අපෝ ඔව්75km??? මචං රෙන්ට් එකට තැනක් ගනින් කිට්ටුවෙන්. උඹේ සල්ලි කාලය ඉතුරුයි, රිස්ක් එක අඩුයි.


හයිලෙවල් පාරේ අවිස්සාවේල්ල ඉදන් යනවා කියන්නේ හොදි ඕන්නෑ. පාර සෑහෙන්න අව්ල්.අපෝ ඔව්
මහ පාරෙ බයික් එකක් ඔච්චර දුර යනව කියන්නෙ හරිම අවුල් ඉතිං![]()
ඔව් මම වැඩ කරන්නේ එහේ මචෝ.උබ අවිස්සාවෙල්ලෙනෙ නේද බොසා
ඒ අදහස නම් හොදයිrainco eke kit eka sira, gloves dekak ganna, working gloves dekak and surgical ekak.
surgical eka dala ekata udin working gloves eka dapn, (working gloves means redi + rubber grip)
shoes walata cover ekak ganna wenawa.
trouser kit eka neda?rainco eke kit eka sira, gloves dekak ganna, working gloves dekak and surgical ekak.
surgical eka dala ekata udin working gloves eka dapn, (working gloves means redi + rubber grip)
shoes walata cover ekak ganna wenawa.

ow bn, gloves wade mama test karanna kare, eka mara comfortable.trouser kit eka neda?![]()
කලිසමේ මූට්ටු ලඟින් තෙමෙන්නෙ නැද්ද බන්...Rainco එකේ තියනවා. මම දාන්නෙත් එක.
Shoes නම් තෙමෙනවා හැබැයි. Cover වෙන්නෙ නෑ.
mage full leakow bn, gloves wade mama test karanna kare, eka mara comfortable.

නෑ නේ. අවුරුද්දක් විතර ගියාම නමි තෙමෙන්න පටන් ගන්නවා.කලිසමේ මූට්ටු ලඟින් තෙමෙන්නෙ නැද්ද බන්...
මම ගන්න ගන්න එක තෙමෙනවා... පොඩි වැස්සක ගියත් කුරුංගොයියා හොඳටම තෙමෙනවා
අඩෝ මමත් ඔය කට්ට කෑවා ඉන්ටර්න් යනකොට :sad:මේ දවස් වල වැස්සට තෙමිලා තෙමිලම එපා වෙලා මචන්ලා. කිලෝමීටර් 75ක් පැය දෙකක් තිස්සෙම තෙමෙනවා ගෙදර එද්දි යද්දි. හොද වතුර අල්ලන්නේ නැති ජැකට් එකක් ගන්න තැනක් නැද්ද? 10ක් ගියත් අව්ලක් නෑ.බන් තෙමෙන්නේ නැති හොද එකකට.![]()
වස්කඩුවෙ හෙල්මට් හදන තැනින් ගනින් උබට. හොද කොලිටි එකක් 2500යි.matath ona. habai 2,500ta ona.
මම ගත්ත හැම එකම තෙමුනා බන් සතියක් විතර යද්දි, රේන්කෝ තමයි ගත්තෙ. උඹ කොහෙන්ද ගත්තෙ මොකද්ද බ්‍රෑන්ඩ් එක, කනපිට බලද්දි පොලිතීන් සීල් එකක් තියනවද ඒකෙ..නෑ නේ. අවුරුද්දක් විතර ගියාම නමි තෙමෙන්න පටන් ගන්නවා.