බය්යියෙක් සහ ටෝය්යෙක්
පවු යකෝ මුන්ගේ අහිංසක බලාපොරොත්තු


පවු යකෝ මුන්ගේ අහිංසක බලාපොරොත්තු
වෙන්නේ මේකයි...
මුස්ලිම් හැත්ත පරදින පැත්තකට හේත්තු වෙන්නේ නෑ...
උන් අනිවා ගෝඨට සහය දෙන්න අත පක ඔක්කොටම දික් කරනවා..ඒ ඡන්දත් අලුත් ආණ්ඩවට එකතු වෙන්න ඕනේ..එතකොට ඔය ප්රතිශත වෙනස් වෙනවා
දැන් සායින්දමරුදු පැත්ත පොහොට්ටුවට කඩන්න තමයි මේ ගේම ගැහුවේ කොහොමත්..
දැන් කොනග්රස් එකේ බලය දෙකට කැඩෙනවා...
බලපල්ලා ඉස්සරහට ..මූ ගහන ගේම් අපිට හිතන්නවත් වෙන්නේ නෑ...
ගෝඪා...බැසිල්..මහින්ද...මුන්ගේ කපටි මොල එක්ක අපිට හැරෙන්නවත් බෑ...
හොඳට ආවොත් හොඳා..නැත්තං ඉවරයට ඉවරයි![]()
මම හිතනවා ජෙනෙරල් එක කෝල් කරපු ගමන් රනිල් තදින් ක්රියාකරයි.කිලී මහාරජාට සහ සජිත්ට උන්ගේ හෙන්චයියලාට නටන්න දෙන එකක් නෑ.
ගියපාර චන්ද මහ මැතිවරනයෙනයෙදි බේස් කියල ගන්ඩ එපා එහෙම උන තැනක් ලoකා ඉතිහාසයේ නැ..ඒක නිසා ගෝඨාභය ජනාධිපතිපතුමා 2/3 බලය හෝ අසන්නව ගන්නව සිoහල චන්ද වලින් එක කරන්ඩ පුලුවන්..





මහින්ද පන්නමු ..සඝ රජුනේ වඩිනු මැන...



පොන්නයෙක්, 