බයික් එකක් තෝර උදවූ කරන්න..

Jul 15, 2007
96
1
0
@nugegoda
බයික් එකක් තෝර උදවූ කරන්න..

මම අලුතින් බයික් එකක් ගන්න හිතන් ඉන්නේ. මට ඉතින් ඔයාලගෙන් උපදෙස් ටිකක් ඕනේ යාලුවනේ.... මම එලකිරියට නම් අලුත්.කට්ටියම මට එහෙනම් උදවූ කරන්න..
මගේ හිතේ නම් තියෙන්නේ හීරෝ හොන්ඩා හන්ක්,yamaya fz fazer,karishma zmr..
මට අයෙ විකුනන්න ඕනේ නම් නෑ.. ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන්නම් ඇති ලෙඩක් නැතුව.. :D:D
 
pradeepsusa

Member
Nov 24, 2010
420
24
0
ගම:ගම්පහ
hmm kastiyama kiyanne FZ lu hoda dura gaman walata adu petrol bike monowada :) ????
පෙට්‍රෙල් අඩු දුර ගමන් වලට කියපු බාන්ඩෙ මෙන්න:P:P:P:P

hondachaly.jpg
 
pradeepsusa

Member
Nov 24, 2010
420
24
0
ගම:ගම්පහ
මම අලුතින් බයික් එකක් ගන්න හිතන් ඉන්නේ. මට ඉතින් ඔයාලගෙන් උපදෙස් ටිකක් ඕනේ යාලුවනේ.... මම එලකිරියට නම් අලුත්.කට්ටියම මට එහෙනම් උදවූ කරන්න..
මගේ හිතේ නම් තියෙන්නේ හීරෝ හොන්ඩා හන්ක්,yamaya fz fazer,karishma zmr..
මට අයෙ විකුනන්න ඕනේ නම් නෑ.. ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන්නම් ඇති ලෙඩක් නැතුව.. :D:D
මමනම් කැමති මේකට තමා
bajajpulsar200dtsistep2.jpg

Jul 15, 2007
96
1
0
@nugegoda
අනේ අනේ... යාලුවනේ මම ඇහුවේ ඔයාලගෙන් මේ දාල තියන තුනෙන් හොද මොකක්ද කියල...කස්ටිය කියන්නකෝ.. :rofl::rofl::rofl::rofl:
 
Attachments

  • Hero-Honda-Hunk-Red.jpg
    Hero-Honda-Hunk-Red.jpg
    94 KB · Views: 74
  • yamaha-fazer-india.jpg
    yamaha-fazer-india.jpg
    57.1 KB · Views: 71
  • Hero-Honda-Karizma-ZMR.jpg
    Hero-Honda-Karizma-ZMR.jpg
    39.8 KB · Views: 66
Last edited:

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
oya bike 3nen ubata ona dewal ekka baluwama hariyanne hunk ekak
thawa fazer and karizma zmr ekakata yanna hithannawath epa
FZ ekak gaththath kamak na ithin
 
rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මෙන්න මගේ තේරීම. ගන්නවා නම් මෙන්න
    Yamaha FZ 16

    wallpaper-800-5.jpg

    col-black-fz-16.jpg

    බයික් එක ගැන වැඩි විස්තර මෙතනින් බලා ගන්න පුළුවන්
    HTML:
    http://www.yamaha-motor-india.com/product/fz16/index.html