apen wisthara ahala guess karala apitama kiyanawa wage seen ekak mata nan kiwwa ewa okkoma wage boru una(badina wayase, badina kenage name anan manan okkoma)
දැන්මාමට උපන් වෙලාවයි උපන්දිනයයි උපන් ස්ථානයයි PM කරන්න..![]()
meke mama beluwa..meken motivation ekek gaththa..eth lagadi e CD eka aye ahuwa..ethakotanam theruna samahara ewa weradi wage kiyala..specially mama marry karana kenage name eka kiuwe mage ex ge name eka.
ahuwe ex ex unata passeethakota ex ekka yaluwelada hitiye ahaddi? naththan ahuwata passeda ex ekka yaluwune?
ahuwe ex ex unata passe
mama ahuwe 2018 wage...anagathe gena kiyapuwa yamthak durakata hari.eth thawa 75% witharama hariyanna thiyenawa.කොයි කාලේද උඹ ඇහුවේ? කොච්චර දුරට අනාගතේ හරිගියාද කියපු දේවල් වලින්?
na naissara owa poddak hewwa bn. interesting subject eka.
monada ahanne?අමු බොරුවක් මාත් ගියා , අපේ කටින්මයි ඔක්කොම ගන්නෙ.
අම්මගෙ මුල් අකුර අහනව , ආයෙ ටිකකින් අග අකුර අහනව , ඊට පස්සෙ මූ මුල් අකුරයි අග අකුරයි එන නමක් කියනව , ඌට ලන්කාවෙ පවිච්චි වෙන නම සේරම වගේ ඔලුවෙ තීනව , කනාවට ඌ අගයි මුලයි අහගෙන කියන නම හරිගියොත් ඒ පුස් කොලේ අපේ එක කියනව , හරි නැත්නන් අනික් පුස් කොලේට යනව , පුස් කොලේ ඇති ලබ්බක් නෑ ඌ ඒක පෙරලන්නෙ බොරුවට අපෙන් හරියට අම්මගෙ නම ගන්න , ඌ කියන නම වැරදුනොත් ඒක උගේ වැරැද්දක් නෙවෙයි හරි පුස්කොලේ නෙවෙයි කියල තව නමක් guess කරන්න තමයි ඌ පුස්කොල පොත තියන් ඉන්නෙ.හදිසියේ උබේ අම්මගෙයි තාතගෙයි නම් ඌට හරියට guess කරගන්න බැරි උනොත් ඌ කියනව අපි ගාව ඔයාගෙ පුස්කොල පොත නෑ ,ඉන්දියාවෙන් ගෙනත් දෙන්නන් කියල. අමු කපටියො සෙට් එකක් ඉන්නෙ , වැඩේ කියන්නෙ එතනට ගොඩක්ම එන්නෙ එච්චර ඉගෙන ගත්තු නැති උන් , ඒ නිසා උන්ට ඕක අල්ලගන්න අමාරුයි.monada ahanne?
වැඩේ කියන්නෙ එතනට ගොඩක්ම එන්නෙ එච්චර ඉගෙන ගත්තු නැති උන් , ඒ නිසා උන්ට ඕක අල්ලගන්න අමාරුයි... meka nam attama katawa, godak hadahan passe yan ewnut ehemaneඅම්මගෙ මුල් අකුර අහනව , ආයෙ ටිකකින් අග අකුර අහනව , ඊට පස්සෙ මූ මුල් අකුරයි අග අකුරයි එන නමක් කියනව , ඌට ලන්කාවෙ පවිච්චි වෙන නම සේරම වගේ ඔලුවෙ තීනව , කනාවට ඌ අගයි මුලයි අහගෙන කියන නම හරිගියොත් ඒ පුස් කොලේ අපේ එක කියනව , හරි නැත්නන් අනික් පුස් කොලේට යනව , පුස් කොලේ ඇති ලබ්බක් නෑ ඌ ඒක පෙරලන්නෙ බොරුවට අපෙන් හරියට අම්මගෙ නම ගන්න , ඌ කියන නම වැරදුනොත් ඒක උගේ වැරැද්දක් නෙවෙයි හරි පුස්කොලේ නෙවෙයි කියල තව නමක් guess කරන්න තමයි ඌ පුස්කොල පොත තියන් ඉන්නෙ.හදිසියේ උබේ අම්මගෙයි තාතගෙයි නම් ඌට හරියට guess කරගන්න බැරි උනොත් ඌ කියනව අපි ගාව ඔයාගෙ පුස්කොල පොත නෑ ,ඉන්දියාවෙන් ගෙනත් දෙන්නන් කියල. අමු කපටියො සෙට් එකක් ඉන්නෙ , වැඩේ කියන්නෙ එතනට ගොඩක්ම එන්නෙ එච්චර ඉගෙන ගත්තු නැති උන් , ඒ නිසා උන්ට ඕක අල්ලගන්න අමාරුයි.