බයික් එකක් ගන්න ඕනේ 250000 කට..
මචන් මම බයික් ගැන වැඩියම දන්නේ නැහැ..
මගේ බජට් එක උපරිම රුපියල් 250000යි..
මට ගන්න ඕනේ supermoto හරි street / sport බයික් එකක් හරි...
250000 කට ගන්න පුළුවන් හොඳ බයික් එකක් මොකක්ද ?? මම හිතන්නේ මගේ ගානට ඔය බයික් ගන්න බැරිවෙයි මම දන්න විදියට.. එහෙම ගන්න පුළුවන් එකක් තියනවනම් කියපන් මචන්
ඉන්දියන් බම්බු නම් එපා + yamaha fz ත් එපා.. දැන් fz වැහිවහල නේ :/
මගේ ගානට මම හොයන විදියේ බයික් එකක් තියෙනවනම් ඒ මොනවද , පෙට්රෝල් කොච්චර වැඩකරනවද අරකයි මේකයි විස්තර ටිකක් කියනවද ..
එහෙම නැත්තම් ඒ ගානට ගන්න පුළුවන් හොඳම බයික් එක මොකක්ද ?
ඉන්දියන් රෙදි නම් එපා.. supermoto / street / sports ලුක් එකක් තියන බයික් එකක්..
පිං සිද්දවෙයි උබලට ^_^

machan meke hamoma hama forum ekakma balanne nane neda.. Mata ikmanta uththarayak one nisa mama bikes walata adala tikei helps ekei damme.. Anika threads dawasata 500 withara watena eke mama forums 5ka 1 thread eka gane damma kiyala anith ewA nathiwenne nah ne :/