මචං අද CT100 එකේ eco test එක fail. ඊට පස්සේ කාබ් එක සුද්ද කරන්න ගියා.
ඊට පස්සේ හදපු එකා කිව්වා තෙල් ටිකක් අඩු කරා අද්දන්නේ නෑ වගේනම් ආයේ එන්න කියලා.
කිව්වත් වගේ කොච්චර accelerator එක දුන්නත් එකම තැන. සමහර විට නවතිවා.
ඊට පස්සේ මන් ආයේ ගියාම තෙල් තව ටිකක් වැඩි කරා. දැන් ලොකු අවුලක් නෑ.
දැන් මචං low gear වල අවුලක් නෑ. 3 , 4 වගේ ඒවාගේ එක ලිමිට් එකකින් පස්සේ කොච්චර race කරත් යන්නේ නෑ වගේ. අර තෙල් නැති උනාම අදද අදද යන්නේ අන්න ඒ වගේ. 40ට වඩා යන්න අමාරුයි.
accelerator එක දිගෙනම හිටියොත් පැන පැන වගේ යන්න හදන්නව 40ta වගේ යනකොට.
natural එකේ තියන් අවුලක් නැතුව race වෙනවා.
කලින් ඉදන් යන්තම් වගේ තිබ්බා. ඔය කාලයක් start නොකර start කරාම හොදට යන්න race කරලා gear එකට දාලා race කරාම නවතිනවා.
මට හේතුව කියපන්කො. මොකද්ද කියල. මම ඔය බයික් ගැන දන්නේ නෑ. පදින්න විතරයි දන්නේ

..මගේ තෙල් බාටේ ටැංකියෙන් අදින injector එකේ අවුලක් තෙල් කැඩි කැඩි ඇදල තියෙන්නේ එංජිමට... හොද bike හදන එකෙක් ගාවට ගිහින් ලෙඩේ හදාගන්න