බයික් එකක් ගන්න ඕනේ. උදව් කරපල්ලා..

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    බයික් එකක් ගන්න ඕනේ. උදව් කරපල්ලා..

    මචන් මම බයික් එකක් ගන්න හිතන් ඉන්නේ.මගේ ආසාව තියෙන්නේ Jade එකක් ගන්න.මචන් මේකේ තෙල් කොච්චර විතර වැඩ කරනවද.මචන් මම බයික් එක බලන්න යද්දී සහ ෆෝන් කරලා අහද්දී මොන වගේ දේවල් ගැනද වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනේ.උඹලගෙන් සප් එකක් ඕනේ.මම ගන්න යන පලවෙනි බයික් එක නිසා වැඩියේ අදහසක් නැහැ.කොහොමද මේවගේ රෙපයාර් එහෙම එද්දී වියදම් එහෙම වැඩි ද.පාවිච්චි කරද්දී වියදම් සැරද.පොඩ්ඩක් අදහස් ටිකක් දීපල්ලා..:rolleyes::rolleyes::rolleyes::rolleyes: දැනට යන්නේ මේකේ ගාන කියද..
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    machan puluwanam recondition ekak ganta ..:yes::yes::yes:

    2.5k wage ganta puluean man hithanne :yes::yes::yes:

    Used ewa gana sure ekak nah:sorry::sorry::sorry::sorry:a
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    TDI110 gen ahapan machan. mans thamai jade wage bikes gana supiriyatama danna buwa.

    TDI110 GEN AHANNA...........



    machan puluwanam recondition ekak ganta ..:yes::yes::yes:

    2.5k wage ganta puluean man hithanne :yes::yes::yes:

    Used ewa gana sure ekak nah:sorry::sorry::sorry::sorry:a

    :yes::yes::yes:

    anna porath jade ekak hoyanawalu ;) :P

    hoda jade ekak gaththoth petrol wiyadama witharayi. 20-25 thama wada karanne.


    Thanks a lot machanla mama ugen wadi wisthara ahannam.. Thanks again machanla..
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    cbr eken thama jade eka engine eka illa gatte.jade eken thama hornet eka engine eka illa gatte :D matanam bike dekama hodai.godak kamathi Jade ekata.mokada mehe traffic ekata hoda athi kiyala hithuna riding position eka ekai
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    mage 1st bike ekat JADE :)
    petrol itin uparima 25 28 tamai karanne ...

    mehemai oka uba taniyama gihin balanna epa.. mokada uba danne nane leda ananmanan JADE padina ekek aran gihin balapan.. engine leda adinawa madi wage nam unta hodata therenawa :)

    Indian bike padala, kabal JADE 1k dunnat hodai wage danenawa :)

    Ganna kalin balahan suspension hodada? Engine oil gahala tiyanawada eliyata (mama gatta bike eke engine oil gahanawa plug walata passe haduwa).


    mona unat supiri bike eka
    11.gif