මහින්දගේ වැරදි හින්දා එයාව ගෙදර යවල දැන් අවුරුද්දකටත් වැඩියි නේ ?
ඒවා දිගටම කරන් යනවද හිටන් ?
උබ මේ සාක්ෂි එක්ක දැම්මට මේවා ඔක්කෝම අමතක කරලා,
විල්පත්තුව හම්බයන්ට දුන්නේ හිටනුයි පොනිලයි කියල හිතනකොට හිතට දැනෙන සහනය කියලා නිම කරන්න බෑ බ්‍රෝ



දැන් මොකක්ද කියන්නේ. ඒ කාලේ කෑගැහුවේ නැහැ. දැන් කෑ ගහන්නත් එපා
කියලද.විල්පත්තු විනාශය දැන්වත් නවත්වන්න එපා කියලද. මහින්දගේ කාලේ
පටන්ගත්ත නිසා හිටන්ගේ කාලේ කෑ ගහන්න අයිතියක් නැහැ කියලද. උබගේත්
ටිපිකල් බයියෙක්ගේත් වෙනසක් නැහැනේ බන්. දෙන්නම කරන්නේ තමන්ගේ පාට
වෙනුවෙන් කහින එක. බයි ලේබල්, ටොයි ලේබල් වැදුනත් කමක් නැහැ. වැරැද්ද
දුටු තැන වැරැද්ද කියපන්. උබ කරන්නේ ඒ කාලේ කෑ ගැහුවේ නැත්නම් දැන් කෑ
ගහන්න එපා කියලා සාදාරනීකරණය කරන එකයි. බොරු නම් උබගෙන්ම අහලා
බලපන්.
- බයියෙක්



උඹම දාලා උඹම හිනාවෙනවා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පරිසරවේදී සජීව චාමිකර මහතා මෙසේ අදහස් දැක්වීය.
"ඊයේ දවසේ සහ අද විල්පත්තුව සිංහරාජය සම්බන්ධයෙන් ෆේස්බුක් මාධ්‍ය ජාලය ඔස්සේ විශාල ලෙස කතාබහට ලක්වුණා. විල්පත්තු රක්ෂිතයේ නැවත වන හෙළිකිරීමක් පිළිබඳව වාර්තා වෙන්නේ නෑ.
අපි කණ්ඩායමක් විල්පත්තුවට ගිහින් පරීක්ෂා කරා. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පලවෙන්නේ පරණ පින්තූරමයි. කොතනකවත් මේ තැන නැවත හෙළිකරලා කියලා පෙන්වන්නේ නෑ.

Dan me prashne wenuwen bayyo toyyo degolloma ekathuwelaa prashne wisandanna inne.
Namuth uba karanne aapahu bayyo toyyo kila beeda karana eka
hamoma waradikarayo wela inne.
prashneta uththare labenne naha depila bedila maraagaththama.
eka nisa dan wath moda wada nawaththala mole athi piyawara ganna awasthawedi dekata bedenne nathuwa ekathuwela hitapan. modayek wenne nathuwa
Ow ow ekathu wena eka hara wena wikalpayakuth na. Mokada degolloma heluwen ne inne. Paksha waalata beddila deshapalane kaarana wal ballonta banalath ba unta chande nodi innath ba. Api ewa amatha karala gas tika beraganna ekathu wemu. Sitha niwana kathaමේ ප්‍රශ්නෙදි බයියො ටොයියො ජෙප්පො එකතු වෙන්නයි ඕන නැතුව බෙදෙන්න නෙමෙයි . බයියො නම් බඩරුදීන් දේශප්‍රේමී උන ගමන් විල්පත්තුව දන්නෙ නැති වෙනව . ඊට කලින් ඕක මේ ආණ්ඩුවෙ ඉන්නකොටම කරගන්න දෙයක් තමා . ඒක නිසා මේ වෙලාවෙ එකතුවෙන්නයි ඕන