කලින් බැලුවේ Scootyයක් ගන්න කියල finas කරලා
ඒත් ඒ වැඩේ හරියන්නේ නෑ,
ඉතින් බැලුවේ අතේ තියන සල්ලි ටික දාල පාවිච්චි කරපු බයික් එකක් ගන්න කියල, මන් මේකේ තියන බයික් Thread ටික නම් බැලුව ඒත් ප්රස්නේ මේකයි 140,000 කට ගන්න පුළුවන් පාවිච්චි කරපු බයික් මොනවද? 
පල්සර් 135 LS එකේ අවුල මොකක්ද?
එකක් ගත්තොත් තියන අවුල් මොනවද?
නැත්තම් ඔයාල දන්නා ඒ ගානට යන තව බයික් එකක් කියන්නකෝ මචන්ලා

ඒත් ඒ වැඩේ හරියන්නේ නෑ,
ඉතින් බැලුවේ අතේ තියන සල්ලි ටික දාල පාවිච්චි කරපු බයික් එකක් ගන්න කියල, මන් මේකේ තියන බයික් Thread ටික නම් බැලුව ඒත් ප්රස්නේ මේකයි 140,000 කට ගන්න පුළුවන් පාවිච්චි කරපු බයික් මොනවද? 
පල්සර් 135 LS එකේ අවුල මොකක්ද?
එකක් ගත්තොත් තියන අවුල් මොනවද?නැත්තම් ඔයාල දන්නා ඒ ගානට යන තව බයික් එකක් කියන්නකෝ මචන්ලා