බයික් එකක්

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,592
    944
    113
    No Place
    කලින් බැලුවේ Scootyයක් ගන්න කියල finas කරලා :dull: ඒත් ඒ වැඩේ හරියන්නේ නෑ, :baffled: ඉතින් බැලුවේ අතේ තියන සල්ලි ටික දාල පාවිච්චි කරපු බයික් එකක් ගන්න කියල, මන් මේකේ තියන බයික් Thread ටික නම් බැලුව ඒත් ප්‍රස්නේ මේකයි 140,000 කට ගන්න පුළුවන් පාවිච්චි කරපු බයික් මොනවද? :eek:
    පල්සර් 135 LS එකේ අවුල මොකක්ද? :sorry: එකක් ගත්තොත් තියන අවුල් මොනවද?
    නැත්තම් ඔයාල දන්නා ඒ ගානට යන තව බයික් එකක් කියන්නකෝ මචන්ලා :) :rofl: :sorry:
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,592
    944
    113
    No Place
    ගන්නකොට මන් ගන්න ඕනි ලියකිවිලි අරව මෙව්වා ටිකත් කියන්න
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Discover සීරීස් එක හරි පල්සර්150 න් උඩ එකක් ට්‍රයි කරපන්
    ස්කූටිත් අවුලක් නෑ
    හදිස්සියකට බඩු ටිකක් එහෙම දාගෙන යන්න
    මාත් කලින් පැද්දේ ඩිස්කවර් එකක්
    පස්සේ Dio ස්කූටියක් සෙට් වුණා
    හොදත් තියෙනවා නරකත් තියෙනවා
    :sorry::sorry::sorry:

    ස්කූටි වල අවාසි
    තෙල් කරනවා මදි
    හෙමින් යනකොට වැනෙනවා
    පදිනකොට කරනකොට කිසිම බයික් feeling එකක් නෑ
    :baffled::baffled::baffled:

    ස්කූටි වල වාසි
    බඩු දාගෙන යන්න පුලුවන්
    ගෙදර කාටත් පදින්න පුලුවන්
    පොඩි ඉඩෙනුත් දාගෙන යන්න පුලුවන්
    :dull::dull::dull:
    හැබැයි මම ස්කූටියට වඩා Discover එකේ අස්සෙන් අස්සෙන් දාලා ගියා
    මේකෙ අස්සෙන් දාලා යන්න බයයි පේමන්ට් එකේ යට වදී කියලා

    ඩිස්කවර් 125 එකක් වගේ බලපන්
    පල්සර් 150-180 ගන්න පුලුවන් නම් හොදයි
    :love::love::love:
    ස්කූටි වලින් නම් ඩියෝ හොදයි හැබැයි ස්ටාර්ට් කරගන්න පට්ට ගේමක් දෙන්න ඕන

    :oo::oo::oo:
     
    Last edited:
    • Like
    Reactions: Sara_LK

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පල්සර් 135 ටිකක් වයිබ්‍රේට් වෙන එක තමයි ප්‍රශ්නෙ.තෙල් හොඳට වැඩ කරනව.පල්සර් 150 තමයි මාකට්.ගොඩක් දුර යන්න නම් 150 තමයි හොඳ. ඔය ගානට පල්සර් 135 2012/13 හොඳ බයික් එකක් ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Sara_LK

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,592
    944
    113
    No Place
    පල්සර් 135 ටිකක් වයිබ්‍රේට් වෙන එක තමයි ප්‍රශ්නෙ.තෙල් හොඳට වැඩ කරනව.පල්සර් 150 තමයි මාකට්.ගොඩක් දුර යන්න නම් 150 තමයි හොඳ. ඔය ගානට පල්සර් 135 2012/13 හොඳ බයික් එකක් ගන්න පුලුවන්.

    මච්න් km කීයක් වගෙ ගිය එකක්ද ගන්න ඔනී
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඒ මොකෝ ඒ

    උදේට ස්ටාර්ට් වෙන්නේ නෑ බන්
    උදේට විතරක් නම් මදැයි හවසටත් නෑ
    :baffled::baffled::baffled:
    චෝක් එක ඇදලත් දෙපාරක් විතර ගහන්න ඕන Self Start
    Discover එකේ දවස් ගාණක් තිබ්බත් self Start එක පාරින් වදිනවා

    :):):)
     
    • Like
    Reactions: Sachira123

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචන් එල ,මගෙත් target එක සෙකන්ඩ් හෑන්ඩ් pulser 150 එකක්,උබේ අතේ තියෙන ගානට හොද condition බයික් එකක් ගන්න පුලුවන්.පුලුවන්නම් දන්න කෙනෙක් පාවිච්චි කරපු එකක් ගන්න බලපන්.සමහර කාලකන්නි ඉන්නවා වෙලාවට engine oil ටික වත් මාරු අරන්නෙ නැති,එහෙම එකක් සෙට් උනොත් උබ අනාත වෙනවා....
     
    උදේට ස්ටාර්ට් වෙන්නේ නෑ බන්
    උදේට විතරක් නම් මදැයි හවසටත් නෑ
    :baffled::baffled::baffled:
    චෝක් එක ඇදලත් දෙපාරක් විතර ගහන්න ඕන Self Start
    Discover එකේ දවස් ගාණක් තිබ්බත් self Start එක පාරින් වදිනවා

    :):):)

    බොහෝම ස්තුතියි යාළුවා +
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    Discover සීරීස් එක හරි පල්සර්150 න් උඩ එකක් ට්‍රයි කරපන්
    ස්කූටිත් අවුලක් නෑ
    හදිස්සියකට බඩු ටිකක් එහෙම දාගෙන යන්න
    මාත් කලින් පැද්දේ ඩිස්කවර් එකක්
    පස්සේ Dio ස්කූටියක් සෙට් වුණා
    හොදත් තියෙනවා නරකත් තියෙනවා
    :sorry::sorry::sorry:

    ස්කූටි වල අවාසි
    තෙල් කරනවා මදි
    හෙමින් යනකොට වැනෙනවා
    පදිනකොට කරනකොට කිසිම බයික් feeling එකක් නෑ
    :baffled::baffled::baffled:

    ස්කූටි වල වාසි
    බඩු දාගෙන යන්න පුලුවන්
    ගෙදර කාටත් පදින්න පුලුවන්
    පොඩි ඉඩෙනුත් දාගෙන යන්න පුලුවන්
    :dull::dull::dull:
    හැබැයි මම ස්කූටියට වඩා Discover එකේ අස්සෙන් අස්සෙන් දාලා ගියා
    මේකෙ අස්සෙන් දාලා යන්න බයයි පේමන්ට් එකේ යට වදී කියලා

    ඩිස්කවර් 125 එකක් වගේ බලපන්
    පල්සර් 150-180 ගන්න පුලුවන් නම් හොදයි
    :love::love::love:
    ස්කූටි වලින් නම් ඩියෝ හොදයි හැබැයි ස්ටාර්ට් කරගන්න පට්ට ගේමක් දෙන්න ඕන

    :oo::oo::oo:

    මචන් එල ,මගෙත් target එක සෙකන්ඩ් හෑන්ඩ් pulser 150 එකක්,උබේ අතේ තියෙන ගානට හොද condition බයික් එකක් ගන්න පුලුවන්.පුලුවන්නම් දන්න කෙනෙක් පාවිච්චි කරපු එකක් ගන්න බලපන්.සමහර කාලකන්නි ඉන්නවා වෙලාවට engine oil ටික වත් මාරු අරන්නෙ නැති,එහෙම එකක් සෙට් උනොත් උබ අනාත වෙනවා....

    :):)
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,592
    944
    113
    No Place
    ඔව් බන්

    ඔව් බන් සිරා එහෙම එවුන් නම් වැහි වහල :sorry:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    උදේට ස්ටාර්ට් වෙන්නේ නෑ බන්
    උදේට විතරක් නම් මදැයි හවසටත් නෑ
    :baffled::baffled::baffled:
    චෝක් එක ඇදලත් දෙපාරක් විතර ගහන්න ඕන Self Start
    Discover එකේ දවස් ගාණක් තිබ්බත් self Start එක පාරින් වදිනවා

    :):):)
    ප ිස්සුද බං. මම මොඩල් ඔක්කොම අරන් තියෙනව. දැං තියෙන්නෙත් ඩියෝ 2014 එකක්. එකක්වත් එකපාරින් ස්ටාර්ට් නොවී තිනේනෙ නෑ. දවස් 4ක් විතර ස්ටාර්ට් නොකෙරුවොත් විතරක් දෙපාරක් සෙල්ෆ් ස්ටාර්ට් ගහන්ඩ ඔ්නෙ. උඹේ බැට්රි එකයි කරන්ට් ලයින් එකයි චෙක් කරල බලන්ඩ. මොකක් හරි කේස් එකක් ඇති
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ප ිස්සුද බං. මම මොඩල් ඔක්කොම අරන් තියෙනව. දැං තියෙන්නෙත් ඩියෝ 2014 එකක්. එකක්වත් එකපාරින් ස්ටාර්ට් නොවී තිනේනෙ නෑ. දවස් 4ක් විතර ස්ටාර්ට් නොකෙරුවොත් විතරක් දෙපාරක් සෙල්ෆ් ස්ටාර්ට් ගහන්ඩ ඔ්නෙ. උඹේ බැට්රි එකයි කරන්ට් ලයින් එකයි චෙක් කරල බලන්ඩ. මොකක් හරි කේස් එකක් ඇති

    අලුත් එකක් බන්
    මගේ යාලුවෙක්ගෙත් එහෙමයි

    :baffled::baffled::baffled:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Pulsar 150 ක් හෝ 180ක් ගනිං, ඒ දෙකෙනුත් 150 ගොඩක් හොඳයි බං, තෙල් වැඩ කරනවා හොඳට, ඔය ගානට නම් W නම්බර් එකක් වගේ හොයාගන්න පුලුවන් වෙයි බං,
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මච්න් km කීයක් වගෙ ගිය එකක්ද ගන්න ඔනී

    20000ට වඩා අඩුවෙන් දුවපු එකක් ගන්න පුලුවන්නම් හොඳයි. X අග නොම්බරයක් වත් ගන්න බලන්න.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මාත් මේ ආණ්ඩුවෙන් දෙන බයික් එකට සල්ලි ගෙවල ඉන්නේ තාම නැහැ බන එතකම් බස් එකේ
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,592
    944
    113
    No Place
    ow bn

    මාත් මේ ආණ්ඩුවෙන් දෙන බයික් එකට සල්ලි ගෙවල ඉන්නේ තාම නැහැ බන එතකම් බස් එකේ

    සිරා මචෝ තාත්ත 50,000 ක් අන්න බැංකුවේ දාගෙන ඉන්නවා වැඩක් නෑ ඕව හම්බෙන්නේ නෑ :oo: