බම්බුව තමයි ජාතිවාදෙ

crazyhorse

Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    :lol: කොච්චර එපා කිවුවත් සිංහල ලේ රත් වෙනවා හම්බයෙක් උඩ පනිනකොට

    ඒක නවත්තන්නනම් අපිත් අවජාතකයො වෙන්න ඕනෙ, අම්මගෙන් බීපු ලේකිරිවල ණය ගෙවපල්ල,............:growl::growl::growl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔරිජිනල් එකා ඇවිල්ල. තව ටිකකින් උඹ වගේ නම තියෙන එක ඇවිත් අපිට උඹවත් එපා කරවයි.:lol:

    අද මම මාරයා ආවත් මෛත්‍රී කරනවා පුතා...:rofl::rofl::rofl:
    මේ කොඩිය තියෙනකල් කටයි *කයි හරි ප්‍රෙව්සමෙන් තමා පාවිච්චිය... :P:P:P
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඇවේටරේ දාගිය බෞද්ද කොඩිය... 7 වෙනිදා වෙනක් ....:growl::growl:
    බලකායම එහෙමයි... :cool::cool:
    11.gif
     
    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    දැනටමත් හම්බයෝ ගොඩක් ඉස්සරහට ගිහින් ඉවරයි. උන් සමාජයේ මතයක් ඇති කරලා ඉවරයි කවුරු හරි සිංහල කම ගැන බෞද්ධාගම ගැන කතා කලොත් ඌ ජාතිවාදියෙක් අන්තවාදියෙක් කියලා. ගොඩක්ම දුක හිතෙන්නේ අපේ සිංහල බෞද්ධය කියන වුන්ම මේවා කියනකොට. මෙතන කවුරුත් ඕපපාතික නෑ. අපේ තාත්ත සිංහල බෞද්ධ නම් අපේ සීයා සිංහල බෞද්ධ නම් මම කොහොමද ශ්‍රී ලංකික බැහුඅගමික වෙන්නේ . මමත් සිංහල බෞද්ධ තමයි. මම ඒක කියන්න කොහෙවත් බය වෙන්නේ නෑ.
    අනිත් දේ තමයි, අපේ කවුරු හරි රට ජාතිය වෙනුවෙ කතා කරනකොට ඒ මනුස්සයාගේ වැරදි හොයන්න තමයි හුගක් ය බලන්නේ.
    මම අපේ සිංහල බෞද්ධ යාලුවන්ගෙන් ඉල්ලන්නේ වැරදි නැති මිනිස්සු කොහෙවත් නෑ. ඒක නිසා අපේ ආගම ජාතිය වෙනුවෙන් කතා කරන මිනිස්සුන්ට අපහස කරන්න එපා. ඒ වගේ අය දිරිමත් කරන්න වැඩ කරන්න
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker

    :yes::yes::)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha
    ආසවෙ බෑ බන්z බෞද්ධ කොඩි ගොඩායි.... ඔන්න කපපුවට හරියන්න රෙප් දුන්න. :):)
    Huta denna balu passe dennam
     
    Thalabadhi

    Member
    Mar 14, 2011
    889
    29
    0
    120502121537_pahalagama_thero_304x171_bbc_nocredit.jpg

    ළමා ලිංගික අපචාර ක්‍රියාවක් සම්බන්ධයෙන් ලන්ඩන් තේම්ස් බෞද්ධ විහාරයේ පහලගම සෝමරතන නායක ස්වාමින් වහන්සේ වැරදිකරු බව ලන්ඩන් නුවර අධිකරණයක් තීන්දු කළේය.

    බාල වයස්කාර දැරියක් අනිසි ලෙස ලිංගික අපහරණයට ලක් කල බව අයිස්ල්වර්ත් අධිකරණය විසින් තීන්දු කොට තිබේ.

    ස්ත්‍රී දුෂණය ඇතුළු තවත් චෝදනා කිහිපයකින් උන් වහන්සේ නිදහස් කොට තිබේ.

    තමන්ට එරෙහිව එල්ලවූ සියලුම චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව පහලගම සෝමරතන හිමියෝ පවසති.

    එහිමියන්ට දඬුවම් පැමිණවීම ජුනි මස පලවෙනි දිනට නියමකොට තිබේ.

    අම්මප මෙහෙමත් හාමුදුරුවෝ !!!

    More news about him - http://sinhala.adaderana.lk/news.php?nid=23638

    http://www.lankaguardian.com/2012/05/blog-post_02.html

    source- http://www.bbc.co.uk

    images
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මොකද්ද බන් මේකෙන් කියන්නේ...? :confused::confused::confused:
    උරු මස් කන්න එපා කියලද..? :(:(:( ඌරන් ඇති කරන්න එපා කියලද..? :nerd::nerd::nerd:

    නෑ බන් අර තනියෙන් කෑගහන ඌරට කිවුවෙ