බම්බලපිටි නාඩි වාක්‍ය බලන පොට් එක ඇත්තක්ද ?😲😲😲 ගිය අය එන්ඩෝ....😚

බම්බලපිටි නාඩි වාක්‍ය බලන පොට් එක ඇත්තක්ද ?

  • Total voters
    76
  • Poll closed .

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,662
    3,030
    113
    apen wisthara ahala guess karala apitama kiyanawa wage seen ekak mata nan kiwwa ewa okkoma wage boru una(badina wayase, badina kenage name anan manan okkoma)
     
    • Wow
    Reactions: DiksonAlex

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,700
    30,978
    113
    අපායෙ දොරකඩ
    nadi+sinhala.jpg

    මගෙ නමයි, අම්මගෙ නමයි, තාත්තගෙ නමයි හරියටම කිව්ව. පෙර ආත්ම ගැන කිව්ව ඒව ඔප්පුකරන්න බෑ. අනාගතය ගෑන කියපු කිසිදෙයක් තාම හරිගිහින් නෑ.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,040
    8,879
    113
    Cenon
    cenon.com
    meka issara tibba attama seen ekak wenna pluwan, but dan nam amu boruwak karanne, habai un ube nama nam hariyata kiyanawalu.
    eth 90% wage accuracy eka. thawa thawa kiyanna one nam pay karanna one. google reviews balapan, therum ganna pluwan seen eka.
    DONT GO!
     
    • Like
    Reactions: Kumbhakarna22

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    meke mama beluwa..meken motivation ekek gaththa..eth lagadi e CD eka aye ahuwa..ethakotanam theruna samahara ewa weradi wage kiyala..specially mama marry karana kenage name eka kiuwe mage ex ge name eka.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,270
    1
    101,117
    113
    34
    Kalutara
    meke mama beluwa..meken motivation ekek gaththa..eth lagadi e CD eka aye ahuwa..ethakotanam theruna samahara ewa weradi wage kiyala..specially mama marry karana kenage name eka kiuwe mage ex ge name eka.

    ethakota ex ekka yaluwelada hitiye ahaddi? naththan ahuwata passeda ex ekka yaluwune?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    na na :lol: issara owa poddak hewwa bn. interesting subject eka.

    ඉස්සර හොයද්දි හම්බුන තොරතුරු ගැන කතා කරමුද? මාත් හොයනවා ඕවා ගැන. පී.එම්. එකක් දාන්නද?
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,172
    2,390
    113
    අමු බොරුවක් මාත් ගියා , අපේ කටින්මයි ඔක්කොම ගන්නෙ.
     
    • Like
    Reactions: saja

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,172
    2,390
    113
    monada ahanne?
    අම්මගෙ මුල් අකුර අහනව , ආයෙ ටිකකින් අග අකුර අහනව , ඊට පස්සෙ මූ මුල් අකුරයි අග අකුරයි එන නමක් කියනව , ඌට ලන්කාවෙ පවිච්චි වෙන නම සේරම වගේ ඔලුවෙ තීනව , කනාවට ඌ අගයි මුලයි අහගෙන කියන නම හරිගියොත් ඒ පුස් කොලේ අපේ එක කියනව , හරි නැත්නන් අනික් පුස් කොලේට යනව , පුස් කොලේ ඇති ලබ්බක් නෑ ඌ ඒක පෙරලන්නෙ බොරුවට අපෙන් හරියට අම්මගෙ නම ගන්න , ඌ කියන නම වැරදුනොත් ඒක උගේ වැරැද්දක් නෙවෙයි හරි පුස්කොලේ නෙවෙයි කියල තව නමක් guess කරන්න තමයි ඌ පුස්කොල පොත තියන් ඉන්නෙ.හදිසියේ උබේ අම්මගෙයි තාතගෙයි නම් ඌට හරියට guess කරගන්න බැරි උනොත් ඌ කියනව අපි ගාව ඔයාගෙ පුස්කොල පොත නෑ ,ඉන්දියාවෙන් ගෙනත් දෙන්නන් කියල. අමු කපටියො සෙට් එකක් ඉන්නෙ , වැඩේ කියන්නෙ එතනට ගොඩක්ම එන්නෙ එච්චර ඉගෙන ගත්තු නැති උන් , ඒ නිසා උන්ට ඕක අල්ලගන්න අමාරුයි.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,023
    13,913
    113
    126
    Hogwarts

    වැඩේ කියන්නෙ එතනට ගොඩක්ම එන්නෙ එච්චර ඉගෙන ගත්තු නැති උන් , ඒ නිසා උන්ට ඕක අල්ලගන්න අමාරුයි... meka nam attama katawa, godak hadahan passe yan ewnut ehemane
     
    • Like
    Reactions: bladeable

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    775
    310
    63
    ලෙඩ රෝග වලට ප්‍රතිකර්ම විදිහට කරන්ඩ පුලුවන් පින්කම් කියනවද..ඒව හරිද