බයික් එකක් ගන්න (BIKE)

බයික් එකක් ගන්න (BIKE)

මචංලා මට දවසකට කිලෝමීටර් 5ක් වගේ තමා යන්නෙ (හවසට කඩේට වගේ) මම බැලුවෙ Honda Dio හරි Honda Twister එකක් හරි ගන්න බැලුවෙ ජපන් එකක් අරන් වැඩක් නෑ වැඩිය කොහොවත් යන්නැති හින්දා මේ දෙකෙන් මේන්ටේන් අඩුම බයික් එක මොකක්ද?

:P සැ.යු -: මේ දෙක ගැන ම පමනක් කොමෙන්ට් කරන්න :P





2015-honda-dio-04022015-m1-560x420_560x420.jpg



honda-dio1-main_678x352_51423120571.jpg



honda-cb-twister-2011-6.jpg






Cb110.jpg


 
Last edited:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
පස්සෙ දැක්කෙ යට තියෙන එක ගනිං :baffled: :baffled:
උයා ගෑණු ලමයෙක්නම් උඩ තියෙන එක ගන්න :baffled: :baffled:
 
Last edited:
  • Like
Reactions: Sachira123
පස්සෙ දැක්කෙ යට තියෙන එක ගනිං :baffled: :baffled:
උයා ගෑණු ලමයෙක්නම් උඩ තියෙන එක ගන්න :baffled: :baffled:

මේන් ටේන් අඩුම එක මොකක්ද මට මොකක් උනත් එකයි මොකද අපේ කැඩිච්ච පාරෙ යන්න ගියාම ඕන එකක් කැඩෙනව ඉක්මනට
 
Last edited:

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේන් ටේන් අඩුම එක මොකක්ද මට මොකක් උනත් එකයි මොකද අපේ කැඩිච්ච පාරෙ යන්න ගියාම ඕන එකක් කැඩෙනව ඉක්මනට

    ehenam scooty ganna epa ban,
    mulin kiyapan uba inne koheda
    honda eke company parts ehema ganan,wena than walin thama ganna wenne
    uba inna paththa ganath hithala ganin
    mage gawa thiyenneth honda unicorn ekak
     
    • Like
    Reactions: Sachira123

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143
    113
    ct100 or platina 100es ekak ganin. economy bike. ubage wadeta hodata hari yanawa. petral hodata wada karanawa. maintain cost ekath adui
     
    ehenam scooty ganna epa ban,
    mulin kiyapan uba inne koheda
    honda eke company parts ehema ganan,wena than walin thama ganna wenne
    uba inna paththa ganath hithala ganin
    mage gawa thiyenneth honda unicorn ekak

    මම ඉන්නෙ පාදුක්ක පැත්තට වෙන්න හෝමාගම හොන්ඩා සර්විස් ඇන්ඩ් ශෝරූම් එකක් තියනවා ඒකෙ බඩු ඇති​
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මේන් ටේන් අඩුම එක මොකක්ද මට මොකක් උනත් එකයි මොකද අපේ කැඩිච්ච පාරෙ යන්න ගියාම ඕන එකක් කැඩෙනව ඉක්මනට
    Ehenam twister thama. Paara kadila nam scooter hari yanne naha.
     
    • Like
    Reactions: Sachira123

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මම ඉන්නෙ පාදුක්ක පැත්තට වෙන්න හොමාගම හොන්ඩා සර්විස් ඇන්ඩ් ශෝරූම් එකක් තියනවා ඒකෙ බඩු ඇති​

    homagama lakmali eka badu thiyenawa
    monawahari parts daddi company danna giyoth wikenenawa
    honda dream yuga,twister
    Bajaj CT 100,platina hodai
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    CB Twister එකට වඩා හොඳයි Honda CB Trigger එක. ගානේ පොඩි වෙනසක් තියෙන්නේ (රුපියල් 15,000 වගේ වෙනසක් තියෙන්නේ.) ගන්න එකේ කෙලින්ම trigger එකම ගනින්. දෙකම 150 cc උනාට Trigger එකේ Full Digital Display. Look එක ලස්සනයි.තෙල් 44 - 46 වගේ කරනවා.සද්ද අඩුයි.

    maxresdefault.jpg
     

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    සැක්.............

    ස්කූටර් චාටර් යකෝ....;) ගෑල්ලමයි පදින මෙව්වනේ...:lol: මනුස්සයෙක් වගේ පාරේ යන්න:oo: ගනිම් වෙන එකක්... Platina 100 එකක වත් ගනිම් ඉතිම්;);););)

    000203FC.gif
     
    Last edited:

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    උබ බැදලනම් DIO එකක් ගනින් වයිපරේටත් පෑද්දෑකිනෙ :lol::lol: නැත්නන් twister එකක් ගනින් :lol::lol: