බය්යන්ගේ විල්පත්තු බලු කෙඳිරි

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ටොයි බයි දෙගොල්ලන්ම එකතුවෙලා සමස්ත ජාතියටම අවමානයක්.........
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මහින්දගේ වැරදි හින්දා එයාව ගෙදර යවල දැන් අවුරුද්දකටත් වැඩියි නේ ?
    ඒවා දිගටම කරන් යනවද හිටන් ?

    මන්දබුද්ධික එලකිරි පුක්ෂෝධකයොන්ට හෝදන්න ගියාම සීමාවක් නෑ.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උබ මේ සාක්ෂි එක්ක දැම්මට මේවා ඔක්කෝම අමතක කරලා,
    විල්පත්තුව හම්බයන්ට දුන්නේ හිටනුයි පොනිලයි කියල හිතනකොට හිතට දැනෙන සහනය කියලා නිම කරන්න බෑ බ්‍රෝ :D


    :lol::lol::lol:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    Byya

    දැන් මොකක්ද කියන්නේ. ඒ කාලේ කෑගැහුවේ නැහැ. දැන් කෑ ගහන්නත් එපා
    කියලද.විල්පත්තු විනාශය දැන්වත් නවත්වන්න එපා කියලද. මහින්දගේ කාලේ
    පටන්ගත්ත නිසා හිටන්ගේ කාලේ කෑ ගහන්න අයිතියක් නැහැ කියලද. උබගේත්
    ටිපිකල් බයියෙක්ගේත් වෙනසක් නැහැනේ බන්. දෙන්නම කරන්නේ තමන්ගේ පාට
    වෙනුවෙන් කහින එක. බයි ලේබල්, ටොයි ලේබල් වැදුනත් කමක් නැහැ. වැරැද්ද
    දුටු තැන වැරැද්ද කියපන්. උබ කරන්නේ ඒ කාලේ කෑ ගැහුවේ නැත්නම් දැන් කෑ
    ගහන්න එපා කියලා සාදාරනීකරණය කරන එකයි. බොරු නම් උබගෙන්ම අහලා
    බලපන්.

    - බයියෙක්
    :love::love::love:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගෙරි ගොන් සිංහලු පක්ෂ පාට වලට බෙදිලා මරා ගනියව්

    ඉස්සර රජයේ රැකියා කිව්වම අලි පුකෙන් / පැන්ෂන් එක කියල ගැනියෙක් උනත් දෙන්න බලන්නේ රජයේ එකෙක්ට

    දැන් රජයේ රැකියා තිබ්බත් යන ප්‍රමානේ අදුය් / ගණන් ගන්නේ නැ

    පොලිටික්ස් පවර් ඕන හොරකමෙන් වංචාවෙන් අසාදාරන විදියට ජිවත් වෙන උන්ට

    නාකි සිංහල හැත්ත මැරිලා ගිහිල්ල දැන් හැදෙන පරම්පරාවවත් හොද තීරණ ගත්තොත් හොදය්

    මොකද ඉන්ටනෙට් හරහා හරි ලෝකය දැකල ...
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Dan me prashne wenuwen bayyo toyyo degolloma ekathuwelaa prashne wisandanna inne.

    Namuth uba karanne aapahu bayyo toyyo kila beeda karana eka

    hamoma waradikarayo wela inne.

    prashneta uththare labenne naha depila bedila maraagaththama.

    eka nisa dan wath moda wada nawaththala mole athi piyawara ganna awasthawedi dekata bedenne nathuwa ekathuwela hitapan. modayek wenne nathuwa
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ ප්‍රශ්නෙදි බයියො ටොයියො ජෙප්පො එකතු වෙන්නයි ඕන නැතුව බෙදෙන්න නෙමෙයි . බයියො නම් බඩරුදීන් දේශප්‍රේමී උන ගමන් විල්පත්තුව දන්නෙ නැති වෙනව . ඊට කලින් ඕක මේ ආණ්ඩුවෙ ඉන්නකොටම කරගන්න දෙයක් තමා . ඒක නිසා මේ වෙලාවෙ එකතුවෙන්නයි ඕන
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පරිසරවේදී සජීව චාමිකර මහතා මෙසේ අදහස් දැක්වීය.

    "ඊයේ දවසේ සහ අද විල්පත්තුව සිංහරාජය සම්බන්ධයෙන් ෆේස්බුක් මාධ්‍ය ජාලය ඔස්සේ විශාල ලෙස කතාබහට ලක්වුණා. විල්පත්තු රක්ෂිතයේ නැවත වන හෙළිකිරීමක් පිළිබඳව වාර්තා වෙන්නේ නෑ.

    අපි කණ්ඩායමක් විල්පත්තුවට ගිහින් පරීක්ෂා කරා. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පලවෙන්නේ පරණ පින්තූරමයි. කොතනකවත් මේ තැන නැවත හෙළිකරලා කියලා පෙන්වන්නේ නෑ.

    - https://sinhala.srilankamirror.com/news/18587-wilpaththuwa-adagaththe-jathiwadaya-aussanna

    :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    Dan me prashne wenuwen bayyo toyyo degolloma ekathuwelaa prashne wisandanna inne.

    Namuth uba karanne aapahu bayyo toyyo kila beeda karana eka

    hamoma waradikarayo wela inne.

    prashneta uththare labenne naha depila bedila maraagaththama.

    eka nisa dan wath moda wada nawaththala mole athi piyawara ganna awasthawedi dekata bedenne nathuwa ekathuwela hitapan. modayek wenne nathuwa

    මේ ප්‍රශ්නෙදි බයියො ටොයියො ජෙප්පො එකතු වෙන්නයි ඕන නැතුව බෙදෙන්න නෙමෙයි . බයියො නම් බඩරුදීන් දේශප්‍රේමී උන ගමන් විල්පත්තුව දන්නෙ නැති වෙනව . ඊට කලින් ඕක මේ ආණ්ඩුවෙ ඉන්නකොටම කරගන්න දෙයක් තමා . ඒක නිසා මේ වෙලාවෙ එකතුවෙන්නයි ඕන
    Ow ow ekathu wena eka hara wena wikalpayakuth na. Mokada degolloma heluwen ne inne. Paksha waalata beddila deshapalane kaarana wal ballonta banalath ba unta chande nodi innath ba. Api ewa amatha karala gas tika beraganna ekathu wemu. Sitha niwana katha