බයික් එකක් ගන්න ගියා
මචන් ලා මම අද tvs අපාචේ එකක් ගන්න කියල tvs ශෝව් රුම් එකට ගියා උන් ලග 150 cc අපාචේ නැ කිව්වා ගෙන්නලා දෙන්නම් කිව්වා. මම ඕඩර් කලේ ෆුල් බ්ලැක් එකක් මැනේජර් කාරයා කිව්වා 180 cc එක වගේම ෆුල් බ්ලැක් එක තියනවා කියල. පස්සේ මම එන ගමන් තව tvs ෂෝ රුම් එකකින් ඇහුව උන් කියනව අපාචේ 150 cc එක ෆුල් බ්ලැක් එකක් නැ කියල. තියෙන්නේ බ්ලැක් ඇන්ඩ් ග්‍රය් කලර් කිව්වා. පස්සේ මම ගාල්ලේ tvs ශෝව් රුම් එකේ මැනේජර් ට කෝල් කරලා එය කිව්වා එක ෆුල් බ්ලැක් ද කියල, tvs අපාචේ 150 cc ෆුල් බ්ලැක් එක තියනවද මචන් ලා
මම කැමති මේ කලර් එකකට මේ කලර් එක තියන 150 cc තියනවද?