ඇයි උබ කිව්වේ ජෙප්පෙක් කියල![]()

දැන් මොකක්ද කියන්නේ. ඒ කාලේ කෑගැහුවේ නැහැ. දැන් කෑ ගහන්නත් එපා
කියලද.විල්පත්තු විනාශය දැන්වත් නවත්වන්න එපා කියලද. මහින්දගේ කාලේ
පටන්ගත්ත නිසා හිටන්ගේ කාලේ කෑ ගහන්න අයිතියක් නැහැ කියලද. උබගේත්
ටිපිකල් බයියෙක්ගේත් වෙනසක් නැහැනේ බන්. දෙන්නම කරන්නේ තමන්ගේ පාට
වෙනුවෙන් කහින එක. බයි ලේබල්, ටොයි ලේබල් වැදුනත් කමක් නැහැ. වැරැද්ද
දුටු තැන වැරැද්ද කියපන්. උබ කරන්නේ ඒ කාලේ කෑ ගැහුවේ නැත්නම් දැන් කෑ
ගහන්න එපා කියලා සාදාරනීකරණය කරන එකයි. බොරු නම් උබගෙන්ම අහලා
බලපන්.
- බයියෙක්
නිකන් හරකෙක් උන පලියට තත්පුලන්න එපා බන්. විල්පත්තුවට ටොයි බයි බේදයක් නෑ. අනික උබ කොච්චර ව්හලෙක්ද කියල දාන පොස්ට් වලින් තේරෙනවා. නාම්බා යකෝ මේක විතරයි තොටයි මටයි මගේ කියලා කියන්න පුළුවන් රටකට ඉතුරු වෙලා තියෙන්නේ. නිකන් අර මහා පබයාගේ ඔලුවේ වාහන කුරුල්ලෙක් වගේ වෙන්න එපා. මේ රටට කෙලෙවෙලා තියෙන්නේ ඉස්සරට සාපේක්ෂව. නැතුව මහින්ද හොදයි කියනවා නෙමේ. තොට අර මහා පබයා විජයකාලා සතුටු කරන ගැට්ටට රස වැටිලා කෙදුරුවට වැඩක් නෑ. නිකන් මන්ධ බුද්දීකයෙක් නොවී තර්කයක් ඇතුව රටක අනාගතයක් හිතල දේශපානය කතා කරපං අනික වැරැද්ද කවුරු කෙරුවත් නවත්තන්න ඕන කියන එකට කතා කරපන් මි වැස්සා. අනික උබේ ඔය ෆැන්ටසි ලෝකෙන් එලියට ඇවිත් යථාර්ථවාදීව රටේ අනාගතය ගැන හිතපන්.


මහින්ද හම්බයින්ට කැලෑ කපන්න දුන්නේ කහනවට නෙවෙනේ බන්. රටට ජාතියට ආදරයක් තියෙනවා නම් ඕවා කරන්න දේවිද? එහෙව් එකෙක්ව දේස පේමයෙන් වෙලලා, කැලෑ කපන එක නවත්තන්නේ නැති එකට මේ ආණ්ඩුවට බනින එක සාධාරන නෑනේ. මුලින්ම මේ අපරාධය කරපු එකාව විවේචනය කරන්න පුරුදු වෙන්න ඒත් එහෙම කරන්න තරම් කොන්දක් නෑනේ. ඒකනේ ආයිත් බලේට ගේන්න හදන්නේ.
"මුලින්ම මේ අපරාධය කරපු එකාව විවේචනය කරන්න පුරුදු වෙන්න ඒත් එහෙම කරන්න තරම් කොන්දක් නෑනේ"
Atta kathawa!! +

Ithin bun uwa gedara yawwe ekane. Mun mokatada eka karanne? Parana wal baila kiyawanne nathuwa aluthin karana de hariyata karama iwarane.
No tree in the Vilaththikulam forest reserve felled after 2015- Conservator General of Forests, Anura Sathurusinghe
Sunday, 08 January 2017
The Conservator General of Forests of the Forest Department,Anura Sathurusinghe explaining the background told the Sunday Observer, there has not been any clearance of jungle in the Mannar district, after 2015.
Resettlement
He said, the media is highlighting the construction activities taking place in the forest lands released for resettlement purposes during the previous government, and what the media is highlighting now is about lands released from the Vilathtikulam forest reserve for resettlement purposes in 2013.
“We admit that in 2013 the Forest Department was compelled to release forest land in the Mannar district, because it was ordered by the then Presidential Task Force for Resettlement, Development and Security in the North, in order to speed up resettlement of displaced civilians from the North”, he added.
He said, after the end of the war in 2009, the Forest Department was not operational in the North and some of the forests in the North were under threat of depleting, as Security Forces, on the directive of the then government cleared some of the forests for resettlement purposes.
At the time the Forest Officers started their operations in the North in 2011, some forest lands from different parts of the Mannar district had already been cleared for resettlement. To end this, the Forest Department issued a gazette notification declaring some forests as forest reserves, mentioning only GPS references of those forests, without any surveying.
Accordingly, the Forest Department declared eight forests in the Mannar district as forest reserves in 2012, increasing the number of forest reserves in the district from three to eight.
Vilaththikulam forest consisting of 2,108 hectares of forest lands, under gazette No 1759/02 issued on May 2, 2012 was declared as a forest reserve from June 10, 2012 .
The controversial issue of deforestation of the Wilpattu National Park was highlighted during this period as some of the forest lands had to be released for resettlement purposes.
The Conservator General of Forests, Sathurusinghe admits that the mechanism and the procedure they had to follow when releasing those lands was not the correct legal procedure. “But of course, we have done whatever we could, to protect the forest and also to release some forest lands for resettlement purposes because it was compelled by the Presidential Task Force ”, he said.
As the then government insisted that the forest land be released for resettlement purposes, and that it should be done speedily, the Forest Department had suggested to appoint a committee consisting of District Secretaries, Divisional Secretaries, representatives of the Presidential Task Force and representatives of the Forest Department to decide on the matter.
Following this decision then Forest Conservator General, K.P. Ariyadasa in a letter dated February 14, 2013, released 2,388 acres; thus, 1,080 from the Mannar district, 983 from Mullaitivu district and 325 acres from the Vavuniya district were released for resettlement purposes.
It included nearly 700 acres of land in Pichcheivanniyakulam from the Vilaththikulam forest reserve located 12 kms north of the northern boundary of the Wilpattu National Park.
However, the latest issue regarding the felling of trees and deforestation is centred around forest lands which have been released in Pichcheivanniyakulam area in the Vilaththikulam forest reserve, in 2013.
According to the Forest Conservator General, the forest lands were released in 2013 to the District Secretary, Mannar ,without removing the trees in the forest lands, though it was the procedure that had to be followed when releasing forest land for resettlement purposes.
- http://www.sundayobserver.lk/2017/0...reserve-felled-after-2015-conservator-general



විල්පත්තුව වනසා ඉදි කළ නිවාස ව්‍යාපෘතිය කැලැ වැදිලා
හිරාන් ප්‍රියංකර ජයසිංහ
විල්පත්තුව වනාන්තර පද්ධතිය වනසා 2013 වසරේ ආරම්භ කල නිවාස ව්‍යාපෘති වලට අයත් නිවාස විශාල ප්‍රමාණයක් මේ වන විට කෑලැ වදිමින් තිබේ.
මෙම නිවාස ව්‍යාපෘතිය කිසිදු පරිසර අධ්‍යනයකින් තොරව සිදු කර තිබෙන අතර.ඒ පිළිබඳව අවස්ථා ගණනාවකදි මාධ්‍යයෙන්ද නිරන්තරයෙන් හෙළි කරන්නට විය.
ජනපද බිහි කිරිමේ අරමුනින් විදේශ ආධාර මත ඉදිකළ දැවැන්ත නිවාස ව්‍යාපෘති සඳහා කිසිදු සොයා බැලිමකින් තොරව ලංකා විදුලි බල මංඩලයද කැළෑ සහිත ප්‍රදේශ වෙත විදුලිය ලබා දි තිබේ.
එසේම පදිංචිකරුවන් නොමැති විම නිසා විශාල නිවාස ගනණාවක ප්‍රධාන දොරටුව ඉදිරිපිට සිට මුළු භූමිය පුරාම ඝණ කැලෑවෙන් වැසි ඇත.දැනට පදිංචිව සිටින පදිංචිකරුවන් වෙනුවෙන් කිසිදු පොදු පහසුකමක් තවමත් ලබා දි නොමැත.
![]()
![]()
![]()
- http://www.lankadeepa.lk/main_picture/විල්පත්තුව-වනසා-ඉදි-කළ-නිවාස-ව්‍යාපෘතිය-කැලැ-වැදිලා/11-521527
ඔන්න Google Earth update වෙලා
Image date: 19.01.2015
![]()
Image date: 01.01.2018
![]()
Image date: 19.01.2015
![]()
Image date: 01.01.2018
![]()
Image date: 19.01.2015
![]()
Image date: 01.01.2018
![]()
කෝ 2015-2018 අතර අලුතෙන් කැලේ එලිකරලා නැහැනේ. බැසිල් කැලේ කපන්න දුන්න සමහර තැන් දැන් අත අරලදාල අපහු කැලෑ වැදිලා.![]()
Source: Google Earth historical imagery
Date (mm/dd/yyy) : 6.1.2010
President: Mahinda Rajapaksha
Government: UPFA
Minister of Resettlement & Disaster Relief Services: Rishard Badurdeen
බයි ප්‍රතිචාරය : කටයි පු*යි වසා ඇත.
![]()
Date (mm/dd/yyy) : 3.8.2011
President: Mahinda Rajapaksha
Government: UPFA
Minister of Resettlement & Disaster Relief Services: Rishard Badurdeen
බයි ප්‍රතිචාරය : කටයි පු*යි වසා ඇත.
![]()
![]()
Date (mm/dd/yyy) : 7.4.2013
President: Mahinda Rajapaksha
Government: UPFA
Minister of Resettlement & Disaster Relief Services: Rishard Badurdeen
බයි ප්‍රතිචාරය : කටයි පු*යි වසා ඇත.
![]()
Date (mm/dd/yyy) : 9.10.2014
President: Mahinda Rajapaksha
Government: UPFA
Minister of Resettlement & Disaster Relief Services: Rishard Badurdeen
බයි ප්‍රතිචාරය : කටයි පු*යි වසා ඇත.
![]()
![]()
![]()
![]()
Completed houses on 2014/08/14
![]()
- https://ssl.panoramio.com/photo/110637051
Taken on 2014/08/14 11:53:32
![]()
- https://ssl.panoramio.com/photo/110636249
Taken on 2014/08/14 11:49:11
Date (mm/dd/yyy) : 1.19.2015
President: Maithripala Siriena (10 days)
Government: UNP+SLFP+HU+SLMC+etc
Minister of Prison Reforms,Rehabilitation, Resettlement and Hindu Religious Affairs: D.M. Swaminathan (6 days)
බයි ප්‍රතිචාරය : විල්පත්තු ඉවරායි , හම්බයන්ට විල්පත්තු දීලෝ , කැලේ විනාස කරන උන්ට නීතිය කෝ !
![]()
![]()
View historical imagery
https://support.google.com/earth/answer/148094?hl=en
මුස්ලිම් මිනිහෙක් විල්පත්තුව කැපුවට, ඒකට අවසරේ දුන්නෙ සිංහල මිනිහෙක් කියල දැනෙද්දි, මේ ඔක්කොම එපා වෙලා යනව බන් 

ඔන්න Google Earth update වෙලා
Image date: 19.01.2015
![]()
Image date: 01.01.2018
![]()
Image date: 19.01.2015
![]()
Image date: 01.01.2018
![]()
Image date: 19.01.2015
![]()
Image date: 01.01.2018
![]()
කෝ 2015-2018 අතර අලුතෙන් කැලේ එලිකරලා නැහැනේ. බැසිල් කැලේ කපන්න දුන්න සමහර තැන් දැන් අත අරලදාල අපහු කැලෑ වැදිලා.![]()
