පේන තෙක් මානෙක නැද්ද මචන්....december විතර වගේවත් බයික් ඉම්පෝට් කරයිද?
දුකයි යකෝඕක ගැන කතා කරලා තේරුමක් නෑ බන්![]()
මචං මේක අහපන්කෝපේන තෙක් මානෙක නැද්ද මචන්....december විතර වගේවත් බයික් ඉම්පෝට් කරයිද?
demak කම්පැණියම ලොස් වෙලා වැහුවා නේද බන්Issarahay ganna wenne
Demak.witharai
Demak.eken china walin gemath mehe assemble.karanna hadanne
මේකෙන් ගොඩ එන්න නම් අර රට රස්සා කරලා කොරෝනා නිසා මෙහෙ ආපු ප්‍රමනෙට වඩා අපහු යන්න ඕන.මචං මේක අහපන්කෝ
ආයේ මේකේ ත්‍රෙඩ් දාලා වැලපෙන්න ඕනේ නෑ
ඉම්පොර්ට්, සිංහලෙන් කියනවා නම් ආනයන කියන දේ කාලයක් යනකල් හීණ විතරයි සහෝ. උඹ තේරුම් ගනින් මේ මාසේ 27 වෙනිදට $ බිලියන 1.1 අපි ණය වාරික විදියට ගෙවන්න ඕනේ
උඹට මන් කියන හරුපේ තෙරෙනවද
අපිට විදේශ සංචිත තියෙන්නේ බිලියන 3 යි ගාණක්. අර උඩින් කිවේ මේ මාසෙට විතරයි. මේ අවුරුද්ද ඇතුලත තව පට්ට ගාණක් ගෙවන්න තියේ
යකෝ රටේ තියෙන පිච්චියත් බයික් ගෙන්නයි පොන් ගෙන්නයි රටේ මහ එවුන් යට කරන්නේ නෑ කොල්ලා. උඹ සල්ලි දීලා ගන්නවා වෙන්න පුළුවන්. එත් රටේ සල්ලිනේ එලියට යන්නේ. රටට සල්ලියක් එනවා නෙමේනේ
සෝ ආයේ කාලෙකට අත්‍යාවශ්‍ය දේවල් හැර ඉම්පොර්ට් එකක් වෙයි කියලා හිතන්න අමාරුයි
වෙන එකකුත් නෑ
මම හිතන්නේ පට්ටම සරල විදියට මම කිව්වා උඹට තේරුම් ගන්න සත්තියක් තියේ නම්
ආණ්ඩුවටත් ලොකු පාඩුවක් ඇති නෙ මෙකෙන් මොකද් ලොකු ටැක්ස් එකක් ගහනවා නේ වාහන ගෙද්දිමචං මේක අහපන්කෝ
ආයේ මේකේ ත්‍රෙඩ් දාලා වැලපෙන්න ඕනේ නෑ
ඉම්පොර්ට්, සිංහලෙන් කියනවා නම් ආනයන කියන දේ කාලයක් යනකල් හීණ විතරයි සහෝ. උඹ තේරුම් ගනින් මේ මාසේ 27 වෙනිදට $ බිලියන 1.1 අපි ණය වාරික විදියට ගෙවන්න ඕනේ
උඹට මන් කියන හරුපේ තෙරෙනවද
අපිට විදේශ සංචිත තියෙන්නේ බිලියන 3 යි ගාණක්. අර උඩින් කිවේ මේ මාසෙට විතරයි. මේ අවුරුද්ද ඇතුලත තව පට්ට ගාණක් ගෙවන්න තියේ
යකෝ රටේ තියෙන පිච්චියත් බයික් ගෙන්නයි පොන් ගෙන්නයි රටේ මහ එවුන් යට කරන්නේ නෑ කොල්ලා. උඹ සල්ලි දීලා ගන්නවා වෙන්න පුළුවන්. එත් රටේ සල්ලිනේ එලියට යන්නේ. රටට සල්ලියක් එනවා නෙමේනේ
සෝ ආයේ කාලෙකට අත්‍යාවශ්‍ය දේවල් හැර ඉම්පොර්ට් එකක් වෙයි කියලා හිතන්න අමාරුයි
වෙන එකකුත් නෑ
මම හිතන්නේ පට්ටම සරල විදියට මම කිව්වා උඹට තේරුම් ගන්න සත්තියක් තියේ නම්
demak කම්පැණියම ලොස් වෙලා වැහුවා නේද බන්
ඉස්සර ඕකේ ප්ලාන්ට් එකක් මෙහෙ තිබ්බා
උන්ගේ පිස්සු කන්සෙප්ට් එකක් නිසා ඕක වැහුවා නේද
ඕක මැලෙයිසියන්. උන්ගේ ප්ලැන් අවුල් ගියා. එකයි කෙල උනේ
View attachment 136417
------ Post added on Jul 24, 2021 at 9:01 PM
නෑ බන්ආණ්ඩුවටත් ලොකු පාඩුවක් ඇති නෙ මෙකෙන් මොකද් ලොකු ටැක්ස් එකක් ගහනවා නේ වාහන ගෙද්දි
2023ත් සුවර් නෑ පුතා2021 නන් නෑ, 2022ත් නැති වෙයි
තියන මගුලක් දැන්ම ගනින්