අප්පට සිරි කලින් දෙරණ
දැන් සිරස
ගොඩගහන ඔක්කොම රටේ ප්රශ්නයක් කර ගමු
සිරසයි පාර කියන්නේ
දැන් සිරස
ගොඩගහන ඔක්කොම රටේ ප්රශ්නයක් කර ගමු
සිරසයි පාර කියන්නේ
විසාල සද්දයක් එක්ක හංසයෙක් වෙරළට ගොඩ ගහල![]()
කැළණි ගගෙන් නයා මතු වුණා වගේ සීන් එකක්ද කොහේද?
ඕකෙන් කියන්නේ දියසෙන් කුමාරයාගේ ආගමනය,![]()
දියසෙන් එන්නද හදන්නේ?
------ Post added on Sep 29, 2021 at 1:32 PM
පිස්සුද බන් වැල්ලවත්ත පැත්තේ දෙමල කෝවිලක උත්සවක් ඉවරවෙලා මුහුදට විසිකරපු සැරසිල්ලකින් කොටසක් , 2km උඩට ගහගන ඇවිදින් ගොඩට ගහලා !පරණ නැවක කෑල්ලක් හරි. උත්සවේකට හදපු එකක කෑල්ලක් වගේ මට නන් පේන්නෙ.
පිස්සුද බන් වැල්ලවත්ත පැත්තේ දෙමල කෝවිලක උත්සවක් ඉවරවෙලා මුහුදට විසිකරපු සැරසිල්ලකින් කොටසක් , 2km උඩට ගහගන ඇවිදින් ගොඩට ගහලා !


ඇයි බාගෙට කියෙව්වෙ.