බම්බල පිටිය වෙරළට මේ ගොඩ ගසා ඇත්තේ කුමක්ද?

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඩඩ්ලි මැතිදුන්ගේ සිංහ නාදයදා අගනුවර වෙරලට සුබ නිමිත්තක් ගොඩගැසීම රටම ආනන්දයට පත්කරන සුභපනිවුඩයක්..මේ වික්‍රමවෙදමහතා කියන දියසෙන් පොලොන්නරුවෙන් පහලවෙන නිමිත්තද
     
    Last edited:

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,724
    113
    MT4
    1632911018626.png


    කෝ බලමු යාලුවනේ!
     
    • Haha
    Reactions: bokaRaj

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    පරණ නැවක කෑල්ලක් හරි. උත්සවේකට හදපු එකක කෑල්ලක් වගේ මට නන් පේන්නෙ.
    පිස්සුද බන් වැල්ලවත්ත පැත්තේ දෙමල කෝවිලක උත්සවක් ඉවරවෙලා මුහුදට විසිකරපු සැරසිල්ලකින් කොටසක් , 2km උඩට ගහගන ඇවිදින් ගොඩට ගහලා !
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    පිස්සුද බන් වැල්ලවත්ත පැත්තේ දෙමල කෝවිලක උත්සවක් ඉවරවෙලා මුහුදට විසිකරපු සැරසිල්ලකින් කොටසක් , 2km උඩට ගහගන ඇවිදින් ගොඩට ගහලා !
    :P:P:P ඇයි බාගෙට කියෙව්වෙ.