බය්යන්ගේ විල්පත්තු බලු කෙඳිරි

monson

Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    අනාත බයි වේදනාවේ විලාපය :lol::lol::lol:

    rep.jpg
     
    • Like
    Reactions: Identity

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,211
    18,848
    113
    අදාල නෑනේ
    ඇයි උබ කිව්වේ ජෙප්පෙක් කියල :baffled:

    කෝ ... උඹටත් තියෙන්නෙ බයි මනසක් බන්. බයියන්ට අනුව මහින්දට බැන්නොත් ඌ එක්කො UNP කාරයෙක්, JVP කාරයෙක්, NGO කාරයෙක්, LTTE කොටියෙක් නැත්තම් හම්බෙයක් :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    දැන් මොකක්ද කියන්නේ. ඒ කාලේ කෑගැහුවේ නැහැ. දැන් කෑ ගහන්නත් එපා
    කියලද.විල්පත්තු විනාශය දැන්වත් නවත්වන්න එපා කියලද. මහින්දගේ කාලේ
    පටන්ගත්ත නිසා හිටන්ගේ කාලේ කෑ ගහන්න අයිතියක් නැහැ කියලද. උබගේත්
    ටිපිකල් බයියෙක්ගේත් වෙනසක් නැහැනේ බන්. දෙන්නම කරන්නේ තමන්ගේ පාට
    වෙනුවෙන් කහින එක. බයි ලේබල්, ටොයි ලේබල් වැදුනත් කමක් නැහැ. වැරැද්ද
    දුටු තැන වැරැද්ද කියපන්. උබ කරන්නේ ඒ කාලේ කෑ ගැහුවේ නැත්නම් දැන් කෑ
    ගහන්න එපා කියලා සාදාරනීකරණය කරන එකයි. බොරු නම් උබගෙන්ම අහලා
    බලපන්.

    - බයියෙක්

    මහින්ද හම්බයින්ට කැලෑ කපන්න දුන්නේ කහනවට නෙවෙනේ බන්. රටට ජාතියට ආදරයක් තියෙනවා නම් ඕවා කරන්න දේවිද? එහෙව් එකෙක්ව දේස පේමයෙන් වෙලලා, කැලෑ කපන එක නවත්තන්නේ නැති එකට මේ ආණ්ඩුවට බනින එක සාධාරන නෑනේ. මුලින්ම මේ අපරාධය කරපු එකාව විවේචනය කරන්න පුරුදු වෙන්න ඒත් එහෙම කරන්න තරම් කොන්දක් නෑනේ. ඒකනේ ආයිත් බලේට ගේන්න හදන්නේ.
     
    • Like
    Reactions: Smartm

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    නිකන් හරකෙක් උන පලියට තත්පුලන්න එපා බන්. විල්පත්තුවට ටොයි බයි බේදයක් නෑ. අනික උබ කොච්චර ව්හලෙක්ද කියල දාන පොස්ට් වලින් තේරෙනවා. නාම්බා යකෝ මේක විතරයි තොටයි මටයි මගේ කියලා කියන්න පුළුවන් රටකට ඉතුරු වෙලා තියෙන්නේ. නිකන් අර මහා පබයාගේ ඔලුවේ වාහන කුරුල්ලෙක් වගේ වෙන්න එපා. මේ රටට කෙලෙවෙලා තියෙන්නේ ඉස්සරට සාපේක්ෂව. නැතුව මහින්ද හොදයි කියනවා නෙමේ. තොට අර මහා පබයා විජයකාලා සතුටු කරන ගැට්ටට රස වැටිලා කෙදුරුවට වැඩක් නෑ. නිකන් මන්ධ බුද්දීකයෙක් නොවී තර්කයක් ඇතුව රටක අනාගතයක් හිතල දේශපානය කතා කරපං අනික වැරැද්ද කවුරු කෙරුවත් නවත්තන්න ඕන කියන එකට කතා කරපන් මි වැස්සා. අනික උබේ ඔය ෆැන්ටසි ලෝකෙන් එලියට ඇවිත් යථාර්ථවාදීව රටේ අනාගතය ගැන හිතපන්.
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48

    :rofl::rofl:
     
    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    දේශපාලණ ත්‍රෙඩ් අඩුවේගෙන යද්දි මූ කොයි වෙලේ බැළුවත් මේකේ පැල් බැඳගෙන පුක දෙනවා ඉවරයක් නැහැ, මූනම් ටහුකලා ගියත් මේ ආණ්ඩුවට පුක දෙන එක නවත්තන එකෙක් නොවෙයි.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    No tree in the Vilaththikulam forest reserve felled after 2015- Conservator General of Forests, Anura Sathurusinghe

    Sunday, 08 January 2017

    The Conservator General of Forests of the Forest Department,Anura Sathurusinghe explaining the background told the Sunday Observer, there has not been any clearance of jungle in the Mannar district, after 2015.

    Resettlement

    He said, the media is highlighting the construction activities taking place in the forest lands released for resettlement purposes during the previous government, and what the media is highlighting now is about lands released from the Vilathtikulam forest reserve for resettlement purposes in 2013.

    “We admit that in 2013 the Forest Department was compelled to release forest land in the Mannar district, because it was ordered by the then Presidential Task Force for Resettlement, Development and Security in the North, in order to speed up resettlement of displaced civilians from the North”, he added.

    He said, after the end of the war in 2009, the Forest Department was not operational in the North and some of the forests in the North were under threat of depleting, as Security Forces, on the directive of the then government cleared some of the forests for resettlement purposes.

    At the time the Forest Officers started their operations in the North in 2011, some forest lands from different parts of the Mannar district had already been cleared for resettlement. To end this, the Forest Department issued a gazette notification declaring some forests as forest reserves, mentioning only GPS references of those forests, without any surveying.

    Accordingly, the Forest Department declared eight forests in the Mannar district as forest reserves in 2012, increasing the number of forest reserves in the district from three to eight.

    Vilaththikulam forest consisting of 2,108 hectares of forest lands, under gazette No 1759/02 issued on May 2, 2012 was declared as a forest reserve from June 10, 2012 .

    The controversial issue of deforestation of the Wilpattu National Park was highlighted during this period as some of the forest lands had to be released for resettlement purposes.

    The Conservator General of Forests, Sathurusinghe admits that the mechanism and the procedure they had to follow when releasing those lands was not the correct legal procedure. “But of course, we have done whatever we could, to protect the forest and also to release some forest lands for resettlement purposes because it was compelled by the Presidential Task Force ”, he said.

    As the then government insisted that the forest land be released for resettlement purposes, and that it should be done speedily, the Forest Department had suggested to appoint a committee consisting of District Secretaries, Divisional Secretaries, representatives of the Presidential Task Force and representatives of the Forest Department to decide on the matter.

    Following this decision then Forest Conservator General, K.P. Ariyadasa in a letter dated February 14, 2013, released 2,388 acres; thus, 1,080 from the Mannar district, 983 from Mullaitivu district and 325 acres from the Vavuniya district were released for resettlement purposes.

    It included nearly 700 acres of land in Pichcheivanniyakulam from the Vilaththikulam forest reserve located 12 kms north of the northern boundary of the Wilpattu National Park.

    However, the latest issue regarding the felling of trees and deforestation is centred around forest lands which have been released in Pichcheivanniyakulam area in the Vilaththikulam forest reserve, in 2013.

    According to the Forest Conservator General, the forest lands were released in 2013 to the District Secretary, Mannar ,without removing the trees in the forest lands, though it was the procedure that had to be followed when releasing forest land for resettlement purposes.

    - http://www.sundayobserver.lk/2017/0...reserve-felled-after-2015-conservator-general
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    මහින්ද හම්බයින්ට කැලෑ කපන්න දුන්නේ කහනවට නෙවෙනේ බන්. රටට ජාතියට ආදරයක් තියෙනවා නම් ඕවා කරන්න දේවිද? එහෙව් එකෙක්ව දේස පේමයෙන් වෙලලා, කැලෑ කපන එක නවත්තන්නේ නැති එකට මේ ආණ්ඩුවට බනින එක සාධාරන නෑනේ. මුලින්ම මේ අපරාධය කරපු එකාව විවේචනය කරන්න පුරුදු වෙන්න ඒත් එහෙම කරන්න තරම් කොන්දක් නෑනේ. ඒකනේ ආයිත් බලේට ගේන්න හදන්නේ.

    "මුලින්ම මේ අපරාධය කරපු එකාව විවේචනය කරන්න පුරුදු වෙන්න ඒත් එහෙම කරන්න තරම් කොන්දක් නෑනේ"

    Atta kathawa!! +
     
    • Like
    Reactions: ruchira55

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Ithin bun uwa gedara yawwe ekane. Mun mokatada eka karanne? Parana wal baila kiyawanne nathuwa aluthin karana de hariyata karama iwarane.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    "මුලින්ම මේ අපරාධය කරපු එකාව විවේචනය කරන්න පුරුදු වෙන්න ඒත් එහෙම කරන්න තරම් කොන්දක් නෑනේ"

    Atta kathawa!! +

    rep back :)

    Ithin bun uwa gedara yawwe ekane. Mun mokatada eka karanne? Parana wal baila kiyawanne nathuwa aluthin karana de hariyata karama iwarane.

    2010දි යූඑන්පී එකෙන් පාර්ලිමේන්තු ආපු මුස්ලිම් අන්තවාදි මන්ත්‍රීලා ඔක්කෝමටම හොඳ අමාත්‍යංශ දීලා කැබිනට් එකට ගත්තේ, උන් නැති උනොත් ආණ්ඩුව වැටෙන තත්වෙක තිබ්බ නිසාද? නෑ. මුස්ලිම් ඡන්ද වලට තිබ්බ කෑදර කමටයි එහෙම කරේ. උන් ඇවිල්ලා මොනාද කරේ, වරායට හම්බයෝ පිරෙව්වා, අධිකරන ඇමතිලා රටේ සියළුදෙනාගේ පහසුව සඳහා ශරියා නීතිය ක්‍රියාත්මක වෙන කාති උසාවි හැදුවා. ඉස්ලාමික් බෑන්කින් හදාගත්තා.

    මුස්ලිම් එවුන්ව චූන් එකේ තියන්න බැසිල්ට භාර දුන්නා. ඌ පල්ලි හදලා හම්බයට කැලෑ ටික කපාගන්න පාර හදලා දුන්නා. මෝඩ සිංහළුන්ව චූන් එකේ තියන්න ගෝඨාභයට බාර දුන්නා ඌ බොබසේ දම්මලා අපිට ආතල් දුන්නා.

    අන්තිමේදි ගහපු තුරුම්පු ඔක්කෝම වතුරේ ගිය නිසා ජාතිවාදය ඇවිස්සුවා.

    මහින්ද මුස්ලිම් ඡන්ද කුට්ටියට කෑදර කමට අපේ රටේ පරිසර පද්දතිය වික්කා. මේ ආණ්ඩුව ඒ මුස්ලිම් ඡන්ද කුට්ටිය නැති කරගෙන පරිසරය රැක ගනී කියලා උබ හිතනවද? කවදා වත් කරන්නේ නෑ. ඔක්කෝම වාසියට වැඩ. දීපුවා ආපහු ගන්න ලේසි නෑ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    No tree in the Vilaththikulam forest reserve felled after 2015- Conservator General of Forests, Anura Sathurusinghe

    Sunday, 08 January 2017

    The Conservator General of Forests of the Forest Department,Anura Sathurusinghe explaining the background told the Sunday Observer, there has not been any clearance of jungle in the Mannar district, after 2015.

    Resettlement

    He said, the media is highlighting the construction activities taking place in the forest lands released for resettlement purposes during the previous government, and what the media is highlighting now is about lands released from the Vilathtikulam forest reserve for resettlement purposes in 2013.

    “We admit that in 2013 the Forest Department was compelled to release forest land in the Mannar district, because it was ordered by the then Presidential Task Force for Resettlement, Development and Security in the North, in order to speed up resettlement of displaced civilians from the North”, he added.

    He said, after the end of the war in 2009, the Forest Department was not operational in the North and some of the forests in the North were under threat of depleting, as Security Forces, on the directive of the then government cleared some of the forests for resettlement purposes.

    At the time the Forest Officers started their operations in the North in 2011, some forest lands from different parts of the Mannar district had already been cleared for resettlement. To end this, the Forest Department issued a gazette notification declaring some forests as forest reserves, mentioning only GPS references of those forests, without any surveying.

    Accordingly, the Forest Department declared eight forests in the Mannar district as forest reserves in 2012, increasing the number of forest reserves in the district from three to eight.

    Vilaththikulam forest consisting of 2,108 hectares of forest lands, under gazette No 1759/02 issued on May 2, 2012 was declared as a forest reserve from June 10, 2012 .

    The controversial issue of deforestation of the Wilpattu National Park was highlighted during this period as some of the forest lands had to be released for resettlement purposes.

    The Conservator General of Forests, Sathurusinghe admits that the mechanism and the procedure they had to follow when releasing those lands was not the correct legal procedure. “But of course, we have done whatever we could, to protect the forest and also to release some forest lands for resettlement purposes because it was compelled by the Presidential Task Force ”, he said.

    As the then government insisted that the forest land be released for resettlement purposes, and that it should be done speedily, the Forest Department had suggested to appoint a committee consisting of District Secretaries, Divisional Secretaries, representatives of the Presidential Task Force and representatives of the Forest Department to decide on the matter.

    Following this decision then Forest Conservator General, K.P. Ariyadasa in a letter dated February 14, 2013, released 2,388 acres; thus, 1,080 from the Mannar district, 983 from Mullaitivu district and 325 acres from the Vavuniya district were released for resettlement purposes.

    It included nearly 700 acres of land in Pichcheivanniyakulam from the Vilaththikulam forest reserve located 12 kms north of the northern boundary of the Wilpattu National Park.

    However, the latest issue regarding the felling of trees and deforestation is centred around forest lands which have been released in Pichcheivanniyakulam area in the Vilaththikulam forest reserve, in 2013.

    According to the Forest Conservator General, the forest lands were released in 2013 to the District Secretary, Mannar ,without removing the trees in the forest lands, though it was the procedure that had to be followed when releasing forest land for resettlement purposes.

    - http://www.sundayobserver.lk/2017/0...reserve-felled-after-2015-conservator-general

    "අපි අනික් පැත්තේ ඉන්නකොට බැසිල් රාජපක්ෂ අපිට රජුන්ට වගේ සැලකුවා"- Rishad Bathiudeen

    Go join Basil if you want to, Kabir tells Rishad
    - http://www.sundaytimes.lk/171210/co...-lucky-winners-but-always-winners-272372.html

    27_02_2013
    27_02_2013.jpg

    04_07_2013
    04_07_2013.jpg

    10_09_2014
    10_09_2014.jpg

    19_01_2015
    19_01_2015.jpg

    විල්පත්තු විලත්තුකුලම් රක්ෂිතය නීතිවිරෝධි ලෙස හෙළි කළ බව විශේෂ විගණන වාර්තාවෙන් හෙළිවෙයි

    December 22, 2017 07:34 pm
    විල්පත්තු විලත්තුකුලම් රක්ෂිතය නීතිවිරෝධී ආකාරයෙන් හෙළිකර ඇති බවට විලත්තිකුලම් රක්ෂිත වනාන්තරය අවභාවිතය සම්බන්ධයෙන් සිදුකරන විශේෂ විගණන වාර්තාවෙන් සනාථ වී තිබෙනවා.

    පරිසර සංවිධාන අද මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ මෙම පරිසර විනාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මැදිහත් වී වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

    විල්පත්තු විලත්තිකුලම් රක්ෂිතයේ සිදු කෙරෙන දැවැන්ත වන සංහාරය පිළිබඳව අද දෙරණ උකුස්සා අවස්ථා කිහිපයදීම රට හමුවේ අනාවරණ කළා.

    එහිදී ද සනාථ වුණේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා විසින් දැවැන්ත ලෙස පරිසරය විනාශ කරන ආකාරයයි.

    එවැනි පසුබිමක පරිසර සංවිධාන නියෝජිතයින් විසින් ජනාධිපතිවරයා හමුවී තත්ත්වය පිළිබඳව පැමිණිලි කිරීමේන් අනතුරුව ජනාධිපතිවරයා විසින් ඒ පිළිබඳව සොයාබලා විශේෂ විගණණ වාර්තාවක් සපයන ලෙස විගාණකාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

    එහි ප්‍රථිඵලයක් ලෙස විලත්තිකුලම් රක්ෂිත වනාන්තරය අවභාවිතය සම්බන්ධයෙන් සිදු කරන ලද පිටු 136න් යුත් විශේෂ විගණන වාර්තාවක් විගණකාධිපතිවරයා විසින් පසුගියදා කතානායකවරයා වෙත භාර දී තිබෙනවා.

    එහිදී නිරීක්ෂණය වී ඇත්තේ විලත්තිකුලම් වනාන්තරය රක්ෂිත වනාන්තරයක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබියදී වන රක්ෂක ජනරාල් විසින් එකී රක්ෂිතයෙන් අක්කර 650ක් මන්නාරම දිසිත්‍රීක් ලේකම් වෙත අවතැන් වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා නිදහස් කර ඇති බවයි.

    එසේ නිදහස් කිරීමට වන රක්ෂක ජනරාල්ට අධිකාරි බලයක් හෝ නෛතික බලයක් නොතිබී ඇති බවත් එහිදී නිරීක්ෂණය වී තිබෙනවා.

    මෙම අක්කර 650ක් වූ රක්ෂිත කැලෑ ප්‍රදේශය එළිකිරීමට පෙර පාරිසරික ඇගයීම් වාර්තාවක් ලබාගත යුතු වූව ද එබදු වාර්තාවක් ලබාගෙන නොමැති බවද මෙම විගණන වාර්තාවේ සඳහන්.

    එවක වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ප්‍රධානත්වයෙන් 2012 වසරේ ඔක්තෝබර් 05 වැනි දින පැවැති රැස්වීමේදී විලත්තිකුලම රක්ෂිත වනාන්තරයේ නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කරන ලෙසට වන සංරක්ෂක ජනරාල් වෙත දැන්වීමට තීරණය කර තිබුණද එම තීරණය කිරීමට අදාල අමාත්‍යවරයාට අධිකාරී බලයක් නොමැති බවද අදාල වාර්තාවේ දැක්වෙනවා.

    නැවත පදිංචි කිරීම කළ යුත්තේ යුද්ධයෙන් ඉඩම් අහිමි වී අවතැන් වූ පවුල් වුවද , මෙහි ඉඩම් ලබාදී තිබුණේ යුද්ධය නිසා ඉඩම් අහිමි වීමක් සිදුවී නොමැති පුද්ගලයිහට බවද අදාල වර්තාවේ දැක්වෙනවා.

    අදාළ වාර්තාවට අනුව 2013 වර්ෂයේ ජනවාරි මාසයේ නිකුත් කර ඇති චක්‍රෙල්ඛනයකට අනුව ඉඩම් ගැටලු විසඳන තුරු ඉඩම් බෙදා දීම නොකළ යුතු බවට අමාත්‍ය මණ්ඩලය ගත් ප්‍රතිපත්තිමය තීරණයට පටහැනිව යමින් රක්ෂිත වනාන්තරයෙන් ඉඩම් ලබා දී ඇති බවයි.

    ඉඩම් කට්ටි 1030 ක් ලබා දි ඇති පුද්ගලයින් බහුතරයක් පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචි අය බවට ඡන්ද හිමි නාමලේඛන අනුව සනාථ වු අතර ඔවුන්ට එම ප්‍රෙද්ශයේ ඉඩම් නොමැති බව ප්‍රකාශ කර තිබුණ ද එහි සත්‍යතාවය පරික්ෂාවට පක් කර නොතිබූ බව ද විලත්තිකුලම් රක්ෂිත වනාන්තරය අවභාවිතය සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාවේ සඳහන්.

    එමෙන්ම උතුරු - නැගෙනහිර යුද්ධයෙන් අවතැන් වු තම ඉඩම් අහිමි වු පවුල්වලට තමන් පෙර පදිංචි මුල් ඉඩම් ලබා දීම ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධාන අරමුණ වුවද එයට පටහැනිව යමින් ඉඩම් අහිමි නොවු එහෙත් ඔවුන්ගේ දෙවන හා තුන්වන පරම්පරාවල පවුල්වලට රක්ෂිතයෙන් ඉඩම් ලබා දී ඇති බව මෙම වාර්තාවේ අවසන් වශයෙන් සඳහන් වන්නේ.

    මේ අතර අදාළ විගණන වාර්තාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පරිසර සංවිධාන එක්ව අද පස්වරුවේ කොළඹදි මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

    - http://sinhala.adaderana.lk/sports/...ෙස-හෙළි-කළ-බව-විශේෂ-විගණන-වාර්තාවෙන්-හෙළිවෙයි
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    ඔන්න Google Earth update වෙලා

    Image date: 19.01.2015
    19_1_2015-1.jpg

    Image date: 01.01.2018
    1_1_2018-1.jpg

    Image date: 19.01.2015
    19_1_2015-2.jpg

    Image date: 01.01.2018
    1_1_2018-2.jpg

    Image date: 19.01.2015
    19_1_2015-3.jpg

    Image date: 01.01.2018
    1_1_2018-3.jpg

    කෝ 2015-2018 අතර අලුතෙන් කැලේ එලිකරලා නැහැනේ. බැසිල් කැලේ කපන්න දුන්න සමහර තැන් දැන් අත අරලදාල අපහු කැලෑ වැදිලා. :lol::lol::lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    විල්පත්තුව වනසා ඉදි කළ නිවාස ව්‍යාපෘතිය කැලැ වැදිලා

    හිරාන් ප්‍රියංකර ජයසිංහ

    විල්පත්තුව වනාන්තර පද්ධතිය වනසා 2013 වසරේ ආරම්භ කල නිවාස ව්‍යාපෘති වලට අයත් නිවාස විශාල ප්‍රමාණයක් මේ වන විට කෑලැ වදිමින් තිබේ.

    මෙම නිවාස ව්‍යාපෘතිය කිසිදු පරිසර අධ්‍යනයකින් තොරව සිදු කර තිබෙන අතර.ඒ පිළිබඳව අවස්ථා ගණනාවකදි මාධ්‍යයෙන්ද නිරන්තරයෙන් හෙළි කරන්නට විය.

    ජනපද බිහි කිරිමේ අරමුනින් විදේශ ආධාර මත ඉදිකළ දැවැන්ත නිවාස ව්‍යාපෘති සඳහා කිසිදු සොයා බැලිමකින් තොරව ලංකා විදුලි බල මංඩලයද කැළෑ සහිත ප්‍රදේශ වෙත විදුලිය ලබා දි තිබේ.

    එසේම පදිංචිකරුවන් නොමැති විම නිසා විශාල නිවාස ගනණාවක ප්‍රධාන දොරටුව ඉදිරිපිට සිට මුළු භූමිය පුරාම ඝණ කැලෑවෙන් වැසි ඇත.දැනට පදිංචිව සිටින පදිංචිකරුවන් වෙනුවෙන් කිසිදු පොදු පහසුකමක් තවමත් ලබා දි නොමැත.

    image_daebcaf232.jpg

    image_a50a8dbe10.jpg

    image_e83247dbbe.jpg

    - http://www.lankadeepa.lk/main_picture/විල්පත්තුව-වනසා-ඉදි-කළ-නිවාස-ව්‍යාපෘතිය-කැලැ-වැදිලා/11-521527

    ...
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    Image links updated.

    ඔන්න Google Earth update වෙලා

    Image date: 19.01.2015
    19_1_2015-1.jpg

    Image date: 01.01.2018
    1_1_2018-1.jpg

    Image date: 19.01.2015
    19_1_2015-2.jpg

    Image date: 01.01.2018
    1_1_2018-2.jpg

    Image date: 19.01.2015
    19_1_2015-3.jpg

    Image date: 01.01.2018
    1_1_2018-3.jpg

    කෝ 2015-2018 අතර අලුතෙන් කැලේ එලිකරලා නැහැනේ. බැසිල් කැලේ කපන්න දුන්න සමහර තැන් දැන් අත අරලදාල අපහු කැලෑ වැදිලා. :lol::lol::lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    Image links updated.

    Source: Google Earth historical imagery

    Date (mm/dd/yyy) : 6.1.2010
    President: Mahinda Rajapaksha
    Government: UPFA
    Minister of Resettlement & Disaster Relief Services: Rishard Badurdeen
    බයි ප්‍රතිචාරය : කටයි පු*යි වසා ඇත.

    6.1.2010.jpg

    Date (mm/dd/yyy) : 3.8.2011
    President: Mahinda Rajapaksha
    Government: UPFA
    Minister of Resettlement & Disaster Relief Services: Rishard Badurdeen
    බයි ප්‍රතිචාරය : කටයි පු*යි වසා ඇත.

    3.8.2011.jpg

    3.8.2011b.jpg

    Date (mm/dd/yyy) : 7.4.2013
    President: Mahinda Rajapaksha
    Government: UPFA
    Minister of Resettlement & Disaster Relief Services: Rishard Badurdeen
    බයි ප්‍රතිචාරය : කටයි පු*යි වසා ඇත.

    7.4.2013.jpg

    Date (mm/dd/yyy) : 9.10.2014
    President: Mahinda Rajapaksha
    Government: UPFA
    Minister of Resettlement & Disaster Relief Services: Rishard Badurdeen
    බයි ප්‍රතිචාරය : කටයි පු*යි වසා ඇත.

    9.10.2014.jpg

    9.10.2014-2.jpg

    9.10.2014b.jpg

    9.10.2014c.jpg

    Completed houses on 2014/08/14

    110637051.jpg

    - https://ssl.panoramio.com/photo/110637051
    Taken on 2014/08/14 11:53:32

    110636249.jpg

    - https://ssl.panoramio.com/photo/110636249
    Taken on 2014/08/14 11:49:11

    Date (mm/dd/yyy) : 1.19.2015
    President: Maithripala Siriena (10 days)
    Government: UNP+SLFP+HU+SLMC+etc
    Minister of Prison Reforms,Rehabilitation, Resettlement and Hindu Religious Affairs: D.M. Swaminathan (6 days)
    බයි ප්‍රතිචාරය : විල්පත්තු ඉවරායි , හම්බයන්ට විල්පත්තු දීලෝ , කැලේ විනාස කරන උන්ට නීතිය කෝ !

    1.19.2015.jpg

    1.19.2015b.jpg

    View historical imagery
    https://support.google.com/earth/answer/148094?hl=en
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :dull: මුස්ලිම් මිනිහෙක් විල්පත්තුව කැපුවට, ඒකට අවසරේ දුන්නෙ සිංහල මිනිහෙක් කියල දැනෙද්දි, මේ ඔක්කොම එපා වෙලා යනව බන් :dull:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    :baffled:

    ඔන්න Google Earth update වෙලා

    Image date: 19.01.2015
    19-1-2015-1.jpg

    Image date: 01.01.2018
    1-1-2018-1.jpg

    Image date: 19.01.2015
    19-1-2015-2.jpg

    Image date: 01.01.2018
    1-1-2018-2.jpg

    Image date: 19.01.2015
    19-1-2015-3.jpg

    Image date: 01.01.2018
    1-1-2018-3.jpg

    කෝ 2015-2018 අතර අලුතෙන් කැලේ එලිකරලා නැහැනේ. බැසිල් කැලේ කපන්න දුන්න සමහර තැන් දැන් අත අරලදාල අපහු කැලෑ වැදිලා. :lol::lol::lol:

    :lol: