බයික් උදව්වක් Help me

DJ31K

Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Wena potak thiyana plug ekak danna pota kapan yanna. Nattan head galawala pota kapanna wei.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සමහරවිට පට්ටලේකට ගෙනිච්චොත් උන් ටැප් කරලා ඕක ගොඩ දාලා දෙයි. එහෙමත් බැරි තරම් ඩැමේජ් වෙලානම් හෙඩ් එකක් තියන්න වෙන්නේ. මොකක්ද බයික් එක?
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    pattalen pota aith kapanna puluwan. habai eka etram sartaka na. tawa widihak tiyanawa. oya tiyana hole eka loku karala wenama kapapu tread ekak dala seal karalath danna puluwan. habai hodama weddekta tamai eka karanna puluwan. hari giye nattam head ekak tiyanna wenawa
     

    ranjana disasekara

    Well-known member
  • mukuth goda wedakam epa patalekata aran gihin tap katuwakin pota kapa ganna balapan..
    barinam mechanic ekek langa head eka galawala aran gihin liyawala alut sleave ekak gahala eke pota kapa ganin awlak wenne na podi scene ekak..

    habai head galewwot phase karanna one gasket ganna one head eke rubber oil packing daanna one owa tamai wiyadam
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    UBA BASS WENNE NATHUWA BIKE HADANA EKEKUTA PENNAPAN MACHAN WEDE DEL WENNA KALIN
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ප්ලග් දදා කරකවලා යකඩ කුඩු පිස්ටන් එකට වැටිලා කෙල කර ගන්න නම් එපා..එකම විසදුමයි තියෙන්නේ..හෙඩ් එක ගලවලා පට්ටලෙකට ගෙනිහින් පොට කපා ගන්න...
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ජන්තු අයියා;18671752 said:
    ප්ලග් දදා කරකවලා යකඩ කුඩු පිස්ටන් එකට වැටිලා කෙල කර ගන්න නම් එපා..එකම විසදුමයි තියෙන්නේ..හෙඩ් එක ගලවලා පට්ටලෙකට ගෙනිහින් පොට කපා ගන්න...

    meka thama karanna wenne!