අතුල ලියනගේ විසින් අධ්යක්ෂණය කල බඹර වළල්ල චිත්රපටය ඇමරිකාවේ Action on Film Festival හි චිත්රපට 400 අතරින් හොඳම විදේශීය චිත්රපටය,හොඳම කැමරාකරණය යන සම්මාන සඳහා නිර්දේශ වී ඇත.
මීට පෙර බඹර වළල්ල හුස්ටන් සිනමා උළෙලේ හොඳම අධ්යක්ෂණයට හිමි ජූරියේ විශේෂ රෙමි සම්මානයද හොඳම කැමරාකරණයට හිමි සම්මානයද දිනා ගත් අතර සාර්ක් සිනමා උළෙලේ හොඳම චිත්රපටය හිමි සම්මානයද දිනාගෙන ඇත.
මේ දවස් වල පොඩි මඩ පාරකුත් යනවා.කොහොමත් අපේ රටේ මඩ
සුලබයි නේ.

Last edited:

)