බයික් එකක් ගන්න බැලුවෙ

djchammi

Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    බයික් එකක් ගන්න බැලුවෙ

    ලක්ශ 3කට විතර ගන්න බයික්ස් බැලුව... ලක්ශ 3කට වඩා ජපන් නොවන අළුත් බයික් එකකට වියදම් කරන එකේ තේරුමක් නෑ.. ඒකයි 3කට විතරක් බලුවෙ... බයික්ස් බලල බලල අන්තිමට මේක ගන්න හිතුව...

    eal6ag.jpg


    DEMAK Warrior 150CC (Price - 294,000/-)

    ලුක් එකයි ෆීචස් ටිකයි බැලුවහම 3කට අවුලක් නෑ.. තව ලඟින් යන එකකට තිබ්බෙ මේක විතරයි..

    1jct0.jpg


    Bajaj V15 (150CC) (Price - 313,000/-)


    ලක්ශ 3 රේන්ජ් එකට තිබ්බ අනික් මොඩෙල් නම් මෙලෝ රහක් නෑ.. මොකද කියන්නේ.. නො 1ද? 2කද?

    (ජපන් එකක්නම් ගන්න කියන්න එපා.. මොකද දැනටම ජපන් බයික් එකකුයි ඉටලියන් බයික් එකකුයි තියෙනවා.. ඒව එච්චර තෙල් කරන්නේ නැති නිසා ඩේලි පදින්න මේක ගන්නේ... දැනට ඩේලි පදින්නේ ටී.වී.එස්. එකක්.. ඒක දැන් පරනයි )
     

    bike_psych

    Member
    Feb 29, 2016
    50
    2
    0
    issara kiyapu katha tamai 3k 4k deela indian ganna eka terumak na kiyana eka :p aththama kiwwot dan 3k 4k deela indian tamai ganna tiyenne mkada japan 6k 7k wena nisa
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බලපන්කෝ පලවෙනි එක ඇටසැකිල්ලක් වගේනේ, මොන ලුක් එකක්ද, ct100 platina discoverඑකක් ගනින් ඒක ඊට වඩා හොදය් ඔය ඩිමාක් ජරාවට වඩා
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    පරණ ඒවනම් ගන්න බෑ මචංලා.. අළුත් එකක්ම ගන්න ඕනි... ජපන් එකක් තියෙන එකේ ආපහු ජපන් එකක් ගන්න බෑ.. අනික ජපන් ඒවට තෙල් ගහලම එපා වෙනව...
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    Demak ගන්න එපා කියන්නේ demak ගත්ත කවුරුහරි ඉන්නවද නැත්තන් ගත්ත එකක්ව දන්නවද? සිරාවට අහන්නේ...
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Demak ගන්න එපා කියන්නේ demak ගත්ත කවුරුහරි ඉන්නවද නැත්තන් ගත්ත එකක්ව දන්නවද? සිරාවට අහන්නේ...

    Denmark loku katandarayak bun

    Ubata tw ekak gana pluwan oya ganata

    Tw unregiter - rs 1.55

    Register ekata 1.50

    Serama 3 ta gema gahana one num wistare denam
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    issara kiyapu katha tamai 3k 4k deela indian ganna eka terumak na kiyana eka :p aththama kiwwot dan 3k 4k deela indian tamai ganna tiyenne mkada japan 6k 7k wena nisa

    thawa aurudu 5 6 yanakota indian ewath laksha 5 6 wenakota ganan wenne chinese ewa thama mehema giyoth. :lol::lol::lol:
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    DEMAK ganna epa kiyanne ayi DEMAK ekak aran padapu ekek innawada? pawichi nokara kiyanna bane hodada narakada kiyala?!
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    DEMAK ganna epa kiyanne ayi DEMAK ekak aran padapu ekek innawada? pawichi nokara kiyanna bane hodada narakada kiyala?!

    අන්න ඒක තමයි... demak ගත්ත එකෙක්වත් නැද්ද එලකිරි එකේ.. 100% genuine review එකක් ගන්න..