බයික් ඉම්පෝට්

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    පේන තෙක් මානෙක නැද්ද මචන්....december විතර වගේවත් බයික් ඉම්පෝට් කරයිද?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    පේන තෙක් මානෙක නැද්ද මචන්....december විතර වගේවත් බයික් ඉම්පෝට් කරයිද?
    මචං මේක අහපන්කෝ

    ආයේ මේකේ ත්‍රෙඩ් දාලා වැලපෙන්න ඕනේ නෑ
    ඉම්පොර්ට්, සිංහලෙන් කියනවා නම් ආනයන කියන දේ කාලයක් යනකල් හීණ විතරයි සහෝ. උඹ තේරුම් ගනින් මේ මාසේ 27 වෙනිදට $ බිලියන 1.1 අපි ණය වාරික විදියට ගෙවන්න ඕනේ
    උඹට මන් කියන හරුපේ තෙරෙනවද
    අපිට විදේශ සංචිත තියෙන්නේ බිලියන 3 යි ගාණක්. අර උඩින් කිවේ මේ මාසෙට විතරයි. මේ අවුරුද්ද ඇතුලත තව පට්ට ගාණක් ගෙවන්න තියේ

    යකෝ රටේ තියෙන පිච්චියත් බයික් ගෙන්නයි පොන් ගෙන්නයි රටේ මහ එවුන් යට කරන්නේ නෑ කොල්ලා. උඹ සල්ලි දීලා ගන්නවා වෙන්න පුළුවන්. එත් රටේ සල්ලිනේ එලියට යන්නේ. රටට සල්ලියක් එනවා නෙමේනේ

    සෝ ආයේ කාලෙකට අත්‍යාවශ්‍ය දේවල් හැර ඉම්පොර්ට් එකක් වෙයි කියලා හිතන්න අමාරුයි
    වෙන එකකුත් නෑ

    මම හිතන්නේ පට්ටම සරල විදියට මම කිව්වා උඹට තේරුම් ගන්න සත්තියක් තියේ නම්

    Issarahay ganna wenne
    Demak.witharai
    Demak.eken china walin gemath mehe assemble.karanna hadanne
    demak කම්පැණියම ලොස් වෙලා වැහුවා නේද බන්
    ඉස්සර ඕකේ ප්ලාන්ට් එකක් මෙහෙ තිබ්බා
    උන්ගේ පිස්සු කන්සෙප්ට් එකක් නිසා ඕක වැහුවා නේද

    ඕක මැලෙයිසියන්. උන්ගේ ප්ලැන් අවුල් ගියා. එකයි කෙල උනේ

    1627140660252.png

    ------ Post added on Jul 24, 2021 at 9:01 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,936
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචං මේක අහපන්කෝ

    ආයේ මේකේ ත්‍රෙඩ් දාලා වැලපෙන්න ඕනේ නෑ
    ඉම්පොර්ට්, සිංහලෙන් කියනවා නම් ආනයන කියන දේ කාලයක් යනකල් හීණ විතරයි සහෝ. උඹ තේරුම් ගනින් මේ මාසේ 27 වෙනිදට $ බිලියන 1.1 අපි ණය වාරික විදියට ගෙවන්න ඕනේ
    උඹට මන් කියන හරුපේ තෙරෙනවද
    අපිට විදේශ සංචිත තියෙන්නේ බිලියන 3 යි ගාණක්. අර උඩින් කිවේ මේ මාසෙට විතරයි. මේ අවුරුද්ද ඇතුලත තව පට්ට ගාණක් ගෙවන්න තියේ

    යකෝ රටේ තියෙන පිච්චියත් බයික් ගෙන්නයි පොන් ගෙන්නයි රටේ මහ එවුන් යට කරන්නේ නෑ කොල්ලා. උඹ සල්ලි දීලා ගන්නවා වෙන්න පුළුවන්. එත් රටේ සල්ලිනේ එලියට යන්නේ. රටට සල්ලියක් එනවා නෙමේනේ

    සෝ ආයේ කාලෙකට අත්‍යාවශ්‍ය දේවල් හැර ඉම්පොර්ට් එකක් වෙයි කියලා හිතන්න අමාරුයි
    වෙන එකකුත් නෑ

    මම හිතන්නේ පට්ටම සරල විදියට මම කිව්වා උඹට තේරුම් ගන්න සත්තියක් තියේ නම්
    මේකෙන් ගොඩ එන්න නම් අර රට රස්සා කරලා කොරෝනා නිසා මෙහෙ ආපු ප්‍රමනෙට වඩා අපහු යන්න ඕන.
    ඇදුම් වලට කොටා හම්බෙලා ගාර්මන්ට් වලට වැඩ උතුරන්න ඕන ප්‍රේමදාස, චද්රිකා කාලේ වගේ
    තේ පොල් රබර් මැණික් විකෙන්නෙන ඕනා රටට....
    විදේශ ආයෝජකයෝ එන්න ඕන.
    එක්කෝ කෙටි කාලීනව ලොකු මුදලක් එන්න ඕන.. පොර්ට් සිටියට ඉන්වෙස්ට්මෙන්ට් වගේ....

    එත් මේ යන විදිහට ආර්ථිකේ ටික ටික සන්කොචනේ වෙනවා විතරයි පෙන්නේ......
     
    • Like
    Reactions: Solo Rider

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචං මේක අහපන්කෝ

    ආයේ මේකේ ත්‍රෙඩ් දාලා වැලපෙන්න ඕනේ නෑ
    ඉම්පොර්ට්, සිංහලෙන් කියනවා නම් ආනයන කියන දේ කාලයක් යනකල් හීණ විතරයි සහෝ. උඹ තේරුම් ගනින් මේ මාසේ 27 වෙනිදට $ බිලියන 1.1 අපි ණය වාරික විදියට ගෙවන්න ඕනේ
    උඹට මන් කියන හරුපේ තෙරෙනවද
    අපිට විදේශ සංචිත තියෙන්නේ බිලියන 3 යි ගාණක්. අර උඩින් කිවේ මේ මාසෙට විතරයි. මේ අවුරුද්ද ඇතුලත තව පට්ට ගාණක් ගෙවන්න තියේ

    යකෝ රටේ තියෙන පිච්චියත් බයික් ගෙන්නයි පොන් ගෙන්නයි රටේ මහ එවුන් යට කරන්නේ නෑ කොල්ලා. උඹ සල්ලි දීලා ගන්නවා වෙන්න පුළුවන්. එත් රටේ සල්ලිනේ එලියට යන්නේ. රටට සල්ලියක් එනවා නෙමේනේ

    සෝ ආයේ කාලෙකට අත්‍යාවශ්‍ය දේවල් හැර ඉම්පොර්ට් එකක් වෙයි කියලා හිතන්න අමාරුයි
    වෙන එකකුත් නෑ

    මම හිතන්නේ පට්ටම සරල විදියට මම කිව්වා උඹට තේරුම් ගන්න සත්තියක් තියේ නම්

    demak කම්පැණියම ලොස් වෙලා වැහුවා නේද බන්
    ඉස්සර ඕකේ ප්ලාන්ට් එකක් මෙහෙ තිබ්බා
    උන්ගේ පිස්සු කන්සෙප්ට් එකක් නිසා ඕක වැහුවා නේද

    ඕක මැලෙයිසියන්. උන්ගේ ප්ලැන් අවුල් ගියා. එකයි කෙල උනේ

    View attachment 136417
    ------ Post added on Jul 24, 2021 at 9:01 PM
    ආණ්ඩුවටත් ලොකු පාඩුවක් ඇති නෙ මෙකෙන් මොකද් ලොකු ටැක්ස් එකක් ගහනවා නේ වාහන ගෙද්දි
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බයික් එකක් තියන එකත් දැන් කාර් එකක් ගත්තා වගේ තමා
     
    • Like
    Reactions: Solo Rider

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ආණ්ඩුවටත් ලොකු පාඩුවක් ඇති නෙ මෙකෙන් මොකද් ලොකු ටැක්ස් එකක් ගහනවා නේ වාහන ගෙද්දි
    නෑ බන්
    ඊට වඩා අවුල් ලාකාවේ සල්ලි එලියට යන එක

    මෙහෙම හිතපන්කෝ
    උඹලැයි ගෙදරට පඩි විදියට එනවා මාසේ වියදමට 20000ක්
    උඹලැයි වියදම විදියට යනවා 50000ක්. වෙනස 30000ක් ඒ වෙනස ගැන නොහිතා උඹලා මේ මාසේ ණයට ගන්නවා කඩෙන් බඩු. ඊලඟ මාසේ සල්ලි ණයට අරන් බඩු ගන්නවා. ඔය වගේ ණය පැටවු ගහණවා. ණය ගෙවන්න එන දවස වෙද්දි ලක්ෂ 3ක් විතර එක පාර එක එක ජාතියේ ණය කාරයන්ට ගෙවන්න වෙලා

    උඹේ දෙවැනි කේස් එක -
    බයික් එකට ඇත්තටම ලක්ෂ 1.20 ක්වගේ ලංකා රුපියල්. ටැක්ස් 50ක් තියමු. 1.20 එලියට ගිහින්නේ පුතා. අනික ටැක්ස් කියලා ආවේ ලංකාව ඇතුලේ සල්ලියක්මයි. අළුතෙන් ෆන්ඩ් උණ (පිටරටක) සල්ලියක් නෙමේ. සෝ එක බයික් එකකින් 1.20 ලංකාාවෙන් සල්ලි එලියට ගියාම බයික් 100 කින්. 1000කින්?? 10000? 100000?

    තුන්වැනි එක ටැක්ස් ආදායම කියන්නේ ctb බස් එකක් පොලිසියෙන් අල්ලලා දඩ ගහනවා වගේ සීන් එකක් අන්තිමේදි. භාණ්ඩාගාරෙ සල්ලි වක්‍රව භාණ්ඩාගාරෙට එනවා වගේ. මේ උගුලෙන් ගැලවෙන්න නම්, මේ සර්කල් එක කඩන්නනම් කොල්ලෝ අළුත් සල්ලි (අච්චු ගහපුවා නෙමේ. රට සල්ලි) ලංකාවට ඩබල් එකේ එන්න ඕනේ

    උමට පැහැදිලි ඇති නේහ්
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    2021 නන් නෑ, 2022ත් නැති වෙයි
    තියන මගුලක් දැන්ම ගනින්
    2023ත් සුවර් නෑ පුතා
    30% ඇඩ් කලත් වැඩක් නැති සීණ් එකක් තියෙන්නේ දැන්
    ඊබැජ් කරලා එක්ස්පොට් පටන් ගත්තා නම් ෂේප් හැබැයි
     
    • Sad
    Reactions: Solo Rider