බයික් එකක් ගන්න (BIKE)
මචංලා මට දවසකට කිලෝමීටර් 5ක් වගේ තමා යන්නෙ (හවසට කඩේට වගේ) මම බැලුවෙ Honda Dio හරි Honda Twister එකක් හරි ගන්න බැලුවෙ ජපන් එකක් අරන් වැඩක් නෑ වැඩිය කොහොවත් යන්නැති හින්දා මේ දෙකෙන් මේන්ටේන් අඩුම බයික් එක මොකක්ද?
සැ.යු -: මේ දෙක ගැන ම පමනක් කොමෙන්ට් කරන්න 
සැ.යු -: මේ දෙක ගැන ම පමනක් කොමෙන්ට් කරන්න 
Last edited:

ගෑල්ලමයි පදින මෙව්වනේ...
මනුස්සයෙක් වගේ පාරේ යන්න
ගනිම් වෙන එකක්... Platina 100 එකක වත් ගනිම් ඉතිම්