ?😲😲😲 ගිය අය එන්ඩෝ....😚

බම්බලපිටි නාඩි වාක්‍ය බලන පොට් එක ඇත්තක්ද ?


  • Total voters
    76
  • Poll closed .

Sen-lu

Well-known member
  • ඉන්ටර්නෙට් එකේ හොයන් නැතුව පත පොතෙන් හොයපන්. ඉන්ටර්නෙට් එකේදි වෙන්නෙ එකෙක් ඌගෙ පුද්ගලික මතක දිග අරින එක. මම මොකුත් කියන් නෑ.. එහෙම වැඩක් වෙන් නෑ, මම ඒකෙන් කරන්නෙ උබේ ආධ්‍යාත්මයට හානියක්.
    මම මොකේකවත් ඕව ගැන හොයල නෑ බං. උඹ ඉතින් ඕව ගැන දන්නව වගේ හින්ද ඇහුවෙ. උඹෙන් ඕක ඇහුවම ආධ්‍යාත්මයට වෙන හානිය මොකක්ද කියලත් අහන්න හිතයි. Even wtf is this ආධ්‍යාත්මය කියලත් අහන්න හිතයි. ඒ උනාට උඔ "තොට ඕනනම් පොතපත කියවලා හොයාගනින් පොන්ස් fk off" කියල තියෙනකොට මට ආයෙ අහන්න බෑනෙ 😔
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Ude 8.30ta kalin yanna ona . Naththam wena dawasaka enna ona. Mama giya dawasak. Ethanado set wuna porak ui mai baluwa. Ekama de dennatama kiyala tibuna. Meka aththama kiynna ba. Magen welawa ,job ekath ahagaththa.nam kiweth sahenna kiyala kiyala. Ekama de sarin sare hem chapter ekakama winadi 1.5k wage kiwwa. Im not fully satisfied
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,628
    7,691
    113
    මම බලලා තියනවා.
    ජීවිතේ උබට spiritual පැත්තක් තියනවනම් විතරක් බලන්න යමන්.. නැත්තන් තෙරුමක් නෑ.. හැමෝටම නාඩි ලියවෙන්නෙත් නෑ..
    ඔතෙන්ට ගිහින් ආපහු හැරිලා එන්න වෙන උන් ඔනේ තරම් ඉන්නවා..

    බලංගොඩ හාමුදුරුවනෙ ගෙ පොත් කියවලා තියේද? උබට නාඩි ලියවෙලා තියනවනම් මොකක් හරි හේතුවකින් උබට ඒක කියවගන්න වෙලාව ලැබෙනවා.
    මේ ලෝකෙ දේවල් තියනවා විද්‍යාත්මක ව lab එකක් ඇතුලෙ ඔප්පු කරන්න බැරි. උබ පොඩ්ඩක් හරි ආධ්‍යාත්මික පැත්තක් හොයල තියනවනම් උබට මන් මේ කියන දේ මීටර් වෙයි. නිකන් ඕක මැජික් එකක් වගේ බලන්න යන එකනම් තේරුමක් නෑ මචන්. වැඩිය ලියන්න හිතෙන් නෑ මේ වගේ දේවල් ගැන. "when student is ready the teacher will appear" කියල කියමනක් තියනවා සෙන් වල. ඕකත් ඒ වගේ..

    උබ හොයන පාත් එකට අදාළ දේවල් උබේ ඉස්සර manifest වෙනවා, උබ නාඩි කියවන්න යැවෙන්නෙත් එහෙමයි. නැතුව නිකන් මැජික් එකක් බලන්න වගේ යන්න එපා. එහෙම ගිහින් නා ගත්තු උන් දැක්කා යූ ටියුබ් එකේ එහෙම. උබේ හිත කියනවනම් යන්න කියලා යමන්, ඕකට විතරක් නෙමෙයි ඕනෙ දේකට උබේ intution use කරපන්..මම මේ දේ කියන්නෙ අවුරුදු ගානක් ඒ පාත් එකේ ගිය එකෙක් විදියට. මට science background එකක් තියේ, හැබැයි මම science ඔලුව උඩ තියාගෙනත් නෑ අතෑරලත් නෑ. කොහෙටවත් හිරවෙන්න එපා.. උබට අලුත් දේවල් හම්බෙයි. විශ්වය science වලින් අල්ලන්න පුලුවන් භෞතික සීමාවෙ විතරයි. එතනින් එහා තමයි උබට උබව හම්බෙන්නෙ.
    hari hari ekata kamak na api yanne na owata
     
    • Like
    Reactions: Flappybird

    DINESH2010

    Member
    Nov 9, 2009
    14
    18
    3
    නාඩි වාක්‍ය බොරු කියලා නම් මම කියන්නේ නෑ.... එත් මෙතැන නම් කිව්වේ පට්ට පල් බොරු.... අන්තිමේ මෙවුන්ට තේරුණා වැඩේ කෙළ වුණා කියලා... මමයි තව යාලුවෙකුත් ගියා එකා අහලා එනකම් මම එලියේ හිටියා මුං ඇවිත් මගෙන් අහනවා ඔයා යන්නේ නැත්තේ ඇයි මෙතැන ඉන්නේ කියලා..:ROFLMAO:
     
    • Wow
    Reactions: Kumbhakarna22

    rocch

    Junior member
  • Sep 17, 2023
    38
    33
    18
    පිස්සු බන්...ඕව පස්සෙ දුවනව ගම් වල ඉන්න ගෑනු නම් තාමත්...මේකෙත් ඉන්නවනෙ බන් එතකොට ඒ ජාතියෙ උන්...
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,374
    5,099
    113
    ඕකට ගිහිල්ලා future එක ගැන negative දෙයක් කිවිවොත් ඔක්කොම ඉවරයි නෙ
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,412
    113
    කෑගල්ල
    tho baluwada?
    General chapter එක කොහොමත් බලන්න ඕනේ. Chapter එක 2000යි. තව translater කියලා ඉන්න පොරට වෙනම ගානක් දෙන්න ඕනේ 1000ක් 2000ක් වගේ.

    ඔක්කොමත් හරි සුරයක් දාන්න 18000ක් ද කොහෙද ගන්නවා. අර නිකං තඹ සූරයක් බෙහෙත් බඩු කඩේ න් රුපියල් 250-300ක් වගේ වෙන්නේ. ඊට වඩා ටිකක් හොඳ එකක් දෙන්නේ කොහොමත් 2000ක් නම් පනින්නේ නෑ.

    මමත් යන්න හිටියේ. කොහොම හරි අන්තිමට යන්න උනේ නෑ. අම්මාගේ තාත්තාගේ, බදින්න ඉන්නවනම් එයාගේ, බැදලා ඉන්න කෙනාගේ නම, එකා එකී ඉන්න දිහා ඔක්කොම හරියටම කියනවා.

    ජෝතිෂ්‍යය සාමාන්‍යයෙන් ගතිගුණ හැඩ රුව ගැන දළ අදහසක් දෙන්න පුළුවන් කියලා නම් දන්නවා හැබැයි මුන් නම් ගම් පවා තක්කෙටම කියනවා...

    ඕකට ගිහිල්ලා future එක ගැන negative දෙයක් කිවිවොත් ඔක්කොම ඉවරයි නෙ
    මැරෙන දවස හරියටම කියනවා... එහෙම අහපු කෙනෙක් ඉන්නවා එයාගේ නෙමේ අසනීප උන වෙන ලෙඩෙක් ගේ. බලමු මොකෝ වෙන්නේ කියලා :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Jan 13, 2024 at 7:37 PM