බය්යියෙක් සහ ටෝය්යෙක්

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    බය්යියෙක් සහ ටෝය්යෙක්

    පවු යකෝ මුන්ගේ අහිංසක බලාපොරොත්තු
    වෙන්නේ මේකයි...
    මුස්ලිම් හැත්ත පරදින පැත්තකට හේත්තු වෙන්නේ නෑ...
    උන් අනිවා ගෝඨට සහය දෙන්න අත පක ඔක්කොටම දික් කරනවා..ඒ ඡන්දත් අලුත් ආණ්ඩවට එකතු වෙන්න ඕනේ..එතකොට ඔය ප්‍රතිශත වෙනස් වෙනවා :cool:
    දැන් සායින්දමරුදු පැත්ත පොහොට්ටුවට කඩන්න තමයි මේ ගේම ගැහුවේ කොහොමත්..
    දැන් කොනග්‍රස් එකේ බලය දෙකට කැඩෙනවා...
    බලපල්ලා ඉස්සරහට ..මූ ගහන ගේම් අපිට හිතන්නවත් වෙන්නේ නෑ...:no:
    ගෝඪා...බැසිල්..මහින්ද...මුන්ගේ කපටි මොල එක්ක අපිට හැරෙන්නවත් බෑ...
    හොඳට ආවොත් හොඳා..නැත්තං ඉවරයට ඉවරයි :no::dull:
    මම හිතනවා ජෙනෙරල් එක කෝල් කරපු ගමන් රනිල් තදින් ක්‍රියාකරයි.කිලී මහාරජාට සහ සජිත්ට උන්ගේ හෙන්චයියලාට නටන්න දෙන එකක් නෑ.

    ගියපාර චන්ද මහ මැතිවරනයෙනයෙදි බේස් කියල ගන්ඩ එපා එහෙම උන තැනක් ලoකා ඉතිහාසයේ නැ..ඒක නිසා ගෝඨාභය ජනාධිපතිපතුමා 2/3 බලය හෝ අසන්නව ගන්නව සිoහල චන්ද වලින් එක කරන්ඩ පුලුවන්..
    :lol::lol:
     
    • Like
    Reactions: topkollek

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    2020 සිoහලයන්ගේ ප්‍රාර්ථනා කුණු කූඩයට......:sorry:මහින්ද පන්නමු ..සඝ රජුනේ වඩිනු මැන...:cool:මේ සමරන්නෙ හැමදේම නැතිඋන දුක වෙන්න ඇති. මද්‍රසා පාසල් නීතිගත කලා, මක්කම යන්න සහන පැකේජ් දුන්නා, සයින්දමරුදු වලට වෙනම නගරසභාවක් දුන්නා, බුර්කාව ඇදපු අය සිංහල අපිට බැනල යනවා, බදුර්දීන් යහතින් ඉන්නවා, සාෆි සතුටින්, සිංහල අපිට සහන දෙන්න තුනෙන් දෙක ඕන.
    ඇස් දෙකටම පේන්න තියෙන ඇත්ත තේරුම් ගන්න බැරි මෝඩ මිනිස්සු:frown:

    86262196_1801152616683857_1182405411416834048_n.jpg


    86695529_599539877274507_7176150504844558336_n.jpg


    86363730_117882443109535_2183700057780387840_o.jpg


    සිරස නිව්ස් බැලීමට තීරණ්ය කලෙමි ....:cool:දැන් කෙලිය මෙහෙමනම් මහින්දයා තනියෙන් තුනෙන් දෙකක් ගත්තොත් සිoහලයගේ ඇට දෙක තමයි සින්න වෙන්නේ..:angry:


    සඝ රජුනේ වඩිනු මැන.මේ සුදුසුම කාලයයි.............................සිoහලයාගේ බල සුන් ජනපතිවරයෙක් අපි පත් කලෙමු. එසේනම් මීලගට කල යුත්තේ සිoහලයාගේ අගමැතිවරයෙක් පත් කර ගැනීමයි..

    Galagodaaththe-Gnanasara-Thera..jpg



    Gota.jpg


    බයි තර්ක අංක ඒක. සයින්ද මරුදුව නගරසභාවක් වුන හින්දා කෙලින්ම නාගරික සංවර්ධනයෙන් බැලෙනවා.
    මරි මෝඩ පුස් තර්කයක් සයින්ත මරුතුව කල්මුනේ නගර සභා සීමාවට අයිතියි. ඉතින් මේ වෙන කොටත් නාගරිකයෙන් බැලවෙනවා.

    බයි තර්ක අංක දෙක. සයින්ත මරුතුවේ ඉන්න මිනිසූ පුංචි දෙයක් කරගන්නත් කල්මුනේටම යන්න වෙනවා. දවසම ඉවරයි.
    මෙයද දෙකයි පනහේ පුස් තර්කයකි.

    බයි තර්ක අංක දෙක. සයින්ත මරුතුවේ ඉන්න මිනිසූ පුංචි දෙයක් කරගන්නත් කල්මුනේටම යන්න වෙනවා. දවසම ඉවරයි.
    මෙයද දෙකයි පනහේ පුස් තර්කයකි. සයින්ත මරුතුවේ සිට කල්මුනේට මහ දුරක් නැත.

    85246868_1770061276459050_6062039192307761152_n.jpg

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ridichcha ekek
    ඇට නවයෙන් එකෙක් වගේ :lol:

    උබ දැන් මොකක්ද කියන්ඩ හදන්නෙ?????? පොන්නයෙක් නොවි කියන දේ කෙලින් කියුවනම් උත්තර දෙන්ඩ තිබ්බ.. :yes::yes:
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    උබ දැන් මොකක්ද කියන්ඩ හදන්නෙ?????? පොන්නයෙක් නොවි කියන දේ කෙලින් කියුවනම් උත්තර දෙන්ඩ තිබ්බ.. :yes::yes:
    :lol::lol:
    :oo: පොන්නයෙක්, :dull: නිවටයෙක් , පොඩ්ඩක් හුරු ගතියක් දැනෙනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol:
    :oo: පොන්නයෙක්, :dull: නිවටයෙක් , පොඩ්ඩක් හුරු ගතියක් දැනෙනවා

    අහපු දේට වත් උත්තර දිගන්ඩ බැරි උන්ද අප්පා තෙර්ඩ් දාන්නෙ..මොන ලෝකෙන් පාත්වෙන සෙවලයොද මන්ද..
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    අහපු දේට වත් උත්තර දිගන්ඩ බැරි උන්ද අප්පා තෙර්ඩ් දාන්නෙ..මොන ලෝකෙන් පාත්වෙන සෙවලයොද මන්ද..


    1️⃣....හලාල් දුන්නෙ කවුද ?- මහින්ද රාජපක්ෂ

    2️⃣....ශරියා දුන්නෙ කවුද ? -මහින්ද රාජපක්ෂ

    3️⃣.....මද්‍රසා ලියාපදිංචි කරන්න අවසර දුන්නෙ කවුද ? -මහින්ද රාජපක්ෂ

    4️⃣....පලස්තීනෙට කෝටි ගණන් පිනට දුන්නෙ කවුද ?-මහින්ද රාජපක්ෂ

    5️⃣....කාති උසාවි ක්‍රියාත්මක කරන්න අවසර දුන්නෙ කවුද ? -මහින්ද රාජපක්ෂ

    6️⃣....විල්පත්තුව කපන්න ඉඩ දීලා මුස්ලිම් ගම්මාන හදන්න බදූර්දීන්ට දුන්නෙ කවුද ?-බැසිල් රාජපක්ෂ+මහින්ද රාජපක්ෂ

    7️⃣....මක්කම යන බැතිමතුන්ට සහන පැකේජ දුන්නෙ කවුද ?- මහින්ද රාජපක්ෂ

    8️⃣....ශරියා විශ්ව විද්‍යාල හදන්න දුන්නෙ කවුද ?-මහිනද රාජපක්ෂ

    9️⃣....2015ට කලින් පල්ලි 250කට එහා හදලා දුන්නෙ කවුද ?-බැසිල් රාජපක්ෂ+මහින්ද රාජපක්ෂ

    1️⃣4️⃣....නැගෙනහිර පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන සහ නටඹුන් විනාශ කරලා මුස්ලිම් දේශපාලකයින්ට ගම්මාන බිහි කරන්න ඉඩ දුන්නේ කවුද ? - මහින්ද රාජපක්ෂ

    1️⃣5️⃣...කටාර් රාජ්‍යයේ අනුග්‍රහයෙන් මුස්ලිම් ගම්මාන හදන්න ඉඩ දුන්නේ කවුද ? - මහින්ද රාජපක්ෂ

    1️⃣6️⃣...ලංකාවේ මුස්ලිම් අන්තවාදය පෝෂණය කල පියාණන් කවුද ? - මහින්ද රාජපක්ෂ

    1️⃣7️⃣....සයින්දමරුදුවලට නගර සභාවක් දුන්නෙ කවුද ?- මහින්ද රාජපක්ෂ/ගෝඨාභය රාජපක්ෂ

    1️⃣8️⃣...ජාතිවාදය වැපිරුවේ කවුද ? - මහින්ද රාජපක්ෂ - සම-හරක් NGO හිමිවරු


    :lol::lol:
    ඔන්න ප්‍රශ්නයි උත්තරයි දෙකම තියනව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol:
    ඔන්න ප්‍රශ්නයි උත්තරයි දෙකම තියනව

    බෝම්බ ගහන්ඩ ත්‍රස්තවාදින් එන දිනෙයි, උන්ගෙ නමුයි ,බොම්බ තියෙන තැනයි දැනන් ඉදල , 300ක් බෝම්බ ගහල මරණකන් බලන් උන්න ආණ්ඩුව කාගෙද බන් ????? කවුද අගමැති ??? කවුද ජනාධිපති??? කවුද කැබිනට් ඇමතිවරු..????
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    බෝම්බ ගහන්ඩ ත්‍රස්තවාදින් එන දිනෙයි, උන්ගෙ නමුයි ,බොම්බ තියෙන තැනයි දැනන් ඉදල , 300ක් බෝම්බ ගහල මරණකන් බලන් උන්න ආණ්ඩුව කාගෙද බන් ????? කවුද අගමැති ??? කවුද ජනාධිපති??? කවුද කැබිනට් ඇමතිවරු..????


    Ai ban unwa hire danme naththe thama?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ai ban unwa hire danme naththe thama?

    ඒකට ශක්තිමත් ආන්ඩුවක් ඔනෙ 2/3 බලයක් අවශ්යයි ඉස්සෙල්ලා නිතියෙ හිල් වහන්ඩ ඔනෙ, හිල් වහලයි අල්ලන්නෙ.. 300 ක් බෝම්බ ගහල මරල දැම්ම කියල රටම දන්නව ඒව කරපු ගු ඇන් පි පරයන්ට දඩුවම් අනිව දෙනව ඇවිල්ල මාස 3ක් යන්ඩත් කලින් ත්‍රස්තවාදින්ට අනුබල දුන්න උන්ව අල්ලන්ඩ බැ ජනාධිපති උනා මිසක් අගවිනිසුරු නිතිපති පොලිස්පති උනේ නැ..2/3 බලය අවශ්යයි සිහලු ඒක අනිව ලබා දෙන්ඩම ඔනෙ රට වෙනුවෙන්..

    දැන් මේ 2/3කේ කතාව දැක්ක ගමන් ,ගු ඇන් පි මීහරක් මනසින් අහයි 2/3 නැතුව බැමද කියල, උත්තරය අසීරුයි ..උදා හරනයක් දෙන්ඩද රටම දන්න.. පාස්කු ප්‍රහාරය වලක්වා නොගත්ත කියල සෘජු චෝදනා එල්ල වෙන පුජිතය අදටත් පොලිස්පති, ඌව ගෙදර යවල නව පොලිස්පති කෙනෙක් පත් කිරිමේ බලය ආණ්ඩුවට හරි ජනාධිපතිවරයට හරි අඩුම ගානෙ අධිකරනටවත් නැ.. ඕන්න පොන්නයගෙ 19යෙ කෙරුවාව ,:dull::dull: ආන්න ඒකයි 2/3 බලය අවශ්යයි කියල කියන්නෙ..