බයක් නැතිව order කරන්න

Gamer1

Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    https://www.facebook.com/FutureGadg...95713547413947&mt_nav=1&ref=bookmarks&paipv=1

    මෙන්න මුන්ගේ හොඳ items collection එකක් තිබුණා.. ලගදී කතා කළාම stocks ඉවරයි කිව්වා... මම ලංකාවේ කොහේවත් දැකලා නෑ මුන්ගේ බඩු සෙට් එක... හොඳ prices තිබුණේ... Cash on delivery කරනවා... Order එක දාලා දවසෙන් දෙකෙන් බඩු ආවා... Packaging එකත් නියමෙටම කරලා එවන්නේ... බය නැතිව recommended කරන්න පුළුවන් තැනක්... 🔥🔥🔥👊
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    lankawe koehwath dakala nadda uba mewa ? uba lankawe koheda innne :lol:
    මම කිව්වේ මගේ අදහස මචං... ඒක තේරුම් ගන්න විදිහ උඹේ අතේ. තව තැන් වල තියෙනවනම් උඹ හොයලා දාපන්කෝ... තව ලාබෙට ගන්න පුලුවන්නම් කිරියෙ කොල්ලන්ට වාසිනේ...